එළකිරි එකේ Canada migration වලට apply කරපු try කරන ගොඩක් අය ඉන්නවා කියල මම හිතනවා..
Over 10 years of experience තියන කෙනෙකුට apply කරන්න හොදම Provincial Nominee Program එක මොකද්ද? මගේ NOC එක 2173. apply කරපු කෙනෙක් උපදෙසක් දෙන්නේකෝ