Aththama Holman Katha Thamunta Una Siddi

wawula

Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    මේක කලින් වෙන නූලක දාපු එකක්. මට තියෙන එකම අත්දැකීම හින්ද මෙතනත් දාන්නං. කොපි පේස්ට් කරන්න පරණ නූල හොයාගන්නත් නෑ. :lol:

    මතක විදිහට සිද්දය උනේ මම ඒලෙවල් කරන පළවෙනි අවුරුද්දෙ වගේ.

    අපි යාලුවො කට්ටියක් ගමනක් යන්න දාගෙන හිටිය. කට්ටිය එකතුවෙන්න කතාවෙලා හිටියෙ ටවුන් එකේ තැනකට.
    අපේ ගෙදර ඉඳන් ටවුන් එකට කිලෝමීටර 3ක් විතර තිබුණ.

    අදාල දවසෙ පාන්දර දෙකට හෝ තුනට පයින්ම යන්න පිටත්උනා. එදා පරිසරයෙ මීදුම් ගතියක් වගේ තිබුණ.
    කලුවරත් එක්ක මීදුම බෑවම ලඟ තියෙන දෙයක්වත් හරියට පේන්නෙ නෑ පාරෙ ලයිට් තිබුනෙත් සමහර තැන්වල විතරයි.
    මම යන පාරෙ ඉලුක් පඳුරු වැවුන හිස් ඉඩමක් තිබුණ. ඔය හරියට කිට්ටු වෙනකොට අසාමාන්‍ය විදිහට එක තැනක විතරක් ඉලුක් පඳුරු හෙලවෙනව වගේ පේන්න ගත්ත.
    හිතට පොඩි බයක් දැනුනත් පොඩි සතෙක් වෙන්න ඇති කියල හිතන් අතේ තිබ්බ දිග කුඩෙත් තදට අල්ලගෙන ඒ පැත්තට කිට්ටුකරා.
    තවත් ලඟට යනකොට මට පේනව මනුස්සයෙක්ගෙ ඉනෙන් පහල කොටසක් හෙලවෙන පඳුරු වලට ඉස්සරහින් මගේ පැත්ත හැරිල හිටගෙන ඉන්නව.

    දැන්නං බය කියන එක හොඳටම දැනෙන්න ගත්ත. බයටම කුඩේ උස්සගෙන කඳ නැති මිනිහට ගහන්න ඉස්සරහට පැන්න. එතකොටම ඉලුක් ගාල කකා හිටපු හරක කෑ ගහගෙන දුවන්න ගත්ත....

    කොහොමටත් මේ සිද්දිය වැඩිය කාටවත් කියන්න ගියේ නෑ. ඊට පස්සෙ කාඩ් වදින්නෙ හරක් පස්සට බය උන එකා කියලනෙ.

    ඇති යන්තන් ඇත්ත කිවුව එකෙක් ඉන්නව
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World

    :lol: :lol: :lol: :lol:

    එළකිරි භූත කොටුවේ දාපන් මේ වගේ කතා, ඒකනේ ඔෆීෂියල් හොල්මන් කතා යන ත්‍රෙඩ් එක.

    ado ko bn e thread eka hoyagannawath nane bn

    මචන් සින්හලෙන් ටයිප් කරපන් බොක්ක කියවන්න බොරින්...

    elz bn

    මචන් මේක අපේ යාලුවෙක්ට උන සිරාම සිද්දියක්. දවසක් පොර රෑ වෙලා යනකොට හොදටම දන්න කෙනෙක් බයික් එකට අත දාල ඉතින් මූ හොදටම දන්න කියන පොරක් නිසා නවත්තල බයික් එකේ දාගෙන ගිහින් මීටර් 500ක් විතර එහායින් පොරව බස්සලා ගෙදර ගිහින්.ආයෙත් ඉතින් මූ උදේ වැඩට යනගමන් සුදු කොඩි වගයක් දාල තියන නිසා බැලුවලු කව්ද මැරිලා තියෙන්නේ කියල පට්ට සීන් එක කියන්නේ මූ දාගෙන ගිහින් තියෙන්නේ අර මැරිච්ච එකාව කියපන්කො එතනම මූ කලන්තේ දාල වැටිල .තොයිල් නටල හෙන සීන් ටිකක් දාල මුව පන ගහල අරන් තියෙන්නේ

