Covid 19 JOB Case

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මොනවා හරි කිව්වොත් ගෙවන්න බැරිනම් අයින් කර ගන්න කියයිද දන්නේ නෑ... :baffled: අපේ නංගිගේ පන්තියෙන් බාගයක් විතර තාම ගෙවලා නෑ මේ සැරේ අමාරු ඇති..

    E unata bn.. koi deth sadaranayak thiyenna one.
    mokada salli dila igena gannawa nam e salli walata hari yanna uganwanna one.
    mun teach karanneth na scul aththeth na eth salli gannawa. Online karana ewa 100% sarthaka nane bn.

    Kamak na half fees wage gannawa nam.
    Mokadda scul eka?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    රටේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ , තොපි දේශ ද්‍රෝහී කුමන්ත්‍රණ කරනවා

    බොරු නම් මේ



    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama


    රචනා ලියන හිඟන පොන්නයෝන්ගෙන් අහපන් , හොඳ රචනාවක් ලියලා යාවි
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    :lol: :lol: :lol: :lol: :lol:


    බොනස් හම්බ වුනා.
    december වල ප්‍රොරොමොශන් එකක් දෙනවා කීව HRර්‍ එකෙන්.
    so glad I switch career from appearl to the IT.


    wow great to hear that what is the company
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    lockdown eka ain karama business shape wegena awa. dan aya tkk awl. mage client knk ge 1.8mil cheque hira wela gampaha wahapu eken. eyage products wholesale distribute karanne ehe. dan dipu badu wala cheque ganna widihak natuwa inne. eken mata salli hambennet na eyagen enna tiana ewa. aya wahuwot nan hena awlk wenawa itn.
     
    • Like
    Reactions: hodakolla

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජොබ්ස්වලට කේස් කියලා දුක් වෙවී ඉන්නෙ නැතුව අලුතෙන් ස්කිල්ස් ටිකක් හොදට හදාගෙන අලුත් ආදායම් මාර්ග හොයා ගනිල්ලා. මේ තියෙන්නෙ අද රෙඩිට් එකේ තිබ්බ හොද ජොබ් එකක්.

    [HIRING] WordPress Developer | 100% Remote | Starting at 20$/h
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    E unata bn.. koi deth sadaranayak thiyenna one.
    mokada salli dila igena gannawa nam e salli walata hari yanna uganwanna one.
    mun teach karanneth na scul aththeth na eth salli gannawa. Online karana ewa 100% sarthaka nane bn.

    Kamak na half fees wage gannawa nam.
    Mokadda scul eka?
    salli gewala iskole yawanne mokatada ban rate hodama free education system ekak thiddi. owata salli gewala anthimata government A/L paper ekama international karapu ewunta dunnoth apath na