Don't send Dollar to Sri Lanka

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලංකාවෙ මහ බැංකුවත් එක්ක බෑ බං. උන් නිකන් හුලඟෙ වැනෙන පරඩැල වගේ එක වෙලාවකට එක පැත්තක, තව වෙලාවක එක පැත්තක. එක ප්‍රතිපත්තියක් නෑ. හිතෙන හිතනෙ වෙලාවට ලංකාවෙ ඉන්නෙ රජයෙ සේවක ගොබ්බො ඇතුලු කාලකන්නි ටික පරිස්සම් කරල උන්ටත් එක්ක කන්න බොන්න පිටරට සල්ලි හම්බ කරන උන්ට කෙලින්න/මංකොල්ල කරන්න එක එක චේන්ජස් ගේනව. මුන්ට කෙලම වෙලා යන්න.

    උබල හම්බ කරන ඩොලර් මෙහෙට ගේන්න එපා. වියදමට ඕන ටික විතරක් ගනින්. ඒකත් හරි වටිනාකමක් දෙන එකෙක්ට දීල රුපියල් ගනින්. කාලකන්නි බැංකු වලට නොදා.
    මුන් එක්ක කරන්න පුලුවන් දෙයක් නෙමේ. හිතනෙ හිතෙන වෙලාවට එක එක නීති. ඒ හැම නීතියක්ම පිටරට සල්ලි හොයන උන්ට කෙලින්න හදාපු නීති. කාලකන්න බල්ලො.
    රටක් ගැන නොහිතන කලකන්නි බල්ලො උබලා බන්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992

    ඕකෙන් වෙන්නේ ලංකාවා හාන්සි වෙන්න එක . මේකේ ඉන්න බැරි උනොත් යන්න කියලා වෙන රට කුත් නැහැ අපිට .
    බෙහෙත් ,තෙල් ,ගෑස් නැතුවෙලාම ගියාම ඔය ඩොලර් ලංකාවට ගෙනාවත් වැඩක් නැහැ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    රටක් ගැන නොහිතන කලකන්නි බල්ලො උබලා බන්
    කවුද බං මේ ලංකාවෙ රට ගැන හිතල තියෙන්නේ? එහෙම උන් මේ ලෝකෙ නෑ.

    ඕකෙන් වෙන්නේ ලංකාවා හාන්සි වෙන්න එක . මේකේ ඉන්න බැරි උනොත් යන්න කියලා වෙන රට කුත් නැහැ අපිට
    මේවනිසා නෙමේ බං ලංකාව හාන්සි වෙන්නේ
    ලංකාවෙ ගොබ්බ ආණ්ඩු රට කරන විදිය නිසා.
    උන්ගෙ ගොබ්බ ප්‍රතිපත්ති නිසා.

    කරන්න ඕන වැඩකට නැති රාජ්‍ය සේවකයො ගෙදර යවල, හරි නියාමණයක් ගේන එක. නැතුව එන සල්ලි ටික හූරං කාල නෙමේ.
    ------ Post added on May 15, 2022 at 12:10 PM
     
    • Like
    Reactions: hasithayad

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    කවුද බං මේ ලංකාවෙ රට ගැන හිතල තියෙන්නේ? එහෙම උන් මේ ලෝකෙ නෑ.

    මේවනිසා නෙමේ බං ලංකාව හාන්සි වෙන්නේ
    ලංකාවෙ ගොබ්බ ආණ්ඩු රට කරන විදිය නිසා.
    උන්ගෙ ගොබ්බ ප්‍රතිපත්ති නිසා.

    කරන්න ඕන වැඩකට නැති රාජ්‍ය සේවකයො ගෙදර යවල, හරි නියාමණයක් ගේන එක. නැතුව එන සල්ලි ටික හූරං කාල නෙමේ.
    ------ Post added on May 15, 2022 at 12:10 PM
    ආණ්ඩු හදන්න පෙර අපි මේ රටේ ජීවත් වෙලා ඉන්න ඕනේ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ආණ්ඩු හදන්න පෙර අපි මේ රටේ ජීවත් වෙලා ඉන්න ඕනේ
    මේ ප්‍රතිපත්ති එක්ක ඉදියි. යකෝ අද තියෙන නීතිය නෙමේ හෙට. උන්ට හිතනෙ හිතෙන වෙලාවට වෙනස් වෙනව. මෙහෙම උනාම මිනිස්සු සල්ලි එවයිද. හැම දාම ණය කකා ඉන්නතමයි වෙන්නේ.
     
