current එක යනවා එනවා, ඒ ඇවිත් මේකට ආවාම මේකෙ උන් මොනවා හරි කියනවා , අර @Emios කියනවා උට ඒ අස්සෙ මම බැන්නලු depression vibe කියලා . ඒ අස්සෙ මූ මම හැක් කරාලු :( අහක යන කුන්ඩවාල කඩන් වැටෙන සමයක්. තව ටිකකින් විශාල ශබ්දෙකුත් ඇහේවි.:dull: