Induction cooker vs electricity bill

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    productimg

    මේවා පාවිච්චි කරන උන් කියපල්ලකො උබලාගෙ පාවිච්චියෙ හැටි හා බිල කොහොමද? මගෙ බලාපොරොත්තුව දවසට සාමාන්‍ය ව්‍යංජන දෙක ගානේ දවසට දෙපාරක් උයන්න. බත් උයන්නෙ rice cooker එකේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Use karanawa hodai lesi pahasui.
    Gannawa nam branded ekakma ganna.
    Light බිල ලොකුවට වැඩි උනා ද පාවිචිචි කරන්න පටන් ගත්තට පස්සෙ?.
    දැන් කොහෙවත් හොයාගන්න නැ. Brand එක බලන්න නම් බැරි වෙයි තියන එකක් තමයි ගන්න වෙන්නේ
     
    • Like
    Reactions: NRTG and animation

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Light බිල ලොකුවට වැඩි උනා ද පාවිචිචි කරන්න පටන් ගත්තට පස්සෙ?.
    දැන් කොහෙවත් හොයාගන්න නැ. Brand එක බලන්න නම් බැරි වෙයි තියන එකක් තමයි ගන්න වෙන්නේ

    0.5-1Units yanawa curry 4k hadanna dawasata.

    PS. Ado... podi mistake ekak.
    Curry 1kata. 4kata newei.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    0.5-1Units yanawa curry 4k hadanna dawasata.
    Unit කියන්නේ කිලෝ වොට් හවර් කියන එක වෙන්න ඇති. Branded or unbranded උනා කියලා power consumption එක වෙනස් වෙන්නේ නැ නේද? කල් පැවැත්ම වගේ ඒවා branded ඒවායේ හොඳ ඇති. මොකක්ද උබේ brand එක?
     
    • Like
    Reactions: NRTG

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    thawath ekak thiyenawa multi cooker kiyala,
    induction cooler da multi cooker da wada hoda?
    use karapu aya comment ekak darnna
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    thawath ekak thiyenawa multi cooker kiyala,
    induction cooler da multi cooker da wada hoda?
    use karapu aya comment ekak darnna
    මල්ටි කුකර් කියන්නෙ රයිස් කුකර් එක වගේ බාන්ඩේ
    Mecen khmathee wenne
    හොට් ප්ලේට් වල කොයිල් එක රත් වෙද්දි බාජනේ රත් වෙනවා. ඉන්ඩක්ෂන් කුකර්වල කොයිල් එක රත් නොවී බාජනේ රත් වෙනවා.
     
    • Like
    Reactions: ExamHe

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,670
    197,700
    113
    Colombo, Sri Lanka
    PHILIPS බ්‍රෑන්ඩ් එක හොඳටම හොඳයි. ගාන ශාපෙක්ෂ ව හොඳටම වැඩි. කරන්ට් එක ටිකක් දැනෙන්න යනවා මචන්. ලාබයක් නැහැ. ගෑස් වලට වඩා ආරක්ෂාව විතරයි
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Unit කියන්නේ කිලෝ වොට් හවර් කියන එක වෙන්න ඇති. Branded or unbranded උනා කියලා power consumption එක වෙනස් වෙන්නේ නැ නේද? කල් පැවැත්ම වගේ ඒවා branded ඒවායේ හොඳ ඇති. මොකක්ද උබේ brand එක?

    Philips machan.
     
    • Like
    Reactions: stasia and NRTG