Russian Kellek Badina eka

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Ethin ammai wifui Katha karanne ndda ethkota
    උබලා වෙන culture එකක කෙල්ලෙක් එක්ක relationship එකක් පටං ගන්නකොට උඹ අර කැන්දාගෙන එනවා වගේ සිංහල විදිහටම හිතන එක නවත්තන්න වෙනවා. Culture මඟුල් පැත්තක තියලා උබලට adjust වෙන්න බැරි නං මෙහෙ ඉන්න ගොං ගහක් බැඳගනිං පින් සිද්ධ වෙයි, නැත්තන් උන් ඉන්ටර්නෙට් එකේ හැම තැනම ගහන්න ගන්නවා ලංකාවේ උං ව නං කවදාවත් marry කරන්න එපා උං හෙන Island minded කියල. අපේ සායම් ඉවරයි, අපිට නිකමට වත් foreign කෙල්ලෙක් talk කරන්න බැරිව යනවා.

    ඒ නිසා උබලට open minded වෙන්න බැරි නම් රට වෙනුවෙන් පාඩුවේ local ගොන් මොඩලය කර ගහනු මැනවි. පින් සිද්ධ වෙනවා..

    Edit: menna sakshi. link eka hyper link kare naha google eke thawa oka udata ena nisa :(
    lankawe unta palu yanna banala europe kellek

    Western girls beware of charming Sri Lankan men
    I am a European woman married to a Sri Lankan 'man/boy/king' ha ? in their Mother's eyes!

    A few words of warning for any other women thinking of marrying a Sri Lankan. It is not an easy path to go down. I worked very hard to bring my husband to Europe and now I think why? I know if things were the other way around I'd still be waiting. My husband is not a bad man really it is the culture of which he is a product of. Before we were married he was very relaxed and fun seemingly accepting of the western culture but after marriage things are different. He does not seem to have much respect for western women in general and makes negative comments, even though people have been nothing but welcoming to him. He thinks western women are alcoholics with loose morals (maybe some but not all). It is very difficult to get him to pay his way even when it is for his child. He does nothing in the house to help and leaves everything for me to do. He stares at girls/women when we are out he doesn't care if it hurts my feelings and does it in my face. His main goal is to build a home in Sri Lanka for his family and saves every penny for this purpose.

    As I said a word of warning think before you take that path. We are still together but it can be hard and very very frustrating.
    source: https://www.travellerspoint.com/forum.cfm?thread=106821
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Sharma1 අකවුන්ට් එක නැද්ද දැං
    කල්චර් කතාව මොකද්ද බං
    සුද්දියොත් බැන්දම ලමයි හදලා උන්ව බලාකියා ගෙන උයනපිහන වැඩත් කරනවනෙ ඉතින්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Sharma1 අකවුන්ට් එක නැද්ද දැං
    කල්චර් කතාව මොකද්ද බං
    සුද්දියොත් බැන්දම ලමයි හදලා උන්ව බලාකියා ගෙන උයනපිහන වැඩත් කරනවනෙ ඉතින්.
    අන්න බලපන් උබ කියන දේ තේරුම් නොගෙන typical ශ්‍රී ලන්කන් ගොන් පාට් එක දැම්ම හැටි. මම fake කියලද උබ දැන් කියන්නේ ?
    තොට පෙන්නේ නැද්ද අහරේ සුද්දියෝ ලංකාවේ උන්ට බනින ඒවා ? බලපන් ඔන්න ආයේ මේ පොස්ට් එක quote කරා

    I am a European woman married to a Sri Lankan 'man/boy/king' ha ? in their Mother's eyes!

    A few words of warning for any other women thinking of marrying a Sri Lankan. It is not an easy path to go down. I worked very hard to bring my husband to Europe and now I think why? I know if things were the other way around I'd still be waiting. My husband is not a bad man really it is the culture of which he is a product of. Before we were married he was very relaxed and fun seemingly accepting of the western culture but after marriage things are different. He does not seem to have much respect for western women in general and makes negative comments, even though people have been nothing but welcoming to him. He thinks western women are alcoholics with loose morals (maybe some but not all). It is very difficult to get him to pay his way even when it is for his child. He does nothing in the house to help and leaves everything for me to do. He stares at girls/women when we are out he doesn't care if it hurts my feelings and does it in my face. His main goal is to build a home in Sri Lanka for his family and saves every penny for this purpose.

    As I said a word of warning think before you take that path. We are still together but it can be hard and very very frustrating.

    Othana mama kiyala thiyenne sri lankan kollonwa chora wela kiyalane gobbayo, ubata nam hariyanne local gong kandak ma thamai.
    ඔතන මම කියල තියෙන්නේ sri lankan කොල්ලොන්ව චෝර වෙලා කියලනේ ගොබ්බයො , උබට නම් හරියන්නේ local ගොන් කඳක් ම තමයි.
    Please මෙහෙ kellek marry කරපං. :dull:
    :dull: කියන දේ තේරුම් ගන්නේ නැතුව point එක වටේ ගිහින් වෙන කොහෙවත් ඉන්න එකෙක්ව අල්ලලා fake ගාන උන්ට open හිතනවා වෙනුවට ඇස් දෙක ඉදිරිපිට තියෙන naked truth එක දකින්න බැරි කම එක්ක මේක කරන්න බැහැ.

    උබට insult කරනවා නෙමෙයි. වෙන culture එකක කෙල්ලෙක් marry කරනවා කියන්නේ easy දෙයක් නෙමෙයි උබ 100% ගැනිගෙන් බලාපොරොත්තු වෙලා උබ මෙහෙ island හරකෙක් වෙලා උම්බෑ කිව්වොත් මට දැන් උබ ඔය කියන විදිහටම එතනින් අපි අන්තර්ජාතිකව චොර වෙනවා. ගු නානවා.. වෙනසෙනවා

    එක කරන්න එපා. පාඩුවේ පුළුවන් දේ කරගෙන ඉදපන්.

    උබ දැන් කලින් කියල තියෙනවා අම්ම එක්ක කතා කරන්න ඕනේ නැද්ද කියල අහල.

    අම්ම නෙමෙයි යකෝ කෙල්ලගේ ආච්චි අම්මගේ ඉදං dating sites වල කොල්ලෝ talk කරන්න දන්නවා. උබට ඒවා normal නෙමෙයි නම් අලි ලොකු සින් එකක් නෙමෙයි නම් උබට එකී එක්ක ඉන්න පුළුවන්.

    අමාරුවෙන් හරි උබට එක normal වගේ දැනුනත් උබේ පවුලට කවදාවත් එහෙම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්, එහෙම උනාම උබල හැම බම්බුවක්ම උබලගේ අම්මටයි තාත්තටයි කියන අම්මගේ පුංචි පුතා නම් එත් උබට ඕක හරියන්නේ නැ.

    මොකද western එවුන් අවුරුදු 16-17 වෙනකොට ගෙදරින් පන්නනවා උන් එතකොට independent ජිවත් වෙන්න තමන්ගේ දේවල් තමන් කරගන්න ඉගෙනගන්න වෙනවා. උන් family එකත් එක්ක connection එක අඩුයි එතකොට, උන් මෙහෙ ගොන් model එක වගේ full package එකක් නෙමෙයි.කසාද බැන්දම ගැනී එක්ක උන්ගේ family එකත් ඇවිල්ල උබේ ගෙදර පැල වෙන්නේ නැ. ගැනියි උබයි විතරයි එකට ඉන්නේ එතකොට.

