Canada - PNP

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    එළකිරි එකේ Canada migration වලට apply ක‍රපු try කරන ගොඩක් අය ඉන්නවා කියල මම හිතනවා..

    Over 10 years of experience තියන කෙනෙකුට apply කරන්න හොදම Provincial Nominee Program එක මොකද්ද? මගේ NOC එක 2173. apply කරපු කෙනෙක් උපදෙසක් දෙන්නේකෝ
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    https://www.saskatchewan.ca/residen...ogram/international-skilled-worker-eoi-system mekata dapan MSC+ IELTS CLB 8 Age eka 34 ta adunam chance wadi points 68 walatath chance ekak tiyanwa.

    මගේ MSc එකේ project එක submit කරන්නන බැරිඋන නිසා PDG එකේ විතරයි ලැබුනේ.. WES එකට අද apply කලේ...
    Saskatchewan වල spouse ගේ IETLS වලට additional points ලැබෙන්නේ නැති නිසා points 65 ව‍ගේ තමයි මට ගන්න පුළුවන්… minimum draw එක වෙලා තියෙන්නේ 68 වගේ නේ … මට chance එකක් ලැබෙයිද ?

    NBPNP එකට තමයි apply කරන්න ඉන්නේ.. දැන් 34 යි, US L1B වලට කාලය නාස්ති කර කර මම හිටියේ 2019 එකත් reject උනා..

    Meka thama ekama option ekam aniwa select wenawa. Habai putha -40 ready wela palayan winter ekata

    එහෙම සිතලක නම් ඉන්න පුලුවන්ද කියල හිතාගන්න අමාරුයි.. +8 වලත් හිටියේ අමාරුවෙන්.. එත් මම නිදහසේ ඉන්න පුළුවන් තැනකට ආස.. Saskatchewan ගැන නම් මම වැඩියදන්නේ නැ එත් පහලින් තියන Montana නම් මගේ type එකට ගැලපෙනවා
     
    harry dias

    Active member
  • Jul 12, 2007
    175
    42
    28
    මගේ MSc එකේ project එක submit කරන්නන බැරිඋන නිසා PDG එකේ විතරයි ලැබුනේ.. WES එකට අද apply කලේ...
    Saskatchewan වල spouse ගේ IETLS වලට additional points ලැබෙන්නේ නැති නිසා points 65 ව‍ගේ තමයි මට ගන්න පුළුවන්… minimum draw එක වෙලා තියෙන්නේ 68 වගේ නේ … මට chance එකක් ලැබෙයිද ?

    NBPNP එකට තමයි apply කරන්න ඉන්නේ.. දැන් 34 යි, US L1B වලට කාලය නාස්ති කර කර මම හිටියේ 2019 එකත් reject උනා..

    mekai case eka ubata 2 degrees tiyana nisa CLB 10 wage dala direct express entry points 440+ nam province ekakin enna chance ekak tiyanwa 65i nam madi aduma 68 ona .issarahata sahenna amaru wei yanna Indian un ekka waysa 34 nam wife or uba Msc ekata try karapan eka thama hodama option eka NBPNP gana nam wadiya danne na anik godak PNP walata job offer or blood relation kenek inna ona .mulinma WES eka karala IELTS goda dala profile eka hadala okoma PNP walata dapan කැනඩාවට එන්න මග kiyala FB gruoup ekak tiyana ekata join weyan .man dakka eke Mahesh aiya meke post wagayak dala tibba godak un interst na
     
    • Like
    Reactions: 0x9

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,828
    66,366
    113
    Indian un hukanawa ekatath.patta set ekak canada yanne.balapanko tawa 1 year giyama okath ausi wenawa.
     
    තැන්ක්ස් මචන්.. CLB10 නම් මට impossible වගේ 35 වෙන්න කලින් CLB9 වත් කරගන්න තමයි දගලන්නේ.. "කැනඩාවට එන්න මග" group එකට මම ලදී join උනා

    එක නම් හරි මචන්.. එත් දැන් මෙහෙ නම් ඉන්නම බෑ working from home නිසා උන් හිතන්නේ 24 x7 අපි වැඩ කරන්න ඕන කියල..ඉස්සර 8-5 වැඩ කරපු හොදට තිබ්බ company.... කොහේ හරි ගිහින් පොඩි ජොබ් එකක් කරලා ඔලුව නිදහසේ තියාගන්න ඕන..
     