    :eek::eek::eek:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,602
    113
    Gampaha

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    මචන් මේක අපේ යාලුවෙක්ට උන සිරාම සිද්දියක්. දවසක් පොර රෑ වෙලා යනකොට හොදටම දන්න කෙනෙක් බයික් එකට අත දාල ඉතින් මූ හොදටම දන්න කියන පොරක් නිසා නවත්තල බයික් එකේ දාගෙන ගිහින් මීටර් 500ක් විතර එහායින් පොරව බස්සලා ගෙදර ගිහින්.ආයෙත් ඉතින් මූ උදේ වැඩට යනගමන් සුදු කොඩි වගයක් දාල තියන නිසා බැලුවලු කව්ද මැරිලා තියෙන්නේ කියල පට්ට සීන් එක කියන්නේ මූ දාගෙන ගිහින් තියෙන්නේ අර මැරිච්ච එකාව කියපන්කො එතනම මූ කලන්තේ දාල වැටිල .තොයිල් නටල හෙන සීන් ටිකක් දාල මුව පන ගහල අරන් තියෙන්නේ
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මගේ යාලුවෙක්ගේ ගෙයක් කුලියට දුන්නා, ඉන්න උන් හොල්මන් ඉන්නවා කියලා හෙන විකාරයක් නටලා ගෙදරින් ගියා. ගෙදර ලේ හිටන් බිත්ති වල තිබ්බා. මාස දෙකක සල්ලි වලටත් පොල්ල තියලා මුන් ගියා.
    පස්සේ මූ කම්පැනියක කොල්ලො සෙට් එකකට දුන්නා cctv ත් ගහලා. ඉතින් මූ මූගේ ගෙදර ඉදලා හිතුන වෙලාවට රෑ cctv බලනවා pc එකේ, ගෙදර ඉදලා අඩි 50 දුරින් තියනවලු ටොයිලට් එකක්. ඉතින් මූ ඔහොම බලද්දි ටොයිලට් එකේ දොර වැහුනලු, ආයේ ඇරුනලු මූ කෑගහගෙන ගෙදර උන්ටත් කියලා ගැහිගැහි හෙන විකාරයක් නැටුවලු, ඔය අතරේ මූගේ තාත්තා බලද්දී pc එක ලගටගිහිල්ලා කුලියට ඉන්න එකේක් ටොයිලට් එකක්ට ගිහිල්ල එනවලු :lol:
    (පස්සේ අර කලින් හිටපු උන් කුලියට ගන්න හැමගෙයක්ම උන් යන්න ලන්වෙලා හොල්මන් කියලා බොරුවක් කරලා සල්ලි නොදී යන සෙට් එකක්ලූ)
     
    patta set ekak wage un tikanm :lol: :lol: :lol:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    දැන් කාලේ හැම එකාටම වෙන්නේ එකම විදියේ හොල්මන් සීන් නේ..
    ඌරු මස් or බැදපු මාළු කාලා මහා රෑ කොහේ හරි යනකොට (වාහනකය or ඇවිදගෙන) කවුරු හරි ලගින් ඉන්නව/ එනවා වගේ දැනෙනවා
    මහා රෑට ගමනක් යද්දි (most probably bike එකක) අදුරන කවුරු හරි මගදි සෙට් වෙලා කොහේ හරි තැනක බස්සලා ඉස්සරහට යනකොට ඒ පොරගේ මල ගෙදට සෙට් වෙනවා
    මිනියක් ගෙනියන හර්ස් බුවෙක්ට මගදි මනුස්සයෙක් සෙට් වෙලා, කොහේට හරි බස්සලා යන්නේ ඒ මනුස්සයගෙම මළ ගෙදරට, පොරගෙම බොඩිය අරන්
    එකම වට්ටෝරුවෙ "අත්දැකීම්" තමයි කාටත් තියෙන්නේ.
    No offense though..
     
    ow bn e kathweth aththak tynwa
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක කලින් වෙන නූලක දාපු එකක්. මට තියෙන එකම අත්දැකීම හින්ද මෙතනත් දාන්නං. කොපි පේස්ට් කරන්න පරණ නූල හොයාගන්නත් නෑ. :lol:

    මතක විදිහට සිද්දය උනේ මම ඒලෙවල් කරන පළවෙනි අවුරුද්දෙ වගේ.

