Corona 2nd wave (Megathread)

EVC

Well-known member
  • Sep 15, 2008
    28,674
    20,950
    113
    මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි කියන විහිලුව තාම විශ්වාස කරනවාද ? මේ තියෙන්නේ මිනුවන්ගොඩ පොකුරම තමයි. පෑලියගොඩට ආවේ මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයන් මාලු ගන්න ඇවිල්ල. ඉතින් මේ මිනුවන්ගොඩ පොකුර තමයි.
    Sir ta kiyapan
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    epi-curve_29_10_2020_2.jpg

    math meka epid site eken balala bala hitiye

    meka balala therum ganna api april mase hangila baye hitapu state ekai dan state ekei wenasa :( minissunta eke wenasa therula naha
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    math meka epid site eken balala bala hitiye

    meka balala therum ganna api april mase hangila baye hitapu state ekai dan state ekei wenasa :( minissunta eke wenasa therula naha

    Lankawe unta self discipline nahaa, un deyak karanne e gana baya koroth witharyi. April wala anduwa ratama wahala okkoma unwa baya karan hitiya. Dan mokada wenne, thama samajaye na kiya kiya bayila kiyanawa. Ape un dan ganan ganne naha bayath naha.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Lankawe unta self discipline nahaa, un deyak karanne e gana baya koroth witharyi. April wala anduwa ratama wahala okkoma unwa baya karan hitiya. Dan mokada wenne, thama samajaye na kiya kiya bayila kiyanawa. Ape un dan ganan ganne naha bayath naha.

    anduwa paththen hituwoth, lockdown karala wahagannawa kiyanne loku economy kela wenawa
    april may masa wala anduwa kale ewa danagena wahagena corona control kala. dollar eka watena ewa import retrictions walin temporary goda damma. final target eka une election ekata gihin 2/3 gahanna

    habai anduwa control karagatta wagema chande tiyanna ona nisa corona dan naha api safe wage mindset ekak oluwata damma. minissunge baya nati una. dan kelama wela giya. dan anduwata chandayak tiyanna oni naha anduwata oni awurudu 5k rata adagena yanna. lockdown karagena baya karagatta wage nemei economy eka thawa kela unama :)
     
    • Like
    Reactions: Kolama

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හැම රටවලම ලොකු ඇත්තෝ තේරුම් ගනීවි කොරෝනා එක්ක factory,සෙනග ගැවසෙන තැන් හරි යන්නේ නැහැ කියලා..එකෙක් ඇති මුළු පැත්තටම බෙදන්න

    වැඩේ තියෙන්නේ මැරෙන % එක අඩු නිසා ගොඩක් ලොක්කෝ බලන්නේ මැරෙන ගානක් මැරෙන්න ඇරලා රට දුවන්න...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොහෙන්ද වාර්ථාවුනෙ කියල නැද්ද
    නිවුස් වල හරියට දෙන්නෙ නැ නෙ

    අද දිනයේදී කොරෝනා අසාදිතයන් 582 ක්

    මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (29) පස්වරු 10.20 වන විට වාර්තා වු ආසාදිතයන් 168 දෙනාත් සමග, දිනය තුළ වාර්තා වූ ‍සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 582 ක් දක්වා ඉහළ ගියේය.

    නිරෝධායන මද්‍යස්ථානවල සිටින 53 දෙනෙක් මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලේ සහ ධීවර වරායන් ආශ්‍රිතයන් 115 ක්ද අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 168 දෙනා අතර වෙති.

    මෙම ආසාදිතයන් පිරිසත් සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6313 කි.


    image_cc59ff0f13.jpg
     
    • Like
    Reactions: charitha2011

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බයම වැඩේ වෙලා, කිසිදු පොකුරකට අයිති නැති ජපානයේ යෑමට විසා ලබාගැනීමට PCR එකක් කරපු කෙනෙක් පොසිටිව්.

    තාමත් සමාජෙ නැද්ද දන්නේ නෑ
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,145
    15,909
    113
    Colombo
    🔴 කොළඹ ELEPHANT HOUSE කර්මාන්තශාලා වේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වේ.

