ඉන්ටවිව් එකකදි ඉන්ටනෙට් කනෙක්ශන් එකක් නැතුව පිසි එකක් දුන්නොත්..කී දෙනෙක් ඉන්ටවිවි එකේ දෙන ටෙස්ට් එක ගොඩදායිද? අත්දැකීමෙන් කියන්නේ.. අපේ කම්පැනි එකට ලගදි එකෙක් ඕනවෙලා ඉන්ට්ව් කරා ටොප්ජොබ් දාලා.. අපි Freepik එහෙම දාන සීන් දන්න නිසා ඉන්ටනෙට් නැතුව අපිට ඕන කන්ටෙන්ට් විතරක් දුන්නා මේවා දාල ඩිසයින් එක කරන්න කියලා.. එන එන එක අහන්නේ ඉන්ටනෙට් නැද්ද කියලා..ඩිසයිනර් කියන් ආවට Curve එකක් වත් ඇදගන්න බෑ..ඕකතමා තත්වේ.