ලමයා ඉස්කෝලෙ යවනවද?

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    මම නම් ලමයා ඉස්කොලේ තව මාසෙකටවත් යවන්නෙ නැහැ.අලුත් අවුරුදු වලින් පස්සෙ කොරොනා වැඩි වෙලා.අපි අපේ ලමයි බේර ගන්න ඕනා. කොරොනා හැදිලා හොද උනත් ඊට පස්සෙ එන සංකූලතා ගැන කවුරූත් කතා කරන්නේ නැහැ.අන්තිමට ලමයෙක් නෙමෙයි ලෙඩෙක් තමා ඉතුරු වෙන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama

    යවන්න හිත හදාගන්න බැ. දැන දැන අමාරුවේ දාන්න බැනේ දෙමාපියන්ට. මාරම අවුලක් මේක.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,134
    46,809
    113
    යැව්වේ නෑ බං..කොට්ටාව ධර්මපාලේ ළමයි 6කට කොරෝන..අපේ ළමයත් යන්නෙ ඒකට..ඉතිං ඵහෙම තියෙද්දි යවන්නෙ කොහොමද..වයසක අයත් ගෙදර ඉන්නව.ඉස්කෝල වහන්න තියෙන්නෙ ඉක්මණටම ලොකු දෙයක් වෙනවා නැත්නම්....
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    යවන්න හිත හදාගන්න බැ. දැන දැන අමාරුවේ දාන්න බැනේ දෙමාපියන්ට. මාරම අවුලක් මේක.
    Thailand mama danna pawulaka podi lamayekta corona hadune March 2020. Symptoms mokuth nehe. Nikanma hodha unaa. dan lamayata padi peliyakwath naginna behe. Heart muscle eka 20% damage lu.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ආයිත් වසන්තේ එයි වගේ... ලන්කාවේ එවුන් නම් මහා ආත්මාර්තකාමී හරක් ටිකක්.. කොච්චර එපා කිව්වත් ගියා ඈදුම් කඩවල් වල පොරකන්න, රට වටේම ට්‍රිප් ගියා. මහ එවුන් ඊට එහා.. උන්ට තිබ්බා සන්චරන සීමා දාන්න.. ඒවත් නෑ
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Mama Principal meet wela letter ekak deela awa. Principal therum gatta mama kiyapu de. kaatawath bala kirimak nehe kiwwa lamaya school ewanna kiyala. rate thiyena situation eka nisa school ewwe nathath discipilinary action mokuth ganneth nehe kiwwa. Thank you very much kiyala awaa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    Thailand mama danna pawulaka podi lamayekta corona hadune March 2020. Symptoms mokuth nehe. Nikanma hodha unaa. dan lamayata padi peliyakwath naginna behe. Heart muscle eka 20% damage lu.
    කොවිඩ් වල ප්‍රදාන කම්ප්ලිකේෂන් එකක් කමා මයෝකඩයිටිස්. හදවතේ පේෂිවලට ආසාදන කිරිම. මැරෙන්නෙත් ඕකෙන් තමා

    Mama Principal meet wela letter ekak deela awa. Principal therum gatta mama kiyapu de. kaatawath bala kirimak nehe kiwwa lamaya school ewanna kiyala. rate thiyena situation eka nisa school ewwe nathath discipilinary action mokuth ganneth nehe kiwwa. Thank you very much kiyala awaa.
    මාස 3ක් එකදිගට ගන්න පුලුවන් ලියුමක් ලියලා
    ------ Post added on Apr 20, 2021 at 1:02 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    ආයිත් වසන්තේ එයි වගේ... ලන්කාවේ එවුන් නම් මහා ආත්මාර්තකාමී හරක් ටිකක්.. කොච්චර එපා කිව්වත් ගියා ඈදුම් කඩවල් වල පොරකන්න, රට වටේම ට්‍රිප් ගියා. මහ එවුන් ඊට එහා.. උන්ට තිබ්බා සන්චරන සීමා දාන්න.. ඒවත් නෑ
    Poddak hitapan wasnthaya tama ne.indian new strain eka awama tama wasnthya patan ganne
     
    Ccssdd

    Junior member
  • Aug 31, 2020
    27
    39
    13
    Mama Principal meet wela letter ekak deela awa. Principal therum gatta mama kiyapu de. kaatawath bala kirimak nehe kiwwa lamaya school ewanna kiyala. rate thiyena situation eka nisa school ewwe nathath discipilinary action mokuth ganneth nehe kiwwa. Thank you very much kiyala awaa.
    Same..mage lamaya grade 1. Patan gaththu dawase edan yewwe na.panthibaara miss call karala baninna gaththa lamaya ewanne nedda kiyala.apith principle ta gihin letter ekak dunna ewanne nehe kiyala ne thathwe ekka. Principle therum gaththa. Aduma gaane lamaiwa ekkan school ekata ena samahara demawpiyo wath mask ekak daane na.hitha hadan lamayawa maru katata yawanne kohomada api. Guruwarunta thiyana lokuma prasne syllabus cover karana eka witharai. Egena gannath asaneepayak nathuwa jeewath wela inna epai.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    10 -13 වසරවල ළමයෙක් ඇර අනිත් ළමයි ඉස්කෝලේ නොයැව්වා කියලා ළමයට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ. ගෙදර ඉඳන් පුලුවන් විදියට ඉගෙනගන්න දෙන්න
     
    Last edited:

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Same..mage lamaya grade 1. Patan gaththu dawase edan yewwe na.panthibaara miss call karala baninna gaththa lamaya ewanne nedda kiyala.apith principle ta gihin letter ekak dunna ewanne nehe kiyala ne thathwe ekka. Principle therum gaththa. Aduma gaane lamaiwa ekkan school ekata ena samahara demawpiyo wath mask ekak daane na.hitha hadan lamayawa maru katata yawanne kohomada api. Guruwarunta thiyana lokuma prasne syllabus cover karana eka witharai. Egena gannath asaneepayak nathuwa jeewath wela inna epai.
    aniwa. you are great