චු කරද්දී සද්දේ ඇහෙනවා

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    විහිලුවට ගන්න එපා බන් මම කොමඩ් එකක හරි පෝච්චියක චු කරද්දී චු වැටෙන සද්දේ ඇහෙනවා ලගපාත කවුරු හරි හිටියොත් ඇහෙනවා නොන්දියි කොහොමද බන් හරියට සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න චු කරන්නේ ඕවට :oo::-(

    පෝච්චියේ චු කරද්දී කකුලට විසික් වෙනවා
    කොහොමද බන් කොමඩ් එකක පෝච්චියක හරි විදියට සද්දේ ඇහෙන්නේ නැති වෙන්න චු දාන්නේ
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    විහිලුවට ගන්න එපා බන් මම කොමඩ් එකක හරි පෝච්චියක චු කරද්දී චු වැටෙන සද්දේ ඇහෙනවා ලගපාත කවුරු හරි හිටියොත් ඇහෙනවා නොන්දියි කොහොමද බන් හරියට සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න චු කරන්නේ ඕවට :oo::-(
    වතුර උඩටම චූ කරන්න කියලා නීතියක් නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    s-l1600.jpg
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    වතුර උඩටම චූ කරන්න කියලා නීතියක් නෑ
    එක මන් දන්නවා යකෝ එතකොට තවත් සද්දේ වැඩියි
    කොමඩ් එකේ කොහාටද හරියට අල්ලන්න ඕනේ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    මම නම් කරලා නෑ ඒත් මෙන්න මේ කකුලක් උස්සල කරන බලු ස්ටයිල් එක ට්‍රයි කරලා බලපන් මචන්. හරි ගියොත් එළකිරියේ එවුන්ටත් කියන්න හොදේ ....

    4iMw3r4FPyuRcgKBtdp6EA.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,489
    53,655
    113
    Colombo
    විහිලුවට ගන්න එපා බන් මම කොමඩ් එකක හරි පෝච්චියක චු කරද්දී චු වැටෙන සද්දේ ඇහෙනවා ලගපාත කවුරු හරි හිටියොත් ඇහෙනවා නොන්දියි කොහොමද බන් හරියට සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න චු කරන්නේ ඕවට :oo::-(

    පෝච්චියේ චු කරද්දී කකුලට විසික් වෙනවා
    කොහොමද බන් කොමඩ් එකක පෝච්චියක හරි විදියට සද්දේ ඇහෙන්නේ නැති වෙන්න චු දාන්නේ

    මල්ලිට සයිලන්සර් එකක් හයි කරපන්.