Elakiri Bug or Am I hacked?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,837
    152,494
    113
    current එක යනවා එනවා, ඒ ඇවිත් මේකට ආවාම මේකෙ උන් මොනවා හරි කියනවා , අර @Emios කියනවා උට ඒ අස්සෙ මම බැන්නලු depression vibe කියලා . ඒ අස්සෙ මූ මම හැක් කරාලු :( අහක යන කුන්ඩවාල කඩන් වැටෙන සමයක්.

    my time GIF
    තව ටිකකින් විශාල ශබ්දෙකුත් ඇහේවි.:dull:

    159195162_102258238612244_6662549745230566802_n.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    මෙහෙ ටවර් එකක් ඩවුන් වෙලා නෙට් ස්ලො එලකිරි විටරය් යන්තම් එන්න පුලුවන්. උබේ රිප්ලයි දැක්කෙ පස්සෙ. :|


    ඊයා... ගෙවල් කොහෙද 😒
     
    • Haha
    Reactions: animation

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඔයා වෙන නූල් එක දාල තිබුන පෝස්ට් එකක්, කොට් කරලා තියෙන්න ඇති ඒක වැරදිලා ඔතෙන්ට දාලා පොස්ට් කරලා, පස්සේ ඌ ඒක එඩිට් කරල අයින් කරන්න ඇති
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,220
    21,055
    113
    ඔයා වෙන නූල් එක දාල තිබුන පෝස්ට් එකක්, කොට් කරලා තියෙන්න ඇති ඒක වැරදිලා ඔතෙන්ට දාලා පොස්ට් කරලා, පස්සේ ඌ ඒක එඩිට් කරල අයින් කරන්න ඇති
    නෑ බන් එහෙම සීන් එකක් නෙමෙයි. මෙන්න අදත් එහෙම කණ්ඩමාලයක් වෙලා. මේක ව්ව්න අවුලක්. 🤐🤐🤐🤐

    https://elakiri.com/threads/මට-මේක-තේරෙන්නෙ-නෑ-මේක-ආයෙත්-වෙනවා.2039017/#post-27522681
     
    • Wow
    Reactions: PHBhagya