Canada - PNP

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    TN ganna citizenship one, ekata kalayak yanawa. Mama H1B apply kala. But set une na. Green Card dan 8 years wage danama mamai, wife denama eka set uneth na :-(. Dan pana gana bari unoth lankawe thama.

    H1B lotary එකෙන් select වෙලා interview ගියොත් visa ලැබෙන chance එක වැඩි.. මම apply කරපු කාලේ H1B සෙට් එකක් අපේ office එකෙන් ගිය.. උන් ඔක්කොමගේ visa approve උනා... මම reject කරපු විසා officer මට පොඩි advise එකක් දුන්න... "H1B category is more suitable for you.. talk to your manager " වගේ එකක්... එත් office එකෙන් මට අයෙත් chance එකක් දුන්නේ නෑ... මගේ L1B එකට aleady $5000 වැය කරලා තිබුන නිසා.... පස්සේ මම resign වෙන්න යනකොට යන්න එපා ඊලග පාර H1B එකට recommnd කරන්නම් කිව්වා.. එත් corona නිසා US visa process කරන්න නෑ කියල company wide mail එකක් ඇවිත් තිබ්බේ.. :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    eka depend wenawa university eka anuwa. Mama MSc eka kale IIT (Westminster University). Uni eken Corona nisa online thami details WES ekata yawue. Details yawala 3 days walin WES results awa.

    Lankawe IT company wala culture eka oka thami, yana kiyalath maha loku company godak nane. Lankawe company maru kala kiyala hari yanne na. Wena ratakata yana eka thami hodama.

    Machan IIT eke MSc denne UK/Ireland wala uni ekakinda? Ewa okkoma WES ekata awlak nathuwa valid da?
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඒ කලේ කොහෙද බන් සල්ලි:-(.... undergraduate ඉවර වෙලා වත් සල්ලි තිබ්බේ නෑ graduate studies වලට යන්න. 2010 වගේ melbourne වල Charles Sturt apply කරලා අවුරුද්දකට ලක්ස් 10 ගෙවන්න කියල ආවා.. වැඩ අත්හැරිය

    පස්සේ ජොබ් එකෙ savings වලින් මෝඩ කමට වාහනයක් ගත්තේ... loan දාල wedding එකක් ගත්තා.... දැන් තමයි ඒවා ගෙවල ඉවර වෙලා ඒකීය හරි අතේ තියෙන්නේ migration එකකට try කරන්න.. දැන් ඉතින් වයස ගිහින් points අඩුයි

    උන්ටම වරද්ද්දක් කියන්න බෑ මචන්.. ඉස්සර english medium උගන්නපු රටක් චන්දෙ ගන්න සිංහල medium කරාම ඔහොම දේවල් වෙනවා.. අපිට IELTS හොද score එකක් ගන්න පට්ට කට්ට්ට්ක් කන්න වෙනවා ඒ නිසා

    UCSC එකේ නම් WES එකට post කරන්නේ මචන්.. online apply කරන්න පුළුවන් එත් bank එකට pay කරලා slips upload කරන්න ඕන :-(

    ගොනො UCSC එකෙන් තමයි WES එකට docs post කරන්න ඔනි නමුත් DHL වගේ කුරියර් එකෙන් එක පික් කරන්න සෙට් කර පං ... මේං කියල යවයි වෙලාවට UCSC . යකෝ තෝ ලං කාවෙද? ඉන්නෙ කව හරි සෙට් කර ගෙන පුෂ් කරල ඔක කර ගන්න ඔනි . ඩොකුමන්ට් එහෙට ගියා කියල කොහොමද දන්නෙ . හීන බලබල ඉද පං ....
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ගොනො UCSC එකෙන් තමයි WES එකට docs post කරන්න ඔනි නමුත් DHL වගේ කුරියර් එකෙන් එක පික් කරන්න සෙට් කර පං ... මේං කියල යවයි වෙලාවට UCSC . යකෝ තෝ ලං කාවෙද? ඉන්නෙ කව හරි සෙට් කර ගෙන පුෂ් කරල ඔක කර ගන්න ඔනි . ඩොකුමන්ට් එහෙට ගියා කියල කොහොමද දන්නෙ . හීන බලබල ඉද පං ....

