මම නම් ලමයා ඉස්කොලේ තව මාසෙකටවත් යවන්නෙ නැහැ.අලුත් අවුරුදු වලින් පස්සෙ කොරොනා වැඩි වෙලා.අපි අපේ ලමයි බේර ගන්න ඕනා. කොරොනා හැදිලා හොද උනත් ඊට පස්සෙ එන සංකූලතා ගැන කවුරූත් කතා කරන්නේ නැහැ.අන්තිමට ලමයෙක් නෙමෙයි ලෙඩෙක් තමා ඉතුරු වෙන්නෙ.
මම නම් ලමයා ඉස්කොලේ තව මාසෙකටවත් යවන්නෙ නැහැ.අලුත් අවුරුදු වලින් පස්සෙ කොරොනා වැඩි වෙලා.අපි අපේ ලමයි බේර ගන්න ඕනා. කොරොනා හැදිලා හොද උනත් ඊට පස්සෙ එන සංකූලතා ගැන කවුරූත් කතා කරන්නේ නැහැ.අන්තිමට ලමයෙක් නෙමෙයි ලෙඩෙක් තමා ඉතුරු වෙන්නෙ.
Thailand mama danna pawulaka podi lamayekta corona hadune March 2020. Symptoms mokuth nehe. Nikanma hodha unaa. dan lamayata padi peliyakwath naginna behe. Heart muscle eka 20% damage lu.යවන්න හිත හදාගන්න බැ. දැන දැන අමාරුවේ දාන්න බැනේ දෙමාපියන්ට. මාරම අවුලක් මේක.
ලංකාවේ හිටියොත් කායික ලෙඩ වලටත් වඩා හැදෙන්නේ මානසික ලෙඩKohomath ledek thama ithuru wenne lankawe innawanan.
වෙල් සෙයිඩ් මාතියා. වෙල් සෙයිඩ්.Man nan kiyanne sathek marawatath wada pawak tamai lankawe lamayalek upaddana eka
කොවිඩ් වල ප්‍රදාන කම්ප්ලිකේෂන් එකක් කමා මයෝකඩයිටිස්. හදවතේ පේෂිවලට ආසාදන කිරිම. මැරෙන්නෙත් ඕකෙන් තමාThailand mama danna pawulaka podi lamayekta corona hadune March 2020. Symptoms mokuth nehe. Nikanma hodha unaa. dan lamayata padi peliyakwath naginna behe. Heart muscle eka 20% damage lu.
මාස 3ක් එකදිගට ගන්න පුලුවන් ලියුමක් ලියලාMama Principal meet wela letter ekak deela awa. Principal therum gatta mama kiyapu de. kaatawath bala kirimak nehe kiwwa lamaya school ewanna kiyala. rate thiyena situation eka nisa school ewwe nathath discipilinary action mokuth ganneth nehe kiwwa. Thank you very much kiyala awaa.
Poddak hitapan wasnthaya tama ne.indian new strain eka awama tama wasnthya patan ganneආයිත් වසන්තේ එයි වගේ... ලන්කාවේ එවුන් නම් මහා ආත්මාර්තකාමී හරක් ටිකක්.. කොච්චර එපා කිව්වත් ගියා ඈදුම් කඩවල් වල පොරකන්න, රට වටේම ට්‍රිප් ගියා. මහ එවුන් ඊට එහා.. උන්ට තිබ්බා සන්චරන සීමා දාන්න.. ඒවත් නෑ
Same..mage lamaya grade 1. Patan gaththu dawase edan yewwe na.panthibaara miss call karala baninna gaththa lamaya ewanne nedda kiyala.apith principle ta gihin letter ekak dunna ewanne nehe kiyala ne thathwe ekka. Principle therum gaththa. Aduma gaane lamaiwa ekkan school ekata ena samahara demawpiyo wath mask ekak daane na.hitha hadan lamayawa maru katata yawanne kohomada api. Guruwarunta thiyana lokuma prasne syllabus cover karana eka witharai. Egena gannath asaneepayak nathuwa jeewath wela inna epai.Mama Principal meet wela letter ekak deela awa. Principal therum gatta mama kiyapu de. kaatawath bala kirimak nehe kiwwa lamaya school ewanna kiyala. rate thiyena situation eka nisa school ewwe nathath discipilinary action mokuth ganneth nehe kiwwa. Thank you very much kiyala awaa.
අනිවා10 -13 ළමයෙක් ඇර අනිත් ළමයි ඉස්කෝලේ නොයැව්වා කියලා ළමයට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ. ගෙදර ඉඳන් පුලුවන් විදියට ඉගෙනගන්න දෙන්න
aniwa. you are greatSame..mage lamaya grade 1. Patan gaththu dawase edan yewwe na.panthibaara miss call karala baninna gaththa lamaya ewanne nedda kiyala.apith principle ta gihin letter ekak dunna ewanne nehe kiyala ne thathwe ekka. Principle therum gaththa. Aduma gaane lamaiwa ekkan school ekata ena samahara demawpiyo wath mask ekak daane na.hitha hadan lamayawa maru katata yawanne kohomada api. Guruwarunta thiyana lokuma prasne syllabus cover karana eka witharai. Egena gannath asaneepayak nathuwa jeewath wela inna epai.