අයි.ටී. අනාත වීම

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    පොල් කඩන්න ඉගෙන ගනිං මං ඉගෙන ගන්නව

    ගහකට 100

    දවසට ගස් 50 කැඩුවොත් 5000

    ගස් 100 කඩන උන් ඉන්නව

    ගස් 50 හාෆ් ඩේ ඊට පස්සේ නැවා ෆ්‍රී එකේ ඉන්නහ්හ් පුළුවන් ස්ට්‍රෙස් නෑ

    5000 ගානේ දවස් 20 වැඩ කළා කියන්නේ ලක්ෂයක් සතියට දවස් 2ක් නිවාඩු
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    IT ඩිග්‍රි කියන්නෙ දැන් නිකන් පංචිකාවත්තෙ ස්පෙයාර් පාර්ට්ස් කඩයක් දාගත්ත වගෙ තමයි
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    මම දන්නා IT degree තියන කෙල්ලෝ ඉන්නවා... OO concept වල basics වත් දන්නේ නෑ... :eek:
    degree එක කොහොම ගත්තද කියල දෙයියෝ තමා දන්නේ... :baffled:

    මම දන්නා IT degree (4 yr special) තියන කෙල්ලෙක් ඉන්නවා... තමන් කරපු ප්‍රොජෙක්ට් ටික දාල හරියට CV එක හදන්න දන්නෙ නෑ සාම්පල් CV පෙන්නලත්... :eek:
    degree එක කොහොම ගත්තද කියල දෙයියෝ තමා දන්නේ... :baffled::sorry::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දන්නා IT degree තියන කෙල්ලෝ ඉන්නවා... OO concept වල basics වත් දන්නේ නෑ... :eek:
    degree එක කොහොම ගත්තද කියල දෙයියෝ තමා දන්නේ... :baffled:

    උන්ට අවුලක් නෑනෙ :P උඹලගෙ feminists ලට අනුව කොච්චරද මන්ද ප්‍රතිශතයක් ගෑණු අයව ගන්න එපෑ ඒ වගේ රස්සාවලට ඉතිං උන්ට චාන්ස් එක :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උන්ට අවුලක් නෑනෙ :P උඹලගෙ feminists ලට අනුව කොච්චරද මන්ද ප්‍රතිශතයක් ගෑණු අයව ගන්න එපෑ ඒ වගේ රස්සාවලට ඉතිං උන්ට චාන්ස් එක :P

    Mage feminist theory eke nam ehema ekak na.
    Job ganna sexually eka adala na:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mage feminist theory eke nam ehema ekak na.
    Job ganna sexually eka adala na:P

    ඒ වුනාට එහෙම සීන් එකක් තියෙනවනෙ. ආරක්ශිත ජොබ් වලට ගෑණු මෙච්චර ප්‍රතිශතයක් ගන්න ඕනෙ කියල
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    කොහෙද ජොබ් ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන්නෙ. කොච්චර අයි ටී කාරයො හිටියට වැඩ පුලුවන් උන් නෑ. බොරු කයිවාරු විතරයි. Cv එකෙ බැලුවම යකො උන් තරම් වැඩ්ඩො නෑ වගේ. Java 90% දන්නවා කියලා තියෙන්නෙ. එත් ප්‍රැක්ටිකල් එකෙදි try catch එකක දාලා catch එක empty තියලා errorr එකක් එනවා හොයාගන බෑ කියලා පැය විතර නාස්ති කරනවා.

    ඉතින් පුකට පයින් ගහලා එලවන්නෙ. වැඩ පුලුවන් උන්ට හොදට ගෙවනවා.
    This is the truth. Goverment campusda privateda kiyala wenasak ne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒ වුනාට එහෙම සීන් එකක් තියෙනවනෙ. ආරක්ශිත ජොබ් වලට ගෑණු මෙච්චර ප්‍රතිශතයක් ගන්න ඕනෙ කියල

    E Europe feminism bn
    Ewa meheta one na
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,928
    14,319
    113
    වැලිවේරිය
    පොල් කඩන්න ඉගෙන ගනිං මං ඉගෙන ගන්නව

    ගහකට 100

    දවසට ගස් 50 කැඩුවොත් 5000

    ගස් 100 කඩන උන් ඉන්නව

    ගස් 50 හාෆ් ඩේ ඊට පස්සේ නැවා ෆ්‍රී එකේ ඉන්නහ්හ් පුළුවන් ස්ට්‍රෙස් නෑ

    5000 ගානේ දවස් 20 වැඩ කළා කියන්නේ ලක්ෂයක් සතියට දවස් 2ක් නිවාඩු

    INcome tax වදින්නැතිවෙයි මචන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබලා කිවුවට විස්වාස කරන එකක් නැ, හිගන්නෙක් ගෙන් ආහාපන් මොනවද කරෙ කියලා උන් කියන්නෙත් it කියලා දැන් ෆ්‍රිලාන්ස් කරනවා කියලා
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    කොහෙද ජොබ් ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන්නෙ. කොච්චර අයි ටී කාරයො හිටියට වැඩ පුලුවන් උන් නෑ. බොරු කයිවාරු විතරයි. Cv එකෙ බැලුවම යකො උන් තරම් වැඩ්ඩො නෑ වගේ. Java 90% දන්නවා කියලා තියෙන්නෙ. එත් ප්‍රැක්ටිකල් එකෙදි try catch එකක දාලා catch එක empty තියලා errorr එකක් එනවා හොයාගන බෑ කියලා පැය විතර නාස්ති කරනවා.

    ඉතින් පුකට පයින් ගහලා එලවන්නෙ. වැඩ පුලුවන් උන්ට හොදට ගෙවනවා.

    Ammooh 😁😁 Hotuth panna 😝