    🔴 කොල්ලුපිටියේ Expo Lanka ආයතනයේ සේවකයින් සිව්දෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

    Expo lanka Kiyanne Brandix ekema Sub ekak neda Transport
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,492
    5,398
    113
    Eeye news ekata pennuwa kadawatha eka amma kenekwa aramg yanna hadanawa,police hisirenne saha news eke pennanne hariyata horek allang yanawa wage .

    We live in in a sick country,harima dukai,maha jaraama ratak meka
     
    • Haha
    Reactions: tilvin-silva

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    හැම රටවලම ලොකු ඇත්තෝ තේරුම් ගනීවි කොරෝනා එක්ක factory,සෙනග ගැවසෙන තැන් හරි යන්නේ නැහැ කියලා..එකෙක් ඇති මුළු පැත්තටම බෙදන්න

    වැඩේ තියෙන්නේ මැරෙන % එක අඩු නිසා ගොඩක් "" ලොක්කෝ බලන්නේ මැරෙන ගානක් මැරෙන්න ඇරලා රට දුවන්න...""


    This is the government strategy now. No sympathy for dying people. We are not a country who let elders to die and expect space for next generation. Unlike US or whatever we are family based society who take care elderly parents. Economy needs but humanity first.
     
    • Like
    Reactions: totoowa

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    හැම රටවලම ලොකු ඇත්තෝ තේරුම් ගනීවි කොරෝනා එක්ක factory,සෙනග ගැවසෙන තැන් හරි යන්නේ නැහැ කියලා..එකෙක් ඇති මුළු පැත්තටම බෙදන්න

    වැඩේ තියෙන්නේ මැරෙන % එක අඩු නිසා ගොඩක් ලොක්කෝ බලන්නේ මැරෙන ගානක් මැරෙන්න ඇරලා රට දුවන්න...

    අනිවා දැන් 1% 2% මිනිස්සු මැරුනාට දැන් ඔය මහා ලොකුවට රඟපාන දේශප්‍රේමීන්ට ගානක් නෑ. උන්ට හුරේ දදා ඉන්න දේශපාලන වහල්ලුන්ට ගානකුත් නෑ.

    ගිය පාර චන්දෙ නිසා මිනිස් ජීවිත ටික බේරගත්තා. රට වහලා 5000 ගානෙ හැමෝටම බෙදලා. මේ පාර 5000 ගානෙ බෙදනවට වඩා මැරෙන්න අරින එක ආණ්ඩුවට ලාබයි. චන්දෙකුත් නෑ ලඟ. වහල්ලු ටිකට ඔව්වා අමතකයි තව අවුරුදු 4කින්!
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 මාරවිල මූලික රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියගොස් ඇත.

    පසුගිය 26 වැනිදා රෝහල්ගත කර ඇති ඇය 61 හැවිරිදි තැනැත්තියකි
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    http://nethnews.lk/article/81235

    කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි ප්‍රකාශ කර සිටිනවා.

    එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙකුට උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ හේතුවෙන් කර්මාන්ත ශාලාවේ පිහිටි වෛද්‍ය ඒකකය වෙත ප්‍රතිකාර සඳහා යොමු කොට තිබියදී ඔවුන් ගාල්ල මහ මෝදර රෝහලේ භාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී වෛද්‍යවරුන් විසින් අහඹු PCR පරීක්ෂණයකට ලක් කොට තිබු බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේ.

    එලෙස සිදුකළ PCR පරීක්ෂණයේදී එම සේවිකාවන් දෙදෙනාගෙන් එක් අයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම නිසා ඇයව ඊයේ (29) රාත්‍රියේදීම රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත් අනෙක් සේවිකාවගේ PCR පරීක්ෂණය සෘණාත්මක වුවත් ඇයද කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා නිවෙස් නිරෝධායනයට යොමු කොට දින කිහිපයකට පසුව දෙවන PCR පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කර සිටියේ.