    උබත් UCSC ද ? මම ඉස්සර US univeristy එකකට apply කරපු කාල උන් වෙලාවට send කරල තිබ්බ..දැන් corona නිසා තමයි සීන් එක... අපිට ඕන විදියට courier select කරන්න බෑ බන් උන් 250 ගන්නේ normal airmail වලට.. උන් කියන දෙයක් තමයි උන් එකක් argu කරලා වැඩක් නෑ නේ ... WES seal envelope එක අරන් අපිට courier කරන්න පුළුවන් උනාට UCSC එකෙන් foreign institution යනව transcript අපිට දෙන්නේ නෑ.. normal transcript එක නම් අපිට අරගෙන අපිට යවන්නේ පුළුවන්
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Machan IIT eke MSc denne UK/Ireland wala uni ekakinda? Ewa okkoma WES ekata awlak nathuwa valid da?
    Mama MSc eka kale University of Wesminster (IIT) eke. Wife Degree eka kale University of Dublin (NIBM) eke. Dekama online transcript eka yawala thiba. Ewa WES eke recognized kiyala 3-5 days wage results awa
     
    • Like
    Reactions: shenat and 0x9

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    saskatchewan wala IT job tynwada?
    Mama podak hoyala baluwa. Java, .Net, mobile app development wage tiyenawa. Startup podakuth tiyenawa. Godak options na Toronto, Ontario wage.
    Mata ehe inna ekenek kiwe anith state wala opportunities wadi ewagema competition ekath wadiy. Salaryth wadiy. Saskatchewan wala opportunities adui, Salaryth anith state eka baladi adui but competition ekath adui. But salary eken shape eke gamek gahagana puluwan.
     
    • Like
    Reactions: Darshana Konara

    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    Mama podak hoyala baluwa. Java, .Net, mobile app development wage tiyenawa. Startup podakuth tiyenawa. Godak options na Toronto, Ontario wage.
    Mata ehe inna ekenek kiwe anith state wala opportunities wadi ewagema competition ekath wadiy. Salaryth wadiy. Saskatchewan wala opportunities adui, Salaryth anith state eka baladi adui but competition ekath adui. But salary eken shape eke gamek gahagana puluwan.

    BC wage ewata job offer ekak onemada? nathnm state nomination eka vthrak athida?
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    mehema seen ekakut thiyenawa rata yanna one kiyala kisi hewillak ballilak natuwa PR walata apply karanna epa salli aparade.Tanamge field eke job eka gana podi research ekak danna ape gewal gawa couple ekak PR aran(lawyers) Canada giya masa 6n ai awa thiyagena hitapu expectation walata jobs hambawune na kiyala,ehe bar association exam pass karanna ona arawa meka kiwwe.
     
    • Like
    Reactions: 0x9

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    mehema seen ekakut thiyenawa rata yanna one kiyala kisi hewillak ballilak natuwa PR walata apply karanna epa salli aparade.Tanamge field eke job eka gana podi research ekak danna ape gewal gawa couple ekak PR aran(lawyers) Canada giya masa 6n ai awa thiyagena hitapu expectation walata jobs hambawune na kiyala,ehe bar association exam pass karanna ona arawa meka kiwwe.
    ඔව් එක ඇත්ත. එහේ තියෙන්නෙ අපේ law එක නෙවෙයි. එහේ exam කරලා qulified වෙන්න ඔනේ. Doctors ලටත් එහෙමයි. එත් IT field එකේ චාන්ස් තියෙනවා. මෙහේ අය ගොඩක් වැඩ කරන්නේ පිටරට projects. Technology උනත් රට ගියා කි‍යලා වෙනස් වෙන්නේ නැ. IT අයට gamek ගහගන්න පුලුවන්.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Ehe PR aran meheta wela inna barida ban
    directly PR වලට points තියනවම් පුළුවන් ඇති.. ගොඩක් උන් job offer වලින් නේ points වැඩිකර ගන්නේ..
     
    jithendra

    Active member
  • Nov 10, 2006
    758
    57
    28
    HTTP 404
    එළකිරි එකේ Canada migration වලට apply ක‍රපු try කරන ගොඩක් අය ඉන්නවා කියල මම හිතනවා..

    Over 10 years of experience තියන කෙනෙකුට apply කරන්න හොදම Provincial Nominee Program එක මොකද්ද? මගේ NOC එක 2173. apply කරපු කෙනෙක් උපදෙසක් දෙන්නේකෝ

    Ontario PNP danna, Special strem ekak thiyenawa Tech draws kiyala
    https://www.ontario.ca/page/oinp-tech-draws
     
    • Like
    Reactions: 0x9

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    උබත් UCSC ද ? මම ඉස්සර US univeristy එකකට apply කරපු කාල උන් වෙලාවට send කරල තිබ්බ..දැන් corona නිසා තමයි සීන් එක... අපිට ඕන විදියට courier select කරන්න බෑ බන් උන් 250 ගන්නේ normal airmail වලට.. උන් කියන දෙයක් තමයි උන් එකක් argu කරලා වැඩක් නෑ නේ ... WES seal envelope එක අරන් අපිට courier කරන්න පුළුවන් උනාට UCSC එකෙන් foreign institution යනව transcript අපිට දෙන්නේ නෑ.. normal transcript එක නම් අපිට අරගෙන අපිට යවන්නේ පුළුවන්
    Ow math UCSC ... mekai eka ube hakiyawa matha depend wenawa...mage transcript eka mage atahata Aran yawwe.. at least try to make a contact.
    True officially they are not give the docs to ur hand ... make scenario this is up to u bro ... but I did it 😎