Graphic Design Interview

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,246
    10,505
    113
    ඉන්ටවිව් එකකදි ඉන්ටනෙට් කනෙක්ශන් එකක් නැතුව පිසි එකක් දුන්නොත්..කී දෙනෙක් ඉන්ටවිවි එකේ දෙන ටෙස්ට් එක ගොඩදායිද? අත්දැකීමෙන් කියන්නේ.. අපේ කම්පැනි එකට ලගදි එකෙක් ඕනවෙලා ඉන්ට්ව් කරා ටොප්ජොබ් දාලා.. අපි Freepik එහෙම දාන සීන් දන්න නිසා ඉන්ටනෙට් නැතුව අපිට ඕන කන්ටෙන්ට් විතරක් දුන්නා මේවා දාල ඩිසයින් එක කරන්න කියලා.. එන එන එක අහන්නේ ඉන්ටනෙට් නැද්ද කියලා..ඩිසයිනර් කියන් ආවට Curve එකක් වත් ඇදගන්න බෑ..ඕකතමා තත්වේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,106
    25,481
    113
    Fantasy
    ඉන්ටවිව් එකකදි ඉන්ටනෙට් කනෙක්ශන් එකක් නැතුව පිසි එකක් දුන්නොත්..කී දෙනෙක් ඉන්ටවිවි එකේ දෙන ටෙස්ට් එක ගොඩදායිද? අත්දැකීමෙන් කියන්නේ.. අපේ කම්පැනි එකට ලගදි එකෙක් ඕනවෙලා ඉන්ට්ව් කරා ටොප්ජොබ් දාලා.. අපි Freepik එහෙම දාන සීන් දන්න නිසා ඉන්ටනෙට් නැතුව අපිට ඕන කන්ටෙන්ට් විතරක් දුන්නා මේවා දාල ඩිසයින් එක කරන්න කියලා.. එන එන එක අහන්නේ ඉන්ටනෙට් නැද්ද කියලා..ඩිසයිනර් කියන් ආවට Curve එකක් වත් ඇදගන්න බෑ..ඕකතමා තත්වේ.
    Ubatath mul kaale curve1k adaganda be neda
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,246
    10,505
    113
    Ubatath mul kaale curve1k adaganda be neda
    awurudu gnak wada kra kiyla ena un gna kiynne..ai uba tiper wenne? mul kle nm apitat ba..course krla..15k wlta wada krla tma igna gtte

    2 laks withara salary ekakda mchn. ehenm okay. 30000-60000 salary walata top level professional designersla enne nh.
    Soft Eng knk unath mul kale google eke help eken thamai wade godadaganne
    salary gna kta krnna klin wde krla inna onene bn
    ------ Post added on Mar 18, 2022 at 1:22 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,925
    1
    100,428
    113
    33
    Kalutara
    ග්‍රැෆික් පෑඩ් එකක්වත් තියේද? නැත්තන් මවුස් එකෙන්ද කර්ව් අඳින්න බෑ කියන්නෙ?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    awurudu gnak wada kra kiyla ena un gna kiynne..ai uba tiper wenne? mul kle nm apitat ba..course krla..15k wlta wada krla tma igna gtte

    salary gna kta krnna klin wde krla inna onene bn
    ------ Post added on Mar 18, 2022 at 1:22 PM
    office/ shop eke name eken guess karanna puluwan bn mona wage salary ekak maximum yanna puluwanda kiyla. man ekai kiwwe top level un kawadawath owata interview yanne nh.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,246
    10,505
    113
    ග්‍රැෆික් පෑඩ් එකක්වත් තියේද? නැත්තන් මවුස් එකෙන්ද කර්ව් අඳින්න බෑ කියන්නෙ?
    curve ekk qwe nkn example ekta bn.

    මොනවද උන්ට කරන්න දෙන්නේ උබල?
    hmoma neme bn puluwn unt innwa..social media post ekk dunne..
    ------ Post added on Mar 18, 2022 at 1:30 PM

    office/ shop eke name eken guess karanna puluwan bn mona wage salary ekak maximum yanna puluwanda kiyla. man ekai kiwwe top level un kawadawath owata interview yanne nh.
    grphic krla 2lkhs nm itn freelance tma bn..hndama cmpany inhouse designersla gnnwa adui..un design krgnne agency walin..project ekta budget eka wadi
    ------ Post added on Mar 18, 2022 at 1:32 PM
     
    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    test eka paya keeyada ? mehemai sana freepik teyana dewal ona ekekta adinna puluwan welawa aragena ubata one wade wennada wade mula idala adinnada mokada apita ona elemet eka free pik nemei moken hari aragena apita customize karala client ge requirement eka anuwa hadaganna puluwan nam ekane wenna one mula idan adinawa keyana eka attatama welawa aparadayak logo ekak adinawa keyanne wena deyak eka unique wenna one but normal design ekakata elements gatta keyana eka waraddak nemei mata hitana widiyata kocharra intenet deelath hadda gu design karana unuth innawa ekath danaganin machan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    ඒකට බන් ටෙස්ට් එකේ දෙන්න ඕන ඉන්ටනෙට් එකෙන් හොයන්න බැරි ඒව
    උදාහරනකෙට අපි ඉන්ටවීවු වලදි මොනා හරි ප්‍රොබ්ලම් එකක් කියලා ඒක එෆිශන්ට්ම විදියට solve කරන්න ඇල්ගොරිතම් එකක් ලියන්න කියලා වගේ දෙයක් අහන්නෙ. ගොඩක් වෙලාවට අපි අහන්නෙ අපි කරපු ප්‍රොජෙක්ට් එකකදි අපිට ආපු ප්‍රශ්නයක්, මෙහෙම දුන්නම ගූගල් එකේ ලේසියට ටයිප් කරගන්නත් අමාරුයි සහ කෙලින්ම ඒ ප්‍රශ්නෙටම උත්තරයක් හොයාගන්න හම්බෙන්නෙ නෑ මාසයක් ගූගල් කරත්.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඒකට බන් ටෙස්ට් එකේ දෙන්න ඕන ඉන්ටනෙට් එකෙන් හොයන්න බැරි ඒව
    උදාහරනකෙට අපි ඉන්ටවීවු වලදි මොනා හරි ප්‍රොබ්ලම් එකක් කියලා ඒක එෆිශන්ට්ම විදියට solve කරන්න ඇල්ගොරිතම් එකක් ලියන්න කියලා වගේ දෙයක් අහන්නෙ. ගොඩක් වෙලාවට අපි අහන්නෙ අපි කරපු ප්‍රොජෙක්ට් එකකදි අපිට ආපු ප්‍රශ්නයක්, මෙහෙම දුන්නම ගූගල් එකේ ලේසියට ටයිප් කරගන්නත් අමාරුයි සහ කෙලින්ම ඒ ප්‍රශ්නෙටම උත්තරයක් හොයාගන්න හම්බෙන්නෙ නෑ මාසයක් ගූගල් කරත්.
    Graphic සීන් වල මේක කරන්න අමාරුයි නේද
     
    • Like
    Reactions: kinkon