    මට මගේ life එකේ අවුරුදු 16 ඉදං (ඇත්තටම ඊටත් අවුරුදු ගානකට කලින් ඉදන්) family එකෙන් disconnect වෙලා, එලියට ඇවිල්ල ඉන්න පුළුවන් උනා. එක නිසා මගේ ඔලුව පවුල් විසින් විනාස වෙන්න ගිහින් වෙන්න තිබ්බ අපරදෙන් මට බේරෙන්න පුළුවන් (බේරුනා) උනා, ඒක නිසා මට තනියම හිතන්න පුළුවන් හැකියාව විනාස උනේ නැහැ,ඒක නිසා මට ඔය උබලට එන කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඕන දේ මම කරනවා. වෙන එක හාල්පාරුවෙක් වත් මට අදාලම නැහැ. අන්න ඒ වගේ කෙලින් decision ගන්න පුළුවන් මිනිහෙක් නම් උබ දන්නවා කරන්න ඕන දේ

    මට අන්තිමට කියන්න තියෙන්නේ මේකයි Foreign කෙල්ලෙක් (specially western ) marry කරන්න ඕන එකෙක්ගේ ඇඟ ඇතුලෙම තියෙනවා ඌ ට මොකක්ද ඕනේ කියල, ඌ මේකේ thread දදා උන්ගෙන් අහ අහ ඉන්නේ නැහැ. ඌ, ඌට ඕන දේ කරනවා oමිසක් වෙන එකෙක්වත් උගේ decision එක වෙනස් කරන්නේ නැහැ, සහ බැහැ. ඒකට අම්මල වැඩක් නැ, තාත්තල වැඩක් නැහැ කාගේවත් ideas වැඩක් නැහැ.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    උබලා වෙන culture එකක කෙල්ලෙක් එක්ක relationship එකක් පටං ගන්නකොට උඹ අර කැන්දාගෙන එනවා වගේ සිංහල විදිහටම හිතන එක නවත්තන්න වෙනවා. Culture මඟුල් පැත්තක තියලා උබලට adjust වෙන්න බැරි නං මෙහෙ ඉන්න ගොං ගහක් බැඳගනිං පින් සිද්ධ වෙයි, නැත්තන් උන් ඉන්ටර්නෙට් එකේ හැම තැනම ගහන්න ගන්නවා ලංකාවේ උං ව නං කවදාවත් marry කරන්න එපා උං හෙන Island minded කියල. අපේ සායම් ඉවරයි, අපිට නිකමට වත් foreign කෙල්ලෙක් talk කරන්න බැරිව යනවා.

    ඒ නිසා උබලට open minded වෙන්න බැරි නම් රට වෙනුවෙන් පාඩුවේ local ගොන් මොඩලය කර ගහනු මැනවි. පින් සිද්ධ වෙනවා..

    Edit: menna sakshi. link eka hyper link kare naha google eke thawa oka udata ena nisa :(
    lankawe unta palu yanna banala europe kellek

    Western girls beware of charming Sri Lankan men

    source: https://www.travellerspoint.com/forum.cfm?thread=106821

    tasiri bn ekanm sarama kathawa hode

    Lankwa kudu ehen pitinma aye
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අන්න බලපන් උබ කියන දේ තේරුම් නොගෙන typical ශ්‍රී ලන්කන් ගොන් පාට් එක දැම්ම හැටි. මම fake කියලද උබ දැන් කියන්නේ ?
    තොට පෙන්නේ නැද්ද අහරේ සුද්දියෝ ලංකාවේ උන්ට බනින ඒවා ? බලපන් ඔන්න ආයේ මේ පොස්ට් එක quote කරා

    Othana mama kiyala thiyenne sri lankan kollonwa chora wela kiyalane gobbayo, ubata nam hariyanne local gong kandak ma thamai.
    Please mehe kellek marry karapan.
    :dull: kiyana de therum ganne nathuwa point eka wate gihin wena kohewath inna ekekwa allala fake gaana unta open hithanawa wenuwata as deka idiripita thiyena naked truth eka piliganna bari kamak ekka meka karanna baha.

    ubata insult karanawa nemei. wena culture ekaka kellek marry karanawa kiyanne easy deyak nemei, uba 100% gaanigen balaporoththu wela uba mehe island harakek welaa umbaa kiwwoth mata dan uba oya kiyana widihatama, ethanin api antharjathikawa chora wenawa, guu naanawa.. wanasenawa...

    eka karanna yanna epa. paaduwe puluwan de karagena hitapan..

    uba dan kalin kiyala thiyenawa amma ekka katha koranna one nadda kiyala ahala..