    ගාල්ල, රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සේවිකාවන් දෙදෙනාම බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ලබාදෙනු ලබන ප්‍රවාහන පහසුකම් භාවිතා කරන බවට හෙළිවී ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    එම බස් රථයේ තවත් සේවක සේවිකාවන් 75-100 ත් අතර පිරිසක් ගමන් කොට ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇත.
    කොවිඩ් වෛරසය ආසාදිත වූ සේවිකාවගේ සමීප ආශ්‍රිතයින් ඇතුළු 62 දෙනෙකු ඊයේ රාත්‍රියේදීම PCR පරීක්ෂණ වලට ලක් කළ බවයි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේ. එම ජෛව සාම්පල් ගාල්ල කරාපිටිය රෝහලේ පිහිටි රසායනාගාරයට සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායානාගරය වෙත යොමු කොට ඇති බවත් හදිසි කරුණක් ලෙස සලකා මෙම පරීක්ෂණ ප්‍රථිපල අද (30) දහවල් වන විට ලැබීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කර සිටියා.

    මෙම කර්මාන්ත ශාලාවේ PCR පරීක්ෂණයන්ට ලක් කළ සේවක සේවිකාවන් 62 දෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ විශේෂ පොලිස් ආරක්ෂාවක් මැද ඔවුන්ගේ නිවෙස් වෙතම ගෙන ගොස් පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් නිවෙස් නිරෝධායනයට යොමු කළ බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේ.

    කොග්ගල පිහිටි මෙම බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1500 කට ආසන්න පිරිසක් සේවය කරනු ලබන බවයි වාර්තා වන්නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත.

    61 හැවිරිදි මෙම කාන්තාව දන්කොටුව මැල්ලව ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.

    ඇය රෝහල්ගත කර ඇත්තේ පසුගිය 26 වැනිදා උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.

    මියගිය කාන්තාව කොරෝනා ආසාදිත දැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

    පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.
     
    • Sad
    Reactions: TechnWeb

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,630
    113
    Fantasy
    මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත.

    61 හැවිරිදි මෙම කාන්තාව දන්කොටුව මැල්ලව ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.

    ඇය රෝහල්ගත කර ඇත්තේ පසුගිය 26 වැනිදා උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.

    මියගිය කාන්තාව කොරෝනා ආසාදිත දැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

    පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.
    හිටියේ කොරෝනා වාට්ටුවෙලු.
    එතකොට කොරොනා ආසදිත බව සොයන්න මැරුනට පස්සෙලු පර්ක්ශන කරන්නේ.
    හරිම අපබ්‍රංයක්ක්ක්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    හිටියේ කොරෝනා වාට්ටුවෙලු.
    එතකොට කොරොනා ආසදිත බව සොයන්න මැරුනට පස්සෙලු පර්ක්ශන කරන්නේ.
    හරිම අපබ්‍රංයක්ක්ක්
    හතර බිරි කතා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හිටියේ කොරෝනා වාට්ටුවෙලු.
    එතකොට කොරොනා ආසදිත බව සොයන්න මැරුනට පස්සෙලු පර්ක්ශන කරන්නේ.
    හරිම අපබ්‍රංයක්ක්ක්

    ඔය සැක සහිත අය ඉන්න වාට්ටුව..
     
    • Like
    Reactions: windows_ubuntu

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත.

    61 හැවිරිදි මෙම කාන්තාව දන්කොටුව මැල්ලව ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.

    ඇය රෝහල්ගත කර ඇත්තේ පසුගිය 26 වැනිදා උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.

    මියගිය කාන්තාව කොරෝනා ආසාදිත දැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

    පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

    අප්පට හුකන කතාවක්නේ බන් ඒක
    යකෝ කොරෝනා ලෙඩ්ඩුත් එක්ක මෙයාව දාල තිබ්බෙ කොරෝනා පොසිටිව්ද කියල බලන්නේ නැතුවද ? යකෝ කොරෝනා නැතිඋනත් කොරෝනා හැදෙනවනේ‍ පොසිටිව් අයත් එක්ක දැම්මම..

    දැන් දැන් නම් ආන්ඩුවෙන් එලියට දෙන ෆිගර්ස් ගැන ලොකු සැකයකෙනවා.