Elakiri Bug or Am I hacked?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,218
    21,054
    113
    මේ පහල තියෙන්නෙ මට ආපු නොටිෆිකේශන් එකක් @CorD SaC කාරයා මගේ පෝස්ට් එකක් කෝට් කරා කියලනෙ. වැඩේ කියන්නෙ මම මේ ත්‍රෙඩ් එකට රිප්ල්යි එකක් දැම්මෙත් නෑ. මන් මේ පෝස්ට් එක දාන්නත් කලින් ආයෙත් ඩබල් චෙcක් කලා. මගේ කිසිම රිප්ලයි එකක් නෑ. මේ නොටිෆිකේශන් එක ක්ලික් කලාම @CorD SaC කාරයා කෝට් කරපු ටික පෙන්නනවා. ඒත් එතන මගේ රිප්ලයි එකක් නෑ. මොකක්ද වෙන්න පුලුවන් හේතුව? මුලින්ම හිතුවෙ මොකෙක් හරි මගේ අකවුන්ට් එක හැක් කරල කියල. ඒත් දාපු රිප්ලයි එකක් තියෙන්න එපැයි. එහෙම එකකුත් නෑනෙ. :confused: :confused: :confused: :confused:

    1648576005389.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,284
    164,505
    113
    එකමත් එක රටක
    කවුද CorDSaC කියන්නේ ??? එහෙම එකෙක් නෑ මේකේ :baffled:

    ඌ උබේ මොකක් හරි එකක් කලින් quote කරන්න ඇති. Insert quotes කියද්දී ඔක්කොම quotes වැටෙන්න ඇති. ඌ එක post කරාම වැරැද්ද දැකල, උබේ කෑල්ල අයින් කරන්න ඇති.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උබ ඉන්නව නෙහ්? මන් එකක් දැම්මා රිප්ලයි නැතිකොට හිතුවෙ පෝලිමක ඇති කියල. :baffled: :baffled::baffled:
    Weda bn me tike eka digata. Current labba kapana nisa kannwath welwak ne hariyta-_-
    Idala Idala Dn me log unet heta pya 10k kpnaw kiyala dengttta gmn meke mokekt hari benala hitha hdgnna kiyala-_-

    image.png
     
    • Sad
    Reactions: pathaleiretta

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    නෑ මම මොකුත් කලේ නෑ, උබ හැක් වෙලා :(

    කවුද CorDSaC කියන්නේ ??? එහෙම එකෙක් නෑ මේකේ :baffled:

    ඌ උබේ මොකක් හරි එකක් කලින් quote කරන්න ඇති. Insert quotes කියද්දී ඔක්කොම quotes වැටෙන්න ඇති. ඌ එක post කරාම වැරැද්ද දැකල, උබේ කෑල්ල අයින් කරන්න ඇති.

    මාව දන්නෙ නෑ කියන්නෙ ඒක මගෙ නමට හරි නෑ, විනාඩියක් දෙන්නම් ඒ කමෙන්ට් එක අයින් කරපන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,993
    113
    adala nene
    Weda bn me tike eka digata. Current labba kapana nisa kannwath welwak ne hariyta-_-
    Idala Idala Dn me log unet heta pya 10k kpnaw kiyala dengttta gmn meke mokekt hari benala hitha hdgnna kiyala-_-

    image.png
    සෑර්ට බැනලා හිත හදාගනින්
    ආව මෙතන අපිට බනින්න ගස් භල්ල
     
    • Haha
    Reactions: Ragna_SL

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    current එක යනවා එනවා, ඒ ඇවිත් මේකට ආවාම මේකෙ උන් මොනවා හරි කියනවා , අර @Emios කියනවා උට ඒ අස්සෙ මම බැන්නලු depression vibe කියලා . ඒ අස්සෙ මූ මම හැක් කරාලු :( අහක යන කුන්ඩවාල කඩන් වැටෙන සමයක්.

    my time GIF
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,218
    21,054
    113
    අඩෝ @CorD SaC සෑඩ් දාල හැන්ගෙන්නෙ නැතිව කියපන් මූසලී මොඅකක්ද උබ කලේ? :baffled: :baffled: :baffled: :confused: :confused: :confused: :confused:
     
    • Like
    Reactions: SK29

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    අඩෝ @CorD SaC සෑඩ් දාල හැන්ගෙන්නෙ නැතිව කියපන් මූසලී මොඅකක්ද උබ කලේ? :baffled: :baffled: :baffled: :confused: :confused: :confused: :confused:
    මම මොකුත් කලේ නෑ, වැල සයිට් වලට යද්දි පරිස්සම් වෙන්න, ඔයා හැක් වෙලා. :( අලුත් ආත්මෙකින් වරෙන් :(
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,218
    21,054
    113
    current එක යනවා එනවා, ඒ ඇවිත් මේකට ආවාම මේකෙ උන් මොනවා හරි කියනවා , අර @Emios කියනවා උට ඒ අස්සෙ මම බැන්නලු depression vibe කියලා . ඒ අස්සෙ මූ මම හැක් කරාලු :( අහක යන කුන්ඩවාල කඩන් වැටෙන සමයක්.

    my time GIF
    මෙහෙ ටවර් එකක් ඩවුන් වෙලා නෙට් ස්ලො එලකිරි විටරය් යන්තම් එන්න පුලුවන්. උබේ රිප්ලයි දැක්කෙ පස්සෙ. :|