    amma nemei yako kellage aacchhi ammage indan dating sites wala kollo talk karanna dannawa, ubata ewa normal nemeinam ubata eki ekka inna puluwan.

    amaruwen hari ubata eka normal wage danunata ube pawulata kawadawath ehema danenne nathi wenna puluwan, ehema unaama ubala hama bambuwakma ubalage ammatai thaaththatai kiyana ammage punchi puthaa nam eeth ubata oka hariyanne naha

    mokada western ewun awurudu 16-17 wenakota gedarin pannanawa, ung ethakota independent jeewath wenna thamange dewal thaman karaganna igenaganna wenawa. un family ekath ekka connection eka adui ethakota, un mehe gong model eka wage full package ekak nemei kasada bandama gaani wagema unge family ekath awilla ubage gedara pala wenne naha. gaanie ubai witharai ekata inne ethakota.

    mata mage life eke awurudu 16 idan family eken eliata awilla inna puluwan una. eka nisa mage oluwa pawul wisin winaasa wenna gihin wenna thibba aparaden mata beruna, eka nisa mata thaniyama hithanna puluwan hakiyaawa winasa une naha, eka nisa mata oya ubaalta ena kisi prashnayak naha. mata ona de mama karanawa. wena eka haalparuwek wath mata adaalama naha. anna ea wage kelin decision ganna puluwan minihek nam uba dannawa karanna ona de.

    mata anthimata kiyanna thiyenenth mekai. Foreign kellek marry karanna ona ekaage anga athulema thiyenawa uuta mokakda one kiyala, uu meke thread dadaa anik ungen aha aha inne naha. uuta ona de uu karanawa misak wena ekek kiwwath uu uuge decision eka wenas karanne naha. ekata ammala wadak na thaththala wadak na kagewath ideas wadak naha.
    අම්මො මෙකෙ දිග පස්සෙ කියවන්නම්
    ඒත්
    He stares at girls/women when we are out he doesn't care if it hurts my feelings and does it in my face.
    මේක තමයි ප්‍රශ්නෙ, මූ ලංකාවට ආවම loving , caring මුකුත් නෑ සල්ලි පස්සෙ දුවනවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    අම්මො මෙකෙ දිග පස්සෙ කියවන්නම්
    ඒත්
    He stares at girls/women when we are out he doesn't care if it hurts my feelings and does it in my face.
    මේක තමයි ප්‍රශ්නෙ, මූ ලංකාවට ආවම loving , caring මුකුත් නෑ සල්ලි පස්සෙ දුවනවා.

    :eek: :eek: :eek:
     
    • Like
    Reactions: adowhybn

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    tasiri bn ekanm sarama kathawa hode

    Lankwa kudu ehen pitinma aye
    ගෙදර මිනිහෙක් ඉන්නවනං වම්බොටු කරලක් හරි ගෙනල්ලා මෝජු දාලා දුන්නේ නැත්තං පාරේ තමයි ඉතිං.🤣🤣🤣

    මුල් කාලේ ෆ්ලැට් එකක හිටිය කාලේ අල්ලපු ගෙදර කිලෝ දෙසීයක විතර තඩි කෙල්ලෙක් මොරොක්කෝ තම්බියෙක්ව තියං පැය විසිහතරෙම හැමිනුනා. අරූ පරඬැල ගානට ඇදිලා ගියා. ටිකෙන් ටික කෙඳිරිගෑවිලි අඩුවුනා පස්සේ ගෑනි ස්කයිප් වලින් එකෙක් හොයං මිනිහා නැතිවෙලේ කැම් සෙක්ස් කර කර හිටියා. අන්තිමට ඌව ගෙදර ගෙන්නගත්තා. මොරොක්කෝ බුවා දොර ළඟ නිදාගත්තා. පස්සේ වලි ගිහිං පොලිසියෙන් ඇදන් ගියා.
    දෙවනියට ආපු එකාව බොන්න දීලා දවසෙම අඩසිහියෙන් තියං හිටියේ. කොයිවෙලෙත් වැඩේ.🤣🤣
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ගෙදර මිනිහෙක් ඉන්නවනං වම්බොටු කරලක් හරි ගෙනල්ලා මෝජු දාලා දුන්නේ නැත්තං පාරේ තමයි ඉතිං.🤣🤣🤣

