TN ganna citizenship one, ekata kalayak yanawa. Mama H1B apply kala. But set une na. Green Card dan 8 years wage danama mamai, wife denama eka set uneth na. Dan pana gana bari unoth lankawe thama.
H1B lotary එකෙන් select වෙලා interview ගියොත් visa ලැබෙන chance එක වැඩි.. මම apply කරපු කාලේ H1B සෙට් එකක් අපේ office එකෙන් ගිය.. උන් ඔක්කොමගේ visa approve උනා... මම reject කරපු විසා officer මට පොඩි advise එකක් දුන්න... "H1B category is more suitable for you.. talk to your manager " වගේ එකක්... එත් office එකෙන් මට අයෙත් chance එකක් දුන්නේ නෑ... මගේ L1B එකට aleady $5000 වැය කරලා තිබුන නිසා.... පස්සේ මම resign වෙන්න යනකොට යන්න එපා ඊලග පාර H1B එකට recommnd කරන්නම් කිව්වා.. එත් corona නිසා US visa process කරන්න නෑ කියල company wide mail එකක් ඇවිත් තිබ්බේ..
