චු කරද්දී සද්දේ ඇහෙනවා

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම චූ කරපු සද්දේ උඹලට ඇහෙන්න හරි රටක් ඉතුරු කරේ මහින්ද මහත්ය කියල අමතක කරන්න එපා කියල කියාගෙන එලියට වරෙං.
    එතකොට ඒක ඇහිච්ච මිනිහා ඔලුව වනලා උගේ වැඩක් බලාගනියි සද්දේ අමතකයි.
    අදට ඇති වගේ එලකිරිය..... 😁 😁 😁
     
    • Sad
    Reactions: Tramadol

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ටැප් එකක් ඇරල දාල චූ කරපන් බන්.
    නැත්තන් පොල් කොලයක් අරන් පලයන්. ඒකෙ පීල්ල දිගේ දාපන්.
     
    • Haha
    Reactions: peakySwifter

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    index.jpg
     
    • Love
    • Sad
    Reactions: wqe123 and laklux

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    මේකෙන් මොකද්ද වෙන්නේ
    Mata nan chu sadde newe awula public ewata giyama depatte chu karana sinhalu payya diha balanawa mala paninawa etakota
    අඩෝ ඔව් බන් කැරියෝ හිමිහිට බලනවා මන් කරන්නේ දොර තියෙන එකකට ගිහින් කරනවා
    චු කරද්දී සද්දේ ඇහෙනවා තමා ඉතින්, සද්දේ ඇහෙන්නේ නැති වෙන්න නම් ඉතින් වොෂ් රුම් එකේ බිත්තියට හරි නැත්තම් සින්ක් එකට හරි තමා දාන්න වෙන්නේ.
    පෝච්චි තියන ඒවාට ගියාම මන් බිත්තියට කරනවා තව එවුන් බිත්තියට දාලද මන්ද පට්ට ගදයි
    ai ban ara
    diga batayak thiyenne
    eeka hai karagaththe nedda

    eeka roll karala gata gahala thiyan indala
    oone welaawata diga arala commod eke
    wathura assatama daala
    wedee karanawa

    net eke search karala balanna
    podi operation ekak thiyenne
    diga batayak hai karaganna
    ethakota kandak pahalata dammath
    sadda nathuwa wedee kara heki
    ෆෙක්සිබල් හෝස් ගැනද උබ කියන්නේ
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඕක තමයි සුන්නත් කරගත්තම විපාකේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකෙන් මොකද්ද වෙන්නේ

    අඩෝ ඔව් බන් කැරියෝ හිමිහිට බලනවා මන් කරන්නේ දොර තියෙන එකකට ගිහින් කරනවා

    පෝච්චි තියන ඒවාට ගියාම මන් බිත්තියට කරනවා තව එවුන් බිත්තියට දාලද මන්ද පට්ට ගදයි

    ෆෙක්සිබල් හෝස් ගැනද උබ කියන්නේ


    බිත්තියට දාන්නේ , වලට දානකොට වැල මැස්සෝ වගේ උන් ඇවිස්සෙන හින්ද මම නම්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොමඩ් එකට චූ දැම්මත් හරි විදිහ තමා 2.
    එත් බොහොමයක් පාවිච්චි කරන පිලිවල වගේ දේවල් නිසා ඕක 100% කරන්න බැරි නිසා තමා මේ ප්‍රශ්න,
    ඉස්කෝල වල සවුක්ය වගේ විෂයන් වලට ඕවා දාන්න ඕනා මිනිස්සු එඩියුකෙට් කරන්නේ නැතිව මේ ප්‍රශ්න විසදන්න බෑ. එකට අවුරුදු 10-20ක් වත් යයි....

     

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    විහිලුවට ගන්න එපා බන් මම කොමඩ් එකක හරි පෝච්චියක චු කරද්දී චු වැටෙන සද්දේ ඇහෙනවා ලගපාත කවුරු හරි හිටියොත් ඇහෙනවා නොන්දියි කොහොමද බන් හරියට සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න චු කරන්නේ ඕවට :oo::-(

    පෝච්චියේ චු කරද්දී කකුලට විසික් වෙනවා
    කොහොමද බන් කොමඩ් එකක පෝච්චියක හරි විදියට සද්දේ ඇහෙන්නේ නැති වෙන්න චු දාන්නේ
    පොල් කොලයක් අරන් ඒක පාවිච්චි කරන්න 😉
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පදුරකට අල්ලපන්කො කිසි සද්දයක් නෑ. කොමඩ් වලට ගිහින් බෝම්බ ගහනව වගේ චූ දාන්න ඕන නෑනෙ 🤣