    මුල් කාලේ ෆ්ලැට් එකක හිටිය කාලේ අල්ලපු ගෙදර කිලෝ දෙසීයක විතර තඩි කෙල්ලෙක් මොරොක්කෝ තම්බියෙක්ව තියං පැය විසිහතරෙම හැමිනුනා. අරූ පරඬැල ගානට ඇදිලා ගියා. ටිකෙන් ටික කෙඳිරිගෑවිලි අඩුවුනා පස්සේ ගෑනි ස්කයිප් වලින් එකෙක් හොයං මිනිහා නැතිවෙලේ කැම් සෙක්ස් කර කර හිටියා. අන්තිමට ඌව ගෙදර ගෙන්නගත්තා. මොරොක්කෝ බුවා දොර ළඟ නිදාගත්තා. පස්සේ වලි ගිහිං පොලිසියෙන් ඇදන් ගියා.
    දෙවනියට ආපු එකාව බොන්න දීලා දවසෙම අඩසිහියෙන් තියං හිටියේ. කොයිවෙලෙත් වැඩේ.🤣🤣

    :lol: :lol: :lol:

    Elakiiyen igena gaththa lokuma de tama bn Kasade epa kyna eka :lol: :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ada kale nisahasa wadi ban.. wahtzapp / viber / imo / fb... oowaye iddi api wageeema Moool wechcha pirimi chat ekata enawa... karumeta hari ekek hariyata talk karaoth baduma thamai.....

    ow bn ada nm lokuwatama tynwa oya seen eka boru kynne one na bn mama nm oya ganu seen eke na owa henama kunu seen bn mama danna ewun ona haram maragena tynwa oya kellonge seen walata anthimata hambuna dekuth na unta
     
    • Like
    Reactions: adowhybn

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Sirawataa bn meke dakina thread comments ekka kasade kyna wachane ahenakotath dn bayai bn
    එහෙම කියන්න් එපා බං. බලපංකෝ අපේ ගෑනු.😍😍 බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා තාමත් මල් හතයි.

    උඹල කිව්වම මතක්වුනේ.
    අපි ෆෝන් පාවිච්චිකරන්නේ අපි දෙන්නගේ කතාවලට. නැත්තං අවශ්‍යම කෝල්ස් වලට විතරයි. යාලුවෙක්ට කතාකලත් ස්පීක දාල කතාකරන්නේ.
    ඉතින් හොර බොරු නෑ. ෆේස්බුක් වගේ ඒවත් ෆෝන්ස් දෙකේම ලොග්වෙලා තියෙන්නේ. අහුවුන ෆෝන් එක ගත්තා වල්පල් බැලුවා 🤣

    යන්න ඔනනං හොර නොකර කියල පල කියලා හම්බුන මුල් දවසෙම කියලා කියෙන්නේ. තාම ගියේ නෑ🤣🤣
     
    Last edited:

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    doopathe kalu katha kimbawal dakala dkala inna anatha sinhalunta russian kali saranama tmi :(
    math oya foriegn girls & cultures gna loku adyanayaka yedemin inne. teruna wdhtanm un doopathe katha ganunta wda hodai wge bn. mehe kali form krnna hithnnatteth ekai. lassnkuth nttm athl ekta fun ekk gnna enneth nttm pkdta form krnne :dull:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    doopathe kalu katha kimbawal dakala dkala inna anatha sinhalunta russian kali saranama tmi :(
    math oya foriegn girls & cultures gna loku adyanayaka yedemin inne. teruna wdhtanm un doopathe katha ganunta wda hodai wge bn. mehe kali form krnna hithnnatteth ekai. lassnkuth nttm athl ekta fun ekk gnna enneth nttm pkdta form krnne :dull:

    Confuse una wage :eek: :eek: :eek:
     
    • Like
    Reactions: adowhybn