    • Like
    Reactions: HAneo

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,034
    12,556
    113
    මගේ Payment Gateway එකක් තියෙනවා බැංකුවකින් ගත්ත, උන් කලින් කිව්වා පිට රටින් Doller ගෙන්න බෑ කියලා හෙනම නිතී දැම්මා මට. ලගදි ඉදලා මුන් කියනවා දැන් පුළුවන් ලු දවස් 45 ක් මගේ Bank Account එකට ඇවිල්ලා hold වෙලා තියෙනවා ලු මට Use කරන්න බෑ කිව්වා සල්ලි උබේ කතාව හරි හිතට එන තරහා කියනවා නම් ලංකාව හිහා කෑවත් සල්ලි නම් දාන්න හිතන්නේ නෑ තමා
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    Kela wela tiyenne, Unge dollars wadak ne mokada anith pathata trade karanna beri nisa. Mun kaley dollars aran ewa wadi gaanata anith pathata wikka. Godak import karana un ewa use karala tama import kaley. I know personally IT companies do this (system integrators, Distributors etc). CBSL eka eka ban kalata passe, munge dollars wadak nati level ekata awa. So they are trying to sell it again :-D.
    Mewa tikak hari control nokara ohe yanna ariyoth api lebonon ganata watenawa ehe black market ekata ohe yanna deelane thiyenne ehe currency eka 1usd = 15000-30000 wenas wenawa hama dawasakama wage kisima control ekak nane ratath goda gihin na 2019 idan
    https://elakiri.com/threads/next-lebanon-sri-lanka.2043301/
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මගේ Payment Gateway එකක් තියෙනවා බැංකුවකින් ගත්ත, උන් කලින් කිව්වා පිට රටින් Doller ගෙන්න බෑ කියලා හෙනම නිතී දැම්මා මට. ලගදි ඉදලා මුන් කියනවා දැන් පුළුවන් ලු දවස් 45 ක් මගේ Bank Account එකට ඇවිල්ලා hold වෙලා තියෙනවා ලු මට Use කරන්න බෑ කිව්වා සල්ලි උබේ කතාව හරි හිතට එන තරහා කියනවා නම් ලංකාව හිහා කෑවත් සල්ලි නම් දාන්න හිතන්නේ නෑ තමා
    ඕව තේරෙන්නේ දුක් මහන්සියෙන් රට සල්ලි ටිකක් හොයන උන්ට විතරයි බං. දේශපාලුවොන්ට පුක දීල රජයේ රස්සා කර කර අයිස් කෙල කෙල ලංකාවට බරක් වෙලා ඉන්න කිසි ස්කිල් එකක් නැති බහුතරයක් රජයේ ගොබ්බයින්ට ඕව තේරෙන්නෑ.

    ඔබත් ගේන්න එපා.

    Mewa tikak hari control nokara ohe yanna ariyoth api lebonon ganata watenawa ehe black market ekata ohe yanna deelane thiyenne ehe currency eka 1usd = 15000-30000 wenas wenawa hama dawasakama wage kisima control ekak nane ratath goda gihin na 2019 idan
    https://elakiri.com/threads/next-lebanon-sri-lanka.2043301/
    හැමදාම ලංකාවේ එක එක මගුල් විකුනන්නයි, බදු දෙන්නයි බෑ. හැමදාම වෙන රටවලින් ණය දෙන්නෙත් නෑ. එතකොට තමයි බලාගන්න පුලුවන් වෙන්නේ මෙහෙම හිර කරන් හිටියෙම වෙන දේ. මොලේ තියෙන එකෙක් එවන්නෑ සල්ලි.
    ------ Post added on May 15, 2022 at 12:18 PM
     
    • Like
    Reactions: HAneo

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    api IT kollo. bola wage pin battu nemei. IT sector eka nattan lankaawa meeta kalin homben gihin
    😂😂😂 Ade IT sector eka exhchara contribution ekak karanawada…. Loku potential ekak thiyanawa but nikan Middle East workersla gen thibba contribution ekakwath naha thama bn… in future yes…
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කවුද බං මේ ලංකාවෙ රට ගැන හිතල තියෙන්නේ? එහෙම උන් මේ ලෝකෙ නෑ.

