PHI හුත්*ගේ පුතා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    මම දැන් මේ පකයට දවස් දෙකක ඉදන් කෝල් කරනවා answer කරන්නේ නැනේ.
    මගේ උගුරු නිකන් රිදෙනවා සහ නිකන් උන ගන්න වගේ.
    මන් දැන් මුන්ට ගිය සතියේ සෙනසුරාදා ඉදන් අද වෙනකම් කෝල් 15ක් විතර ගත්තා. එකෙක් ආවේ නැ.

    PHI ට උඩින් කව්ද ඉන්නේ ? උන්ට කතා කරලා හරි PCR කරගන්න පුලුවන්ද ? මට PVT කරගන්න පුළුවන් අවුලක් නැ. මම එලියට ගියොත් බොක වෙයි ද ?

    පාලි : මට close contact එකක් තිබ්බ කොරෝනා පොසිටිව් උන එකෙක් එක්ක.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    උඹේ ගෙවල් කොහෙද? MOH ඔෆිස් එකට කියපන්.
    MOH එකට තමයි ගත්තේ. උන් answer කරේ නැ ගිය දවස් ටිකේ. කලින් නම් answer කරා. උන්ට උවමනාවක් නැ මට තරම් වත්. දැන් කන්නත් ටික ටික අඩු වේගෙන යන්නේ. :-(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    samahara private hospital (like nawaloka) wala dan drive through PCR karanna puluwan. car eke uba witarak gihin karaganin

    oya wage scene walata dan lesiyen government hospital walin PCR karaganna baha, mama danna pawulak ohoma wela MOH and hospital eken kohoma hari balen wage gihin PCR karagatta ekkenek e karala positive una. habai positive unu gaman pata gala gedara okkoma PCR karala
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    මට ගෙදර ඉන්න එක අවුලක් නැ. කන්න බඩු ටික ගන්න විදියක් තියෙනවා නම්. මම කොහොමත් work from home. මට ගෙදර ඉන්න එක ලේසි. හොස්පිටල් යනවට වඩා.
     
    කෙස් එක තියෙන්නේ කොරෝනා හදුනා එකා. උගේ පව්ලේ උන් එක්ක ඉන්නවට වඩා ලගින් මාත් එක්ක හිටියේ.
    කෙස් එක කියන්නේ වාහනේ තෙල් නැ. ෂෙඩ් එකකට යන්න ඕනේ. මේ සීන් ආරංචි උන ගමන් ඉක්මනට ගෙදර ආවා. කොරෝන්ටින් වෙනවා නම් තෙල් ඕනේ නැනේ කියලා හිතලා. මල ලබ්බක් වෙලා තියෙන්නේ දැන්
     
    • Sad
    Reactions: castellain

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    මට ගෙදර ඉන්න එක අවුලක් නැ. කන්න බඩු ටික ගන්න විදියක් තියෙනවා නම්. මම කොහොමත් work from home. මට ගෙදර ඉන්න එක ලේසි. හොස්පිටල් යනවට වඩා.
    1 ග්‍රාම සේවකට . 2. යාලුවන්ට කතාකරල බලපන්

    කොළඹ නම් ඉන්නේ location eka ewapan
    කන්න බොන්නයි බේතුයි දෙන්නම්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    1 ග්‍රාම සේවකට . 2. යාලුවන්ට කතාකරල බලපන්

    කොළඹ නම් ඉන්නේ location eka ewapan
    කන්න බොන්නයි බේතුයි දෙන්නම්
    උනුත් ඔක්කොම වගේ කොරෝන්ටයින්. සෙට් එකටම ෂොට් එක හම්බුනා එක පාර.
    අන්තිම option එක තමයි. අම්මලට කතා කරන එක. ගේට්ටුවේ එල්ලලා යන්න කියන්න වෙන්නේ.
    ග්‍රාමසේවකට නම් කතා කරේ නැ. බලමු. හෙට කොහොම හරි දෙකෙන් එකක් විසඳ ගන්න වෙනවා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    Keels එකෙන් online order කරොත් අවුලක් වෙන එකක් නැද්ද ? මම දැක්ක උන්ගේ contact less සින් එකක් තියෙනවා. කලින්නම් උන් අවම අස්සන් කරන්න කියනවා.

    අර කියපුවා බිව්වා නම් ඕවා එන්නෙ නෑනේ :D
    උබ කියන ඒවා ගන්න කඩේකට යන්න එපයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොන් පච තෙර්ඩ්, ගු ඇන් පි පොන්සිය මඩ ගහනව,

    119 ගහල කියපන් PHI වැරදි නම්, උබල වගේ සක්කිලි ඒව කොරන්නෙ නැ රෙද්දෙ රෙවෙන හින්ද ,මඩ ගහන්ඩ නම් එනව සක්කිලි..

    ඒ මදිවට ග්‍රාමසේවකට කියලත් නැලු තොපේ ගාමසේවක ඉන්නෙ කිරියෙද????? මේකෙ තෙර්ඩ් දාන වෙලේ ඌට කෝල් එකක් දීපියකො පොන්නයො ..
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Keels එකෙන් online order කරොත් අවුලක් වෙන එකක් නැද්ද ? මම දැක්ක උන්ගේ contact less සින් එකක් තියෙනවා. කලින්නම් උන් අවම අස්සන් කරන්න කියනවා.

    උබ කියන ඒවා ගන්න කඩේකට යන්න එපයි.
    යකෝ - ඕනම ගෙදරක තියෙන කුළු බඩු නේ ඒවා :angry:
     
    • Like
    Reactions: hodakolla

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    ටොන් පච තෙර්ඩ්, ගු ඇන් පි පොන්සිය මඩ ගහනව,

    119 ගහල කියපන් PHI වැරදි නම්, උබල වගේ සක්කිලි ඒව කොරන්නෙ නැ රෙද්දෙ රෙවෙන හින්ද ,මඩ ගහන්ඩ නම් එනව සක්කිලි..
    අනේ හුත්තිගේ පුතෝ මම වැඩේ ගොඩින් බේරා ගන්න හැදුවේ.
    උබට බැරිද අද රෑට මහින්ද උබේට පුකේ අරින්න ආවම කියන්න මේ සිද්දිය.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Keels එකෙන් online order කරොත් අවුලක් වෙන එකක් නැද්ද ? මම දැක්ක උන්ගේ contact less සින් එකක් තියෙනවා. කලින්නම් උන් අවම අස්සන් කරන්න කියනවා.

    උබ කියන ඒවා ගන්න කඩේකට යන්න එපයි.
    Contactless dammama sign karanna one na ban. mam ehema dalath deparak witara awith sign karanna enna kiwwa.

    Wife gema illuwa contactless damma nam ahawal ekatada sign karanna enne kiyala. e para u office ekata katha karama kiyala NIC eka liyagena enna kiyala.

    dan badu tika gate eka langa thiyala NIC eka ahala liyagena yanawa. NO CONTACT!