    අපි යාලුවො කට්ටියක් ගමනක් යන්න දාගෙන හිටිය. කට්ටිය එකතුවෙන්න කතාවෙලා හිටියෙ ටවුන් එකේ තැනකට.
    අපේ ගෙදර ඉඳන් ටවුන් එකට කිලෝමීටර 3ක් විතර තිබුණ.

    අදාල දවසෙ පාන්දර දෙකට හෝ තුනට පයින්ම යන්න පිටත්උනා. එදා පරිසරයෙ මීදුම් ගතියක් වගේ තිබුණ.
    කලුවරත් එක්ක මීදුම බෑවම ලඟ තියෙන දෙයක්වත් හරියට පේන්නෙ නෑ පාරෙ ලයිට් තිබුනෙත් සමහර තැන්වල විතරයි.
    මම යන පාරෙ ඉලුක් පඳුරු වැවුන හිස් ඉඩමක් තිබුණ. ඔය හරියට කිට්ටු වෙනකොට අසාමාන්‍ය විදිහට එක තැනක විතරක් ඉලුක් පඳුරු හෙලවෙනව වගේ පේන්න ගත්ත.
    හිතට පොඩි බයක් දැනුනත් පොඩි සතෙක් වෙන්න ඇති කියල හිතන් අතේ තිබ්බ දිග කුඩෙත් තදට අල්ලගෙන ඒ පැත්තට කිට්ටුකරා.
    තවත් ලඟට යනකොට මට පේනව මනුස්සයෙක්ගෙ ඉනෙන් පහල කොටසක් හෙලවෙන පඳුරු වලට ඉස්සරහින් මගේ පැත්ත හැරිල හිටගෙන ඉන්නව.

    දැන්නං බය කියන එක හොඳටම දැනෙන්න ගත්ත. බයටම කුඩේ උස්සගෙන කඳ නැති මිනිහට ගහන්න ඉස්සරහට පැන්න. එතකොටම ඉලුක් ගාල කකා හිටපු හරක කෑ ගහගෙන දුවන්න ගත්ත....

    කොහොමටත් මේ සිද්දිය වැඩිය කාටවත් කියන්න ගියේ නෑ. ඊට පස්සෙ කාඩ් වදින්නෙ හරක් පස්සට බය උන එකා කියලනෙ.
    ඔයා මේ කථාව මට මතක විදියට භූත කොටුවෙ නෙවේ වෙන thread එහෙක දාල තිබ්බෙ. ඒක මීට වඩා හොඳට, අන්තිම වෙනකම් මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි වෙන්න ලියලා තිබුණා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,562
    6,338
    113
    මම අපෙ අප්පච්චි ලග නතර වෙලා හිටියා-2015-මහනුවර පිලිකා වාට්ටුවේ 42 හෝ 44 වාට්ටුව හත්තානට යන පාරෙ ගිහින් ගෙවන වාට්ටු ලගින් උඩට යන්නේ ..දැන් බේහෙත් ගබඩාව තියෙන්නෙ .. ලෙඩ්ඩු ඔක්කොම නිදි... පාන්දර.. 1..2 විතර... මම.. එලියට ගියා බහිරව කන්ද පිලිමෙත් බලලා පැයක් විතර එලියෙ ඉදල වාට්ටුව ඇතුලට යන්න යනකොට එතන නිදාගෙන ඉදපු බල්ලො බුරනව පාර උඩහ බලාගෙන මට දැනුන කවුරු හරි මගෙ දිහා බලන් ඉන්නව මම නතර වෙලා වම් අත පැත්ත බැලුව මට අඩි 30 විතර ඈතින් කවුරු හරි බලාගෙන හිටියා... සුදුයි.... ඒ පැත්තට එතන හිටපු බල්ලො ටික බුරාගෙනම ගියා මම ඉතින් වාට්ටුවට ගියා හැබැයි පස්සේ කල්පනා කරන කොට තමා තේරෙන්නේ මිනිහෙක් වෙන්න බෑ කියල

    .............................
    පුටු උඩ නිදිකිරනකොට පාඩම් කරන කොට කනට හූ කියල නැද්ද තනියම ඉන්න කොට
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    මම හිටිය බෝඩිමක ඉස්සර වැඩකරන තැනින් දුන්නෙ නිකන් ඉන්න.
    ඒකෙ එලියෙ ටැප් එකක් තියෙනව. ටැප් එක වහලමයි තියෙන්නෙ. . දෙකට හෙන ටැප් එක ඇරිල හෙන වතුර පාරක් යනව ඇහෙනව. කාටවත් එන්න බෑ එතනට බොඩිමට ඇවිල්ල පිටිපස්සෙ දොරෙන් යන්නෙ නැතුව. මම තනියම හිටියෙ වෙන එකෙක් ගියා වෙන්නත් බෑ. ඕක වහල ඉවර වෙලා ආයි ඇතුලට යන්න යද්දි පැත්තෙන් පේනව කවුරු හරි ඉන්නව හැරිල බලද්දි ගැනියෙක් වගේ එකෙක් ගේට්ටුව ගාව හිටිය වගේ දැක්කෙ. දිව්ව සිංහලු ඇතුලට පිරිත් දාගෙන හිටිය එලිවෙනකන් සිරාවටම අදටත් කල්පනා ක්රනව ඒක
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    මේක සිරාම සිද්දියක්
    මන් බැදල ඉන්නෙ කෑගල්ලෙන්, දවසක් කෙල්ලගෙ අම්ම ලිස්සල වැටිල, එදා සිකුරාද.

    කෙල්ල අඩනව ගෙදර යන්න ඕනෙ කියල, සෙනසුරාදා මට වැඩ වගෙකුත් තිබුන, මන් රෑම කෙල්ල ගෙදර දාල එන්නන් කියල කිව්ව, ඉතින් වැඩ ඉවර උන ගමන් කෑගල්ලෙ ගිහින් නැන්දම්ම බලල රෑ 11 ට වගෙ කොලබ එන්න ආව. කෑගල්ල බුලත්කොහුපිටිය පාරෙ බාගයක් විතර කාපට්. පාරෙ බලු බල්ලෙක් නෑ. මන් ඉතින් බුලත් හපේකුත් ගහගෙන, ලයිට් හයි බීම් ගහගෙන, 70 ට වගේ එනව බයික් එකේ.

    ඔන්න මට පේනව ඈතින් පාර අයිනෙ පොඩි ගිනි ගොඩක්, මීටර් 200ක් වගෙ ලන් උනාම පේනව එකෙක් බිම ඉදගෙන ඉන්නව. මිටර් 50 වගේ උනාම මූ නැගිට්ට, මූව පාස් වෙන්න එනකොටම මූ ඔලුව හරෝල මන් දිහා බැලුව, හිකෙයි බන් ඌට තිබ්බෙ අශ්ව ඔලුවක්.

    මට හොදටම ශුවර් ඒක වෙස් මූනක්.

    වැඩේ කියන්නෙ ඒ කිලෝ මීටර් 2,3 ටම වෙන ගෙයක් තිබ්බෙ නෑ.

    එක්කො ලග එකෙක් දෙන ආතල් එකක්, නැත්නන් ????

    :baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    මම අපෙ අප්පච්චි ලග නතර වෙලා හිටියා-2015-මහනුවර පිලිකා වාට්ටුවේ 42 හෝ 44 වාට්ටුව හත්තානට යන පාරෙ ගිහින් ගෙවන වාට්ටු ලගින් උඩට යන්නේ ..දැන් බේහෙත් ගබඩාව තියෙන්නෙ .. ලෙඩ්ඩු ඔක්කොම නිදි... පාන්දර.. 1..2 විතර... මම.. එලියට ගියා බහිරව කන්ද පිලිමෙත් බලලා පැයක් විතර එලියෙ ඉදල වාට්ටුව ඇතුලට යන්න යනකොට එතන නිදාගෙන ඉදපු බල්ලො බුරනව පාර උඩහ බලාගෙන මට දැනුන කවුරු හරි මගෙ දිහා බලන් ඉන්නව මම නතර වෙලා වම් අත පැත්ත බැලුව මට අඩි 30 විතර ඈතින් කවුරු හරි බලාගෙන හිටියා... සුදුයි.... ඒ පැත්තට එතන හිටපු බල්ලො ටික බුරාගෙනම ගියා මම ඉතින් වාට්ටුවට ගියා හැබැයි පස්සේ කල්පනා කරන කොට තමා තේරෙන්නේ මිනිහෙක් වෙන්න බෑ කියල

