මේවා පාවිච්චි කරන උන් කියපල්ලකො උබලාගෙ පාවිච්චියෙ හැටි හා බිල කොහොමද? මගෙ බලාපොරොත්තුව දවසට සාමාන්‍ය ව්‍යංජන දෙක ගානේ දවසට දෙපාරක් උයන්න. බත් උයන්නෙ rice cooker එකේ.
Light බිල ලොකුවට වැඩි උනා ද පාවිචිචි කරන්න පටන් ගත්තට පස්සෙ?.Use karanawa hodai lesi pahasui.
Gannawa nam branded ekakma ganna.
Light බිල ලොකුවට වැඩි උනා ද පාවිචිචි කරන්න පටන් ගත්තට පස්සෙ?.
දැන් කොහෙවත් හොයාගන්න නැ. Brand එක බලන්න නම් බැරි වෙයි තියන එකක් තමයි ගන්න වෙන්නේ
Unit කියන්නේ කිලෝ වොට් හවර් කියන එක වෙන්න ඇති. Branded or unbranded උනා කියලා power consumption එක වෙනස් වෙන්නේ නැ නේද? කල් පැවැත්ම වගේ ඒවා branded ඒවායේ හොඳ ඇති. මොකක්ද උබේ brand එක?0.5-1Units yanawa curry 4k hadanna dawasata.
මල්ටි කුකර් කියන්නෙ රයිස් කුකර් එක වගේ බාන්ඩේthawath ekak thiyenawa multi cooker kiyala,
induction cooler da multi cooker da wada hoda?
use karapu aya comment ekak darnna
හොට් ප්ලේට් වල කොයිල් එක රත් වෙද්දි බාජනේ රත් වෙනවා. ඉන්ඩක්ෂන් කුකර්වල කොයිල් එක රත් නොවී බාජනේ රත් වෙනවා.Mecen khmathee wenne
Oke wenne oka athle thiyena copper coil eken magnetic field ekak hadala eken oka uda thiyena metal bajane direct heat jarana eka.ethakota rath wenne kelinma bajanemai.bajanenma wihin rath wenawa.ara mervin silvage seen eke wageMecen khmathee wenne
අපි වැඩකට බැස්සොත් ඔහොම තමයිNadda bun kehenawath ekak hoyaganna. Kisima thana na.
Unit කියන්නේ කිලෝ වොට් හවර් කියන එක වෙන්න ඇති. Branded or unbranded උනා කියලා power consumption එක වෙනස් වෙන්නේ නැ නේද? කල් පැවැත්ම වගේ ඒවා branded ඒවායේ හොඳ ඇති. මොකක්ද උබේ brand එක?