මේ පහල තියෙන්නෙ මට ආපු නොටිෆිකේශන් එකක් @CorD SaC කාරයා මගේ පෝස්ට් එකක් කෝට් කරා කියලනෙ. වැඩේ කියන්නෙ මම මේ ත්රෙඩ් එකට රිප්ල්යි එකක් දැම්මෙත් නෑ. මන් මේ පෝස්ට් එක දාන්නත් කලින් ආයෙත් ඩබල් චෙcක් කලා. මගේ කිසිම රිප්ලයි එකක් නෑ. මේ නොටිෆිකේශන් එක ක්ලික් කලාම @CorD SaC කාරයා කෝට් කරපු ටික පෙන්නනවා. ඒත් එතන මගේ රිප්ලයි එකක් නෑ. මොකක්ද වෙන්න පුලුවන් හේතුව? මුලින්ම හිතුවෙ මොකෙක් හරි මගේ අකවුන්ට් එක හැක් කරල කියල. ඒත් දාපු රිප්ලයි එකක් තියෙන්න එපැයි. එහෙම එකකුත් නෑනෙ.



