උදේ 8ට ලමයව බාරදීල 11:30 - 12:00 වෙද්දි ආපහු ගන්න ඕනෙ. එතකොට ගෙදර ගිහින් ආපහු එන්න බස් එකේ ගිහින් එන එක කරදරයි. දවල්ට ලංකාවෙ බස් අඩුයි. ගෙදර ගිහින් ඇඳුම් මාරු කරල වැඩ කරල ආයෙ ඇඳුම් මාරුකරල 10:30ට විතර ගෙදරින් පිටවෙන එක ප්රායෝගික නෑ.ඇයි බන් ලංකාවේ ගෑනු සමහරක් ළමයින්ව උදේ ඉස්කෝල ඇරලලා ඉස්කෝල අයිනේ උදේ ඉඳන් දවල් වෙනකන් ඉන්නේ, ඉස්කෝල අරෙනකන් . මුන්ගේ වැඩේ ඉස්කෝල මුර කරනවා වගේ කාලේ කන එක ගේට්ටුව කිට්ටුවට වෙලා. වෙන වැඩක් නැද්ද බන් මුන්ට? ගෙදර ගිහන් ගෙදර දොරේ වැඩක් කරලා දවල්ට එන්න පුළුවන් නේද?
උඹ බැඳලද? තාම ඉස්කෝලෙ යනවද?ඇයි බන් ලංකාවේ ගෑනු සමහරක් ළමයින්ව උදේ ඉස්කෝල ඇරලලා ඉස්කෝල අයිනේ උදේ ඉඳන් දවල් වෙනකන් ඉන්නේ, ඉස්කෝල අරෙනකන් . මුන්ගේ වැඩේ ඉස්කෝල මුර කරනවා වගේ කාලේ කන එක ගේට්ටුව කිට්ටුවට වෙලා. වෙන වැඩක් නැද්ද බන් මුන්ට? ගෙදර ගිහන් ගෙදර දොරේ වැඩක් කරලා දවල්ට එන්න පුළුවන් නේද?
ou ban 1 wasaredi mama iskole arunama ammawa dakke nathnam berihandeela andanawa ..අපිත් පොඩි කාලේ ඉතින් ඉස්කෝලේ ඇරිලා එනකොට ගේට්ටුව ගාව අම්මගේ මුණ දකිනවා කියන්නේ රටක් රාජ්යක් හම්බ උනා වගේ මාරම ෆිලින් එකක් එන්නේ බන්
තමන්ට ළමයෙක් ඉන්න ඕනේ ඒ ආදරේ මොන වගේද කියල තේරෙන්න බන්
අපි අම්මලට තාත්තලට බනපුව මතක් වෙනකොට වාවන් නැ දැන් නම්
උදේ 8ට ලමයව බාරදීල 11:30 - 12:00 වෙද්දි ආපහු ගන්න ඕනෙ. එතකොට ගෙදර ගිහින් ආපහු එන්න බස් එකේ ගිහින් එන එක කරදරයි. දවල්ට ලංකාවෙ බස් අඩුයි. ගෙදර ගිහින් ඇඳුම් මාරු කරල වැඩ කරල ආයෙ ඇඳුම් මාරුකරල 10:30ට විතර ගෙදරින් පිටවෙන එක ප්රායෝගික නෑ.
ඔය ඉස්කෝල ලඟ පෙරපාසල් ලඟ අම්මලාට ඉන්න එපා කියල විදුහල්පතිල / නර්සරි භාරකරුවො කියනව. ඒකට හේතුව මේ ත්රෙඩ් එක දාපු එකාවගෙ පටු ආකල්ප තියෙන ලිංගික අසහනකාරයො කතා හදන නිසා.
ගේට්ටුkiri.comඒකත් එළකිරි වගේ community එකක් බන්. දැන් අපි මොන මගුලටද උදේ හවස මේකේ ලගින්නේ ? අදහස් හුවමාරු කරගන්න, ආතල් එකට වගේ නේ. ඒවගේ තමයි . ගෙදර කවුරුත් නැතිව කම්මැලි කමේ ඉන්න එකට වඩා සෙට් එක කියව කියවා ඉන්න ආස ඇති.
නෑ මචන් මට ලමයි තුන් දෙනෙක් ඉන්නව ඉස්කොලෙ යනInter නැසනල් කතාව බලල, දන්නව වගෙ talks දෙනවා නේද