    .............................
    පුටු උඩ නිදිකිරනකොට පාඩම් කරන කොට කනට හූ කියල නැද්ද තනියම ඉන්න කොට

    hospital wala oya seen tynwa bn

    මම හිටිය බෝඩිමක ඉස්සර වැඩකරන තැනින් දුන්නෙ නිකන් ඉන්න.
    ඒකෙ එලියෙ ටැප් එකක් තියෙනව. ටැප් එක වහලමයි තියෙන්නෙ. . දෙකට හෙන ටැප් එක ඇරිල හෙන වතුර පාරක් යනව ඇහෙනව. කාටවත් එන්න බෑ එතනට බොඩිමට ඇවිල්ල පිටිපස්සෙ දොරෙන් යන්නෙ නැතුව. මම තනියම හිටියෙ වෙන එකෙක් ගියා වෙන්නත් බෑ. ඕක වහල ඉවර වෙලා ආයි ඇතුලට යන්න යද්දි පැත්තෙන් පේනව කවුරු හරි ඉන්නව හැරිල බලද්දි ගැනියෙක් වගේ එකෙක් ගේට්ටුව ගාව හිටිය වගේ දැක්කෙ. දිව්ව සිංහලු ඇතුලට පිරිත් දාගෙන හිටිය එලිවෙනකන් සිරාවටම අදටත් කල්පනා ක්රනව ඒක

    e gedara marichcha ekak da danne na

    මේක සිරාම සිද්දියක්
    මන් බැදල ඉන්නෙ කෑගල්ලෙන්, දවසක් කෙල්ලගෙ අම්ම ලිස්සල වැටිල, එදා සිකුරාද.

    කෙල්ල අඩනව ගෙදර යන්න ඕනෙ කියල, සෙනසුරාදා මට වැඩ වගෙකුත් තිබුන, මන් රෑම කෙල්ල ගෙදර දාල එන්නන් කියල කිව්ව, ඉතින් වැඩ ඉවර උන ගමන් කෑගල්ලෙ ගිහින් නැන්දම්ම බලල රෑ 11 ට වගෙ කොලබ එන්න ආව. කෑගල්ල බුලත්කොහුපිටිය පාරෙ බාගයක් විතර කාපට්. පාරෙ බලු බල්ලෙක් නෑ. මන් ඉතින් බුලත් හපේකුත් ගහගෙන, ලයිට් හයි බීම් ගහගෙන, 70 ට වගේ එනව බයික් එකේ.

    ඔන්න මට පේනව ඈතින් පාර අයිනෙ පොඩි ගිනි ගොඩක්, මීටර් 200ක් වගෙ ලන් උනාම පේනව එකෙක් බිම ඉදගෙන ඉන්නව. මිටර් 50 වගේ උනාම මූ නැගිට්ට, මූව පාස් වෙන්න එනකොටම මූ ඔලුව හරෝල මන් දිහා බැලුව, හිකෙයි බන් ඌට තිබ්බෙ අශ්ව ඔලුවක්.

    මට හොදටම ශුවර් ඒක වෙස් මූනක්.

    වැඩේ කියන්නෙ ඒ කිලෝ මීටර් 2,3 ටම වෙන ගෙයක් තිබ්බෙ නෑ.

    එක්කො ලග එකෙක් දෙන ආතල් එකක්, නැත්නන් ????

    :baffled:

    ow samahara wleata athal denwa nathnm aniwa holmanak
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,602
    113
    Gampaha
    ඔයා මේ කථාව මට මතක විදියට භූත කොටුවෙ නෙවේ වෙන thread එහෙක දාල තිබ්බෙ. ඒක මීට වඩා හොඳට, අන්තිම වෙනකම් මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි වෙන්න ලියලා තිබුණා.
    ඔවු වෙන නූලක දාල තිබුණෙ. මට ඒකෙ ලියපු විදිහ යන්තංවත් මතක නෑනෙ..