චු කරද්දී සද්දේ ඇහෙනවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චු කරද්දී සද්දේ ඇහෙනවා තමා ඉතින්, සද්දේ ඇහෙන්නේ නැති වෙන්න නම් ඉතින් වොෂ් රුම් එකේ බිත්තියට හරි නැත්තම් සින්ක් එකට හරි තමා දාන්න වෙන්නේ.
     
    • Like
    Reactions: kinkon and chinmak

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ai ban ara
    diga batayak thiyenne
    eeka hai karagaththe nedda

    eeka roll karala gata gahala thiyan indala
    oone welaawata diga arala commod eke
    wathura assatama daala
    wedee karanawa

    net eke search karala balanna
    podi operation ekak thiyenne
    diga batayak hai karaganna
    ethakota kandak pahalata dammath
    sadda nathuwa wedee kara heki
     
    • Wow
    Reactions: kevin_levin

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    බිජ්ජේ සයිලන්ස් මෝඩ් ඔන් කරපං.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    විහිලුවට ගන්න එපා බන් මම කොමඩ් එකක හරි පෝච්චියක චු කරද්දී චු වැටෙන සද්දේ ඇහෙනවා ලගපාත කවුරු හරි හිටියොත් ඇහෙනවා නොන්දියි කොහොමද බන් හරියට සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න චු කරන්නේ ඕවට :oo::-(

    පෝච්චියේ චු කරද්දී කකුලට විසික් වෙනවා
    කොහොමද බන් කොමඩ් එකක පෝච්චියක හරි විදියට සද්දේ ඇහෙන්නේ නැති වෙන්න චු දාන්නේ
    images
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    "මම චූ කරපු සද්දේ උඹලට ඇහෙන්න හරි රටක් ඉතුරු කරේ මහින්ද මහත්ය කියල අමතක කරන්න එපා" කියාගෙන එලියට වරෙං.
    එතකොට ඒක ඇහිච්ච මිනිහා ඔලුව වනලා උගේ වැඩක් බලාගනියි සද්දේ අමතකයි.
     
    Last edited: