IT නොවන අය මොකද කරන්නෙ. රට යන්නත් අමාරුයිනෙ . මොනවත් නැද්ද බන් ජොබ් ටර්ර්ගට් කෝසස් . IT උන්ට නම් සැලරි හරි පෙඩ්ජ් කරලා දේවී.
මම නම් බැලුවෙ ලොකුකම් බලන්නෙ නැතිව ssw කියන ජපන් වීසා එක හරි ගන්න. Food and beverage වලින් . ඒක තමයි දැනට ලේසිම එක පේන විදියට.
මට දැනට අවුලක් නැහැ , ඔන්ලයින් ටුටරින් ජොබ් එකක් කරනවා $500-600ක් ලැබෙනවා. නමුත් මේවා ස්තිර නැහැනෙ.
ගවර්න්මන්ට් ජොබ් දාපූ ඒවත් කාලෙකට තියෙන එකක් නැහැ.
උබලගෙ ප්ලෑන් මොනවද ?