Sir ta kiyapanමිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි කියන විහිලුව තාම විශ්වාස කරනවාද ? මේ තියෙන්නේ මිනුවන්ගොඩ පොකුරම තමයි. පෑලියගොඩට ආවේ මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයන් මාලු ගන්න ඇවිල්ල. ඉතින් මේ මිනුවන්ගොඩ පොකුර තමයි.
Sir ta kiyapanමිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි කියන විහිලුව තාම විශ්වාස කරනවාද ? මේ තියෙන්නේ මිනුවන්ගොඩ පොකුරම තමයි. පෑලියගොඩට ආවේ මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයන් මාලු ගන්න ඇවිල්ල. ඉතින් මේ මිනුවන්ගොඩ පොකුර තමයි.
minissunta eke wenasa therula nahamath meka epid site eken balala bala hitiye
meka balala therum ganna api april mase hangila baye hitapu state ekai dan state ekei wenasaminissunta eke wenasa therula naha
Lankawe unta self discipline nahaa, un deyak karanne e gana baya koroth witharyi. April wala anduwa ratama wahala okkoma unwa baya karan hitiya. Dan mokada wenne, thama samajaye na kiya kiya bayila kiyanawa. Ape un dan ganan ganne naha bayath naha.

කොහෙන්ද වාර්ථාවුනෙ කියල නැද්ද
නිවුස් වල හරියට දෙන්නෙ නැ නෙ
කොළඹ ELEPHANT HOUSE කර්මාන්තශාලා වේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වේ.
කොල්ලුපිටියේ Expo Lanka ආයතනයේ සේවකයින් සිව්දෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
හැම රටවලම ලොකු ඇත්තෝ තේරුම් ගනීවි කොරෝනා එක්ක factory,සෙනග ගැවසෙන තැන් හරි යන්නේ නැහැ කියලා..එකෙක් ඇති මුළු පැත්තටම බෙදන්න
වැඩේ තියෙන්නේ මැරෙන % එක අඩු නිසා ගොඩක් "" ලොක්කෝ බලන්නේ මැරෙන ගානක් මැරෙන්න ඇරලා රට දුවන්න...""
හැම රටවලම ලොකු ඇත්තෝ තේරුම් ගනීවි කොරෝනා එක්ක factory,සෙනග ගැවසෙන තැන් හරි යන්නේ නැහැ කියලා..එකෙක් ඇති මුළු පැත්තටම බෙදන්න
වැඩේ තියෙන්නේ මැරෙන % එක අඩු නිසා ගොඩක් ලොක්කෝ බලන්නේ මැරෙන ගානක් මැරෙන්න ඇරලා රට දුවන්න...
http://nethnews.lk/article/81235
කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි ප්‍රකාශ කර සිටිනවා.
එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙකුට උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ හේතුවෙන් කර්මාන්ත ශාලාවේ පිහිටි වෛද්‍ය ඒකකය වෙත ප්‍රතිකාර සඳහා යොමු කොට තිබියදී ඔවුන් ගාල්ල මහ මෝදර රෝහලේ භාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී වෛද්‍යවරුන් විසින් අහඹු PCR පරීක්ෂණයකට ලක් කොට තිබු බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේ.
එලෙස සිදුකළ PCR පරීක්ෂණයේදී එම සේවිකාවන් දෙදෙනාගෙන් එක් අයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම නිසා ඇයව ඊයේ (29) රාත්‍රියේදීම රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත් අනෙක් සේවිකාවගේ PCR පරීක්ෂණය සෘණාත්මක වුවත් ඇයද කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා නිවෙස් නිරෝධායනයට යොමු කොට දින කිහිපයකට පසුව දෙවන PCR පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කර සිටියේ.
ගාල්ල, රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සේවිකාවන් දෙදෙනාම බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ලබාදෙනු ලබන ප්‍රවාහන පහසුකම් භාවිතා කරන බවට හෙළිවී ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එම බස් රථයේ තවත් සේවක සේවිකාවන් 75-100 ත් අතර පිරිසක් ගමන් කොට ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇත.
කොවිඩ් වෛරසය ආසාදිත වූ සේවිකාවගේ සමීප ආශ්‍රිතයින් ඇතුළු 62 දෙනෙකු ඊයේ රාත්‍රියේදීම PCR පරීක්ෂණ වලට ලක් කළ බවයි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේ. එම ජෛව සාම්පල් ගාල්ල කරාපිටිය රෝහලේ පිහිටි රසායනාගාරයට සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායානාගරය වෙත යොමු කොට ඇති බවත් හදිසි කරුණක් ලෙස සලකා මෙම පරීක්ෂණ ප්‍රථිපල අද (30) දහවල් වන විට ලැබීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කර සිටියා.
මෙම කර්මාන්ත ශාලාවේ PCR පරීක්ෂණයන්ට ලක් කළ සේවක සේවිකාවන් 62 දෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ විශේෂ පොලිස් ආරක්ෂාවක් මැද ඔවුන්ගේ නිවෙස් වෙතම ගෙන ගොස් පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් නිවෙස් නිරෝධායනයට යොමු කළ බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේ.
කොග්ගල පිහිටි මෙම බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1500 කට ආසන්න පිරිසක් සේවය කරනු ලබන බවයි වාර්තා වන්නේ.
හිටියේ කොරෝනා වාට්ටුවෙලු.මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත.
61 හැවිරිදි මෙම කාන්තාව දන්කොටුව මැල්ලව ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.
ඇය රෝහල්ගත කර ඇත්තේ පසුගිය 26 වැනිදා උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.
මියගිය කාන්තාව කොරෝනා ආසාදිත දැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.
හතර බිරි කතා.හිටියේ කොරෝනා වාට්ටුවෙලු.
එතකොට කොරොනා ආසදිත බව සොයන්න මැරුනට පස්සෙලු පර්ක්ශන කරන්නේ.
හරිම අපබ්‍රංයක්ක්ක්
හිටියේ කොරෝනා වාට්ටුවෙලු.
එතකොට කොරොනා ආසදිත බව සොයන්න මැරුනට පස්සෙලු පර්ක්ශන කරන්නේ.
හරිම අපබ්‍රංයක්ක්ක්
මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත.
61 හැවිරිදි මෙම කාන්තාව දන්කොටුව මැල්ලව ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.
ඇය රෝහල්ගත කර ඇත්තේ පසුගිය 26 වැනිදා උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.
මියගිය කාන්තාව කොරෝනා ආසාදිත දැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.