Induction cooker vs electricity bill

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    0.5-1Units yanawa curry 4k hadanna dawasata.

    PHILIPS බ්‍රෑන්ඩ් එක හොඳටම හොඳයි. ගාන ශාපෙක්ෂ ව හොඳටම වැඩි. කරන්ට් එක ටිකක් දැනෙන්න යනවා මචන්. ලාබයක් නැහැ. ගෑස් වලට වඩා ආරක්ෂාව විතරයි
    :confused::confused::confused:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    PHILIPS බ්‍රෑන්ඩ් එක අනිත් එව්වට ශාපෙක්ෂව මිල වැඩි මචන්......
    ගෑස් එක්ක බලද්දී Induction කුකර් එකක් පාවිච්ච් කරද්දී වැඩිපුර මුදලක් කරන්ට් බිල් එකට යනවා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    PHILIPS බ්‍රෑන්ඩ් එක අනිත් එව්වට ශාපෙක්ෂව මිල වැඩි මචන්......
    ගෑස් එක්ක බලද්දී Induction කුකර් එකක් පාවිච්ච් කරද්දී වැඩිපුර මුදලක් කරන්ට් බිල් එකට යනවා
    ගෑස් එකක් අරන් ගියාම මාස 2ක් විතර උයනවා. මාසෙකට රු 1350ක් ගෑස්වලට. මේකෙන් ඊට වඩා යයිද කියන ප්‍රස්නෙ තමයි තියෙන්නෙ.
    මීටරේ ෆෑන් එක වගේ කැරකෙන්න තියාගෙන මේක විසිකරලා ඊලඟ මාසේ ආයේ ගෑස් එකක් ගේන්න වෙයි දන්නෑ. :lol:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    ගෑස් එකක් අරන් ගියාම මාස 2ක් විතර උයනවා. මාසෙකට රු 1350ක් ගෑස්වලට. මේකෙන් ඊට වඩා යයිද කියන ප්‍රස්නෙ තමයි තියෙන්නෙ.
    මීටරේ ෆෑන් එක වගේ කැරකෙන්න තියාගෙන මේක විසිකරලා ඊලඟ මාසේ ආයේ ගෑස් එකක් ගේන්න වෙයි දන්නෑ. :lol:
    අපේ ගෙදර ලොකු ගෑස් එකක් දවස් 25ක් විතර පාවිච්චි කරනවා. Induction cooker එක පාවිච්චි කරාම මාසෙට කරන්ට් බිල් එක 3000ක් විතර වැඩි උනා. දැන් අම්මා වැඩිපුර කුකර් එක පාවිච්චි කරන්නේ නැහැ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අපේ ගෙදර ලොකු ගෑස් එකක් දවස් 25ක් විතර පාවිච්චි කරනවා. Induction cooker එක පාවිච්චි කරාම මාසෙට කරන්ට් බිල් එක 3000ක් විතර වැඩි උනා. දැන් අම්මා වැඩිපුර කුකර් එක පාවිච්චි කරන්නේ නැහැ

    ඕං ඔහොම උනොත් නම් ගෙදර මිනිස්සු මට තළයි :yes:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    ඕං ඔහොම උනොත් නම් ගෙදර මිනිස්සු මට තළයි :yes:
    හැබැයි මචන් හරි ඉක්මනට කෑම ටික හදා ගන්න පුළුවන්. එතන වාසියක් තියනවා. තව මේකට වෙනම භාජන පාවිච්චි කරන්න ඕනේ ඒකටත් මුලික වියදමක් යනවා. එකත් මතක තියාගන්න
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    හැබැයි මචන් හරි ඉක්මනට කෑම ටික හදා ගන්න පුළුවන්. එතන වාසියක් තියනවා. තව මේකට වෙනම භාජන පාවිච්චි කරන්න ඕනේ ඒකටත් මුලික වියදමක් යනවා. එකත් මතක තියාගන්න
    Normal steel cooking set behe neda
     
    • Like
    Reactions: NRTG and stasia

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පාවිච්චි කරනවා මාස කීපයක ඉඳලා
    බ්‍රෑන්ඩ් එක සිංගර්
    තුන්වේලම උයනවා.
    2000ක් වගේ වැඩිවුනේබිල.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Light බිල ලොකුවට වැඩි උනා ද පාවිචිචි කරන්න පටන් ගත්තට පස්සෙ?.
    දැන් කොහෙවත් හොයාගන්න නැ. Brand එක බලන්න නම් බැරි වෙයි තියන එකක් තමයි ගන්න වෙන්නේ

    Ow machan, GAS eka labai induction ekata wada.
    Habai okkoma curry kapala thiya gaththa nam ikmanata lesiyata hada gana puluwan.
    Full power eken 10-15 walin curry ekak hada ganna puluwan dhal wage.

    Kohomath dawasta 2.5-3.5 units wath yanawa lunch ekata okkoma hadala kala thawa night ekata heat karala gannawa nam.
    Maseta apox 75-90 wage yanawa. GAS ekka balanakota 3000-3500 ka wage paduwak thiyenawa danuna vidiyata.

    Nitharama use karanne naththam me wage incident ekakadi use karanna pattai.
    Solar thiyenawa nam GAS ekata wada godak labai.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Machan me dawas wala hoda bbranded ewa thiyada bn ganna chiness awanm hamatnm.awat 18-20 kiynawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    0.5-1Units yanawa curry 4k hadanna dawasata.
    හොඳටම ෂුවර්ද මචං? මොනිටර් කරල තියෙනවද හරියටම?

    Ow machan, GAS eka labai induction ekata wada.
    Habai okkoma curry kapala thiya gaththa nam ikmanata lesiyata hada gana puluwan.
    Full power eken 10-15 walin curry ekak hada ganna puluwan dhal wage.

    Kohomath dawasta 2.5-3.5 units wath yanawa lunch ekata okkoma hadala kala thawa night ekata heat karala gannawa nam.
    Maseta apox 75-90 wage yanawa. GAS ekka balanakota 3000-3500 ka wage paduwak thiyenawa danuna vidiyata.

    Nitharama use karanne naththam me wage incident ekakadi use karanna pattai.
    Solar thiyenawa nam GAS ekata wada godak labai.
    හපොයි. එහෙම බැලුවම වැඩේ පාඩුයි නේ බං. වැඩේ තියෙන්නෙ සෝල එකකට මාරු වෙන්නත් බෑ ඒක එයිටත් වැඩිය පාඩුයි වගේ.
    ------ Post added on Dec 19, 2021 at 1:15 PM
     
    • Like
    Reactions: NRTG