කතරගම

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචන්ලා අපි කතරගම යන්න කියලා හිතාගෙන ඉන්නේ නුවරඑලිය ගිහින් ඇල්ල වැල්ලවාය පාරෙන් සෙනසුරාදා ඉරිදා.. මට දැන ගන්න ඕනේ නුවරඑලියට වහිනවද ඇල්ල පාරේ තත්වේ කොහොමද කියලා.. කතරගමට වස්සොත් ඒත් එපාවෙන නිසා trip එක කල් දාමු කියලා කට්ටිය කියනවා.. ලගදි ගිය කට්ටිය වගෙම නුවරඑලියේ කතරගම ඉන්න අයගේ අදහස් දැන ගන්න කැමතී..:-)
     
    • Like
    Reactions: D_Mad

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    mama last weekend nuwaraeli hitiye.. awulak naha.. tikak wahinawa... haputhale / ohiya side wahinawa... hatton ok..

    meeduma thiyenawa.. drive karaddi parissamen..

    me dawas wala wahina nisa raata drive karanna da ganna epa. puluwan tharam day time weda tika kara ganna balanna.. aniwa Kuda aran yanna..

    nuwara eli nam wessata awulak na.. wassai seethalai ekka hodata bonna puluwan... :P
     
    • Like
    Reactions: D_Mad