BathroomPantry එකට ටයිල් ගන්න ගියා යකෝ ටයිල් වල ගනන්. Barth room එකේ බඩුවලටයි ටයිල් වලටයි වත් එච්චර ගියේනේ.
2x2 එකක් 2400යි..
1X2 එකක් 1400යි..
"මා කටිං" කියන්නෙ ඕකට තමයි.....Athata aran awe huththo..... Nodakin tho.
Yako hariyata liyapan title eka. Pantry eka yako pantry eka, not fanty
ow mama december wala order kale.. tama labune nakalin nam rocel eke pre orders daala ganna tibba dan ewwath nathara karala da koheda
මම බැලුවා @PHBhagya මොකද පරක්කු කියලා හෙඩිමේ නම දැක්කම දුවගෙන එන පොරක් ....."මා කටිං" කියන්නෙ ඕකට තමයි.....
හෙඩිම දකින එකා කලිසං ගලෝගෙන ඇතුලට දුවගෙන එනව,
ඇතුලට ආව එකේ උඩින් පල්ලෙන් කියෝල, බම්ප් එකක් දාල කලිසමත් ඇඳගෙන හැරිල යනව.... නූල බම්ප් වෙනව...
ලිංක් ප්ලීස්....මම බැලුවා @PHBhagya මොකද පරක්කු කියලා හෙඩිමේ නම දැක්කම දුවගෙන එන පොරක් .....
@Solo Rider මුනම් නූල ටයිප් කරනකොටම ඇවිල්ලා බලලා.....
ශික් අසහන කාරයෝ......![]()
mama January wala. 8-9 months yayi kiwwaow mama december wala order kale.. tama labune na
එහෙම යාළුවො අපහසු තාවයට පත්කරන කොල්ලෙක් නෙමෙයි මම. මැරුවත් දෙන්නේ නැහැ ලින්ක් ටික....ලිංක් ප්ලීස්....

එකට බලපන් අපි වගේ බෝ පැල . දැන් එන්නේලිංක් ප්ලීස්....

Lanka Tile thavama paranagananPantry එකට ටයිල් ගන්න ගියා යකෝ ටයිල් වල ගනන්. Barth room එකේ බඩුවලටයි ටයිල් වලටයි වත් එච්චර ගියේනේ.
2x2 එකක් 2400යි..
1X2 එකක් 1400යි..
මචන් මිනිස්සුන්ට දොස් කියල වැඩක් නැහ. අපි හැමෝම ජිවත් වෙද්දී එක එක දේවල් අපි බලාපොරොත්තු වෙනවා. අඩුම ගානේ මුලික අවශ්‍යතා ටික හරි.බැන්කු වල ඉන්ටරෙස්ට් රේට් අඩු කරල, ඩොලර් සන්චිත දිය කර කර රුපියල රැක ගත්තු එකෙන් ගොඩක් මිනිස්සු කරල තියෙන්නෙ බිල්ඩින්,ගෙවල් හදන එක. අළුත් කර්මාන්තයකට / එක්ස්පෝට් බිස්නස් එකකට ආයෝජනය කරන එක නෙවෙයි.
1990 ගනන් වල ගෙවල් හදපු විදියට තමයි දැන් ගෙවල් හදන්න වෙන්නෙ.
කලිසම අතේද.... කකුල් දෙකේද....එකට බලපන් අපි වගේ බෝ පැල . දැන් එන්නේ![]()
නැ බන් Mactile ගත්තේ lanka tile එක ඊට වඩා කියනවා. මන් ගනන් ඇහුවේ තිහාරියෙ කඩ සෙට් එකේන්. උන් කෝමත් ගාන වැඩි කරලා කියනවා ඇත්තේ. මේ කියන විදිහට මාස ගනන් බලාන ඉන්න එපැයි order කරලා outlet වලින්Giya mase rocell aduma gloss eka 1200ta wage thibbe. matt eka 1300 ganak. Uba oya rocell newei neda kiyannedan gloss ewata orders ganne na habai.