ඉස්කෝල අයිනේ ලංකාවේ ගෑනු

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපිත් පොඩි කාලේ ඉතින් ඉස්කෝලේ ඇරිලා එනකොට ගේට්ටුව ගාව අම්මගේ මුණ දකිනවා කියන්නේ රටක් රාජ්‍යක් හම්බ උනා වගේ මාරම ෆිලින් එකක් එන්නේ බන්
    තමන්ට ළමයෙක් ඉන්න ඕනේ ඒ ආදරේ මොන වගේද කියල තේරෙන්න බන්
    අපි අම්මලට තාත්තලට බනපුව මතක් වෙනකොට වාවන් නැ දැන් නම්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    අපේ අම්මලත් අපි පොඩි කාලේ ඉස්කෝලේ ලඟට වෙලා හිටියා ඉස්කෝලේ පටන් ගත්ත වෙලේ ඉඳන් ඉස්කෝලේ ඇරෙනකන්ම. මොකද අපේ ඉස්කෝල තිබ්බේ ගෙට අල්ලපු වැටේ නෙමෙයි නිසා. උදේ ගිහිල්ල දාල ආයේ ඇවිල්ල ආයේ යන්න තරම් වෙලාවට බස් තිබ්බේ නෑ එතකොට. ඒක නිසා ඉන්න වුනා එතනට වෙලා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ලන්කාවෙ ඉන්න පොන්නයන්ටත් වෙන වැඩක් නෑ අනුන්ගෙ හුත්තවල් හොයනවා ඇරෙන්න
     
    • Like
    Reactions: dfgrendezvous

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    සමහර පොඩි උන්ගේ ගෙවල් තියෙන්නේ ඉස්කෝලෙට ගොඩක් දුරින්. පොඩි එකා ඉස්කෝලෙට දාලා අම්මට ගෙදර ගිහින් ආයෙත් ඉස්කෝලෙට එන්න වෙලාව මදි. මේ වගේ හේතු හින්දා අම්මලා ඉස්කෝලේ ළග ඉන්නවා.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ලන්කාවෙ ඉන්න පොන්නයන්ටත් වෙන වැඩක් නෑ අනුන්ගෙ හුත්තවල් හොයනවා ඇරෙන්න
     
    • Like
    Reactions: dfgrendezvous

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් ලංකාවේ ගෑනු සමහරක් ළමයින්ව උදේ ඉස්කෝල ඇරලලා ඉස්කෝල අයිනේ උදේ ඉඳන් දවල් වෙනකන් ඉන්නේ, ඉස්කෝල අරෙනකන් . මුන්ගේ වැඩේ ඉස්කෝල මුර කරනවා වගේ කාලේ කන එක ගේට්ටුව කිට්ටුවට වෙලා. වෙන වැඩක් නැද්ද බන් මුන්ට? ගෙදර ගිහන් ගෙදර දොරේ වැඩක් කරලා දවල්ට එන්න පුළුවන් නේද?
    උදේ 8ට ලමයව බාරදීල 11:30 - 12:00 වෙද්දි ආපහු ගන්න ඕනෙ. එතකොට ගෙදර ගිහින් ආපහු එන්න බස් එකේ ගිහින් එන එක කරදරයි. දවල්ට ලංකාවෙ බස් අඩුයි. ගෙදර ගිහින් ඇඳුම් මාරු කරල වැඩ කරල ආයෙ ඇඳුම් මාරුකරල 10:30ට විතර ගෙදරින් පිටවෙන එක ප්‍රායෝගික නෑ.

    ඔය ඉස්කෝල ලඟ පෙරපාසල් ලඟ අම්මලාට ඉන්න එපා කියල විදුහල්පතිල / නර්සරි භාරකරුවො කියනව. ඒකට හේතුව මේ ත්‍රෙඩ් එක දාපු එකාවගෙ පටු ආකල්ප තියෙන ලිංගික අසහනකාරයො කතා හදන නිසා.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඇයි බන් ලංකාවේ ගෑනු සමහරක් ළමයින්ව උදේ ඉස්කෝල ඇරලලා ඉස්කෝල අයිනේ උදේ ඉඳන් දවල් වෙනකන් ඉන්නේ, ඉස්කෝල අරෙනකන් . මුන්ගේ වැඩේ ඉස්කෝල මුර කරනවා වගේ කාලේ කන එක ගේට්ටුව කිට්ටුවට වෙලා. වෙන වැඩක් නැද්ද බන් මුන්ට? ගෙදර ගිහන් ගෙදර දොරේ වැඩක් කරලා දවල්ට එන්න පුළුවන් නේද?
    උඹ බැඳලද? තාම ඉස්කෝලෙ යනවද?

    ළමයි ඉන්න කාලෙක ආයිත් මේ ත්‍රෙඩ් එක අප් කරපං....
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    අපිත් පොඩි කාලේ ඉතින් ඉස්කෝලේ ඇරිලා එනකොට ගේට්ටුව ගාව අම්මගේ මුණ දකිනවා කියන්නේ රටක් රාජ්‍යක් හම්බ උනා වගේ මාරම ෆිලින් එකක් එන්නේ බන්
    තමන්ට ළමයෙක් ඉන්න ඕනේ ඒ ආදරේ මොන වගේද කියල තේරෙන්න බන්
    අපි අම්මලට තාත්තලට බනපුව මතක් වෙනකොට වාවන් නැ දැන් නම්
    ou ban 1 wasaredi mama iskole arunama ammawa dakke nathnam berihandeela andanawa ..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උදේ 8ට ලමයව බාරදීල 11:30 - 12:00 වෙද්දි ආපහු ගන්න ඕනෙ. එතකොට ගෙදර ගිහින් ආපහු එන්න බස් එකේ ගිහින් එන එක කරදරයි. දවල්ට ලංකාවෙ බස් අඩුයි. ගෙදර ගිහින් ඇඳුම් මාරු කරල වැඩ කරල ආයෙ ඇඳුම් මාරුකරල 10:30ට විතර ගෙදරින් පිටවෙන එක ප්‍රායෝගික නෑ.

    ඔය ඉස්කෝල ලඟ පෙරපාසල් ලඟ අම්මලාට ඉන්න එපා කියල විදුහල්පතිල / නර්සරි භාරකරුවො කියනව. ඒකට හේතුව මේ ත්‍රෙඩ් එක දාපු එකාවගෙ පටු ආකල්ප තියෙන ලිංගික අසහනකාරයො කතා හදන නිසා.

    Ow meka thamy hethuva ammala asavata ethana inne ne asavata inna ayath ethi eth bahutharaya ehema ne gedara podi lamayge class erenava ikmanata e kaledi gedara gihin apahu anik peththata bus eka naginna one eka therumak ne.
    meka dapu ektath lamayek dennek inna kaleka therey mama mona tharam gon prasnayakda ahala thiyenne kiyala..?
     
    • Like
    Reactions: dfgrendezvous

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ඒකත් එළකිරි වගේ community එකක් බන්. දැන් අපි මොන මගුලටද උදේ හවස මේකේ ලගින්නේ ? අදහස් හුවමාරු කරගන්න, ආතල් එකට වගේ නේ. ඒවගේ තමයි . ගෙදර කවුරුත් නැතිව කම්මැලි කමේ ඉන්න එකට වඩා සෙට් එක කියව කියවා ඉන්න ආස ඇති.
    ගේට්ටුkiri.com