    Elaz goodluck
     
    • Like
    Reactions: 0x9

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    same machan, mamath IT karanne 10 years wage. Dan age eka 34. Lankawe godak company wala wada kala. Client la USA inna handa hari amarui work life balance eka. Lankawe yanna wena companies atheth na, okkoma eka wagi. Mamath Canada PNP dana inne. WES eken certificate convert kara. IETLS eka parak kala, score eka madi. Aye karanna one. Saskatchewan PNP giyoth 2 years e state eke inna one. IT jobs shape eke tiyenawa wage. Matanam mehe epa wela tiyenne.
     
    මම දැන් ඉන්න එකේ client එක්ක direct වැඩ කරන්නේ නෑ.. product based company එකක්.. එත් බොරු internal deadlines දගෙන වැඩ එපා කරනවා...පරණ company එකේ නම් EST timezone එකේ client calls වැඩි නිසා මයි resign උනේ

    මම අද තමයි WES එකට pay කලේ.. WES results දෙන්න කොච්චර කාලයක් ගියද? curfew extand උන නිසා transcript වත් send කරගන්න බැරි සීන් එකේ මට තියන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,828
    66,366
    113
    Indian un thanikarama IELTS pannanawa. Unge upadi kada walin masters gannawa. Ita passe apita ukonawa. Indian set eka limit karanna Oni bn .

    ukanna deyak ne youtube eke canda kiyala ghahapanko.ennema indian un ehe rena heti :lol:
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මම දැන් ඉන්න එකේ client එක්ක direct වැඩ කරන්නේ නෑ.. product based company එකක්.. එත් බොරු internal deadlines දගෙන වැඩ එපා කරනවා...පරණ company එකේ නම් EST timezone එකේ client calls වැඩි නිසා මයි resign උනේ

    මම අද තමයි WES එකට pay කලේ.. WES results දෙන්න කොච්චර කාලයක් ගියද? curfew extand උන නිසා transcript වත් send කරගන්න බැරි සීන් එකේ මට තියන්නේ
    eka depend wenawa university eka anuwa. Mama MSc eka kale IIT (Westminster University). Uni eken Corona nisa online thami details WES ekata yawue. Details yawala 3 days walin WES results awa.

    Lankawe IT company wala culture eka oka thami, yana kiyalath maha loku company godak nane. Lankawe company maru kala kiyala hari yanne na. Wena ratakata yana eka thami hodama.
     
    • Like
    Reactions: AnushR

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    iskolen out una gaman ausi canada giya nan ivarai kiyala hitenne nedda :lol:

    ඒ කලේ කොහෙද බන් සල්ලි:-(.... undergraduate ඉවර වෙලා වත් සල්ලි තිබ්බේ නෑ graduate studies වලට යන්න. 2010 වගේ melbourne වල Charles Sturt apply කරලා අවුරුද්දකට ලක්ස් 10 ගෙවන්න කියල ආවා.. වැඩ අත්හැරිය

    පස්සේ ජොබ් එකෙ savings වලින් මෝඩ කමට වාහනයක් ගත්තේ... loan දාල wedding එකක් ගත්තා.... දැන් තමයි ඒවා ගෙවල ඉවර වෙලා ඒකීය හරි අතේ තියෙන්නේ migration එකකට try කරන්න.. දැන් ඉතින් වයස ගිහින් points අඩුයි

    Indian un thanikarama IELTS pannanawa. Unge upadi kada walin masters gannawa. Ita passe apita ukonawa. Indian set eka limit karanna Oni bn .

    උන්ටම වරද්ද්දක් කියන්න බෑ මචන්.. ඉස්සර english medium උගන්නපු රටක් චන්දෙ ගන්න සිංහල medium කරාම ඔහොම දේවල් වෙනවා.. අපිට IELTS හොද score එකක් ගන්න පට්ට කට්ට්ට්ක් කන්න වෙනවා ඒ නිසා

    eka depend wenawa university eka anuwa. Mama MSc eka kale IIT (Westminster University). Uni eken Corona nisa online thami details WES ekata yawue. Details yawala 3 days walin WES results awa.

    Lankawe IT company wala culture eka oka thami, yana kiyalath maha loku company godak nane. Lankawe company maru kala kiyala hari yanne na. Wena ratakata yana eka thami hodama.

    UCSC එකේ නම් WES එකට post කරන්නේ මචන්.. online apply කරන්න පුළුවන් එත් bank එකට pay කරලා slips upload කරන්න ඕන :-(
     
    Last edited: