IT නොවන අය මොනවද කරන්නෙ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    IT නොවන අය මොකද කරන්නෙ. රට යන්නත් අමාරුයිනෙ . මොනවත් නැද්ද බන් ජොබ් ටර්‍ර්ගට් කෝසස් . IT උන්ට නම් සැලරි හරි පෙඩ්ජ් කරලා දේවී.

    මම නම් බැලුවෙ ලොකුකම් බලන්නෙ නැතිව ssw කියන ජපන් වීසා එක හරි ගන්න. Food and beverage වලින් . ඒක තමයි දැනට ලේසිම එක පේන විදියට.

    මට දැනට අවුලක් නැහැ , ඔන්ලයින් ටුටරින් ජොබ් එකක් කරනවා $500-600ක් ලැබෙනවා. නමුත් මේවා ස්තිර නැහැනෙ.
    ගවර්න්මන්ට් ජොබ් දාපූ ඒවත් කාලෙකට තියෙන එකක් නැහැ.

    උබලගෙ ප්ලෑන් මොනවද ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    panapan kohomahari lamayek innwanam inna epa middle east hari yanna
    ළමයි නැහැ බන්. ඉස්සරහට කොහොමත් මොකක් හරි කරලා පනින්න බැලුවෙ
    අඩෝ උබව දැක්කම මට අර පීම් එක මතක් උනේ. මම හැමදාම ඒ ටික දාන්න ඉන්නෙ. ඒත් මගැරෙනවා බන්. සොරි බන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Rajayen karanawanam yanna wenne naha machan.
    owa hariyanna awrudu ganak yanawa.
    ඔව් නමුත් ශුවර් නැහැ. එක්සෑම් එකෙන් පස්සෙ ඒජන්සි එකක් හරහා යන්න පුලුවන්ද කියලා .
     
    • Like
    Reactions: BadBlueGenius

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    බය වෙන්න එපා.... ස' මොනව හරි කරයි...
    Itn නිවුස් බලල පැනික් නොවී ඉන්න...
    උගෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද. මේ කරපු ටික ඇති. අපේ තරුණ කාළේ එහෙම්මම නැති කලානෙ. :-(
     
    • Sad
    Reactions: PHBhagya

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මං මේකට reg වෙන්න යන්නේ.. උඹේ referral code එකක් තියෙනවා නම් එවපන්..
    මම නම් නිකන් ගිහින් රෙග් උනේ. රෙෆරල් එකක් තිබුනා වගේ. පොඩ්ඩක් ඉදපන් මම බලලා එවන්නම්
    O

    Oka karanna english godak oneda bn? Lamai eka katha krnawada
    ලියන්න පුලුවන් නම් ඕකේ. කතා කරන්න දෙයක් නැහැ.
    පුලුවන්නම් nursing course එකක් කරපල්ලා.
    ලෝකෙ ඕන තැනක jobs තියනවා.
    ඒක වෙනම ඩිග්‍රී එකක්නෙ බන්.