පෙසා මාව දැකපු විදිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,521
    113
    උඹල මාව දැක්කෙ මේ ළඟදිනෙ
    සෑහෙන කාලෙකට කලින් පෙසිමිස්ට මගේ පොටෝ එකක් යැව්ව, මූණ මහත එකක්
    උඹලනං මට මොකුත් කිව්වෙ නෑ, ඒ වුණාට මූ කිව්වනෙ මට හිපපොටේමස් කෙනෙක් වගේ කියල :ROFLMAO:
    මට හරි ආසයි බොලව් ඌව බලන්ඩ, කිරියෙ ඉන්න ගනිතඥයනෙ... :love:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනුරාධ වගෙම පෙසිමිස්ට් හොදයි. රුමි කොලුවත් පට්ට.. උන්2ම නෑනේ දැන්. සිරාම පාඩුවක්. රූමි කිව්ව ආයෙ එන්නෙ නෑ කියල. අලුත් කිරියෙන් උන නරක තමයි ඒ...