    මේවනිසා නෙමේ බං ලංකාව හාන්සි වෙන්නේ
    ලංකාවෙ ගොබ්බ ආණ්ඩු රට කරන විදිය නිසා.
    උන්ගෙ ගොබ්බ ප්‍රතිපත්ති නිසා.

    කරන්න ඕන වැඩකට නැති රාජ්‍ය සේවකයො ගෙදර යවල, හරි නියාමණයක් ගේන එක. නැතුව එන සල්ලි ටික හූරං කාල නෙමේ.
    ------ Post added on May 15, 2022 at 12:10 PM
    රට ගැන හිතනවා කියන්නෙ collective thinking . රට කියලා අදහස් කරන්නෙ මේ දූපත , සින්හල දෙමල ජාතී නෙමෙයි. සාමූහිකව ගොඩ ගියේ නැත්නම් fail වෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,304
    72,085
    113
    ඕව තේරෙන්නේ දුක් මහන්සියෙන් රට සල්ලි ටිකක් හොයන උන්ට විතරයි බං. දේශපාලුවොන්ට පුක දීල රජයේ රස්සා කර කර අයිස් කෙල කෙල ලංකාවට බරක් වෙලා ඉන්න කිසි ස්කිල් එකක් නැති බහුතරයක් රජයේ ගොබ්බයින්ට ඕව තේරෙන්නෑ.

    ඔබත් ගේන්න එපා.

    හැමදාම ලංකාවේ එක එක මගුල් විකුනන්නයි, බදු දෙන්නයි බෑ. හැමදාම වෙන රටවලින් ණය දෙන්නෙත් නෑ. එතකොට තමයි බලාගන්න පුලුවන් වෙන්නේ මෙහෙම හිර කරන් හිටියෙම වෙන දේ. මොලේ තියෙන එකෙක් එවන්නෑ සල්ලි.
    ------ Post added on May 15, 2022 at 12:18 PM
    But mata hitenawa lapaya awanam minisu gewal wikunala hari e dollars tika lankawata ewai kiyala :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Dollar eka fix karala nane. Daily trading band ekak dana ekane karanne neda?
    Danna ekek poddak explain karapan.
    Rate ekakata Fix karanna dollar nane lankawe.

    Rs 5-10 hithanna epa ban dollars genen. Mama Nam black market genathma na.
    Dan black market unuth loku rate denna bayai dollar eka watei kiyala kohomath.
    උබ මගුලක් කියනව. දැන් රු 360ට යන ඩොලර් එකේ හරි වටිනාකම රු 440-460ක් වෙනව. මුන්ගෙ මේ එක එක මගුල් නීති වලින් තමයි අල්ලන් ඉන්නේ. නැත්නම් හරි වටිනාකම 360ටේ ලඟින්වත් නෑ.

    ඩොලර් දාහකින් හෙන ගානක් පට්ට පාඩුයි.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    එවන්න එපා බං. රජයේ සේකවක හැත්තට පඩි ගෙවන්න තව ට්‍රිලියන ගානක් ප්‍රින්ට් කරනව. ඩොලර් එක දාහට ලංවෙනව මෙහෙ ගියොත්. පුලුවන් තරම් ඩොලර් පිටරට එකවුන්ට් වල තියාගනින්.

    මුන්ට ඩොලර් ඕනනම් ඒක නිදහසේ ඉල්ලුමට සැපයුම මත මිළ තීරණය වෙන්න ඇරල නියම වටිනාකම දෙන්න ඕන. මුන් කරන්නේ එක එක බලු නීති දදා අමු අමුවෙන් මංකොල්ල කන එක. දුක්මහන්සියෙක් හම්බ කරල කුණු කොල්ලෙට මංකොල්ල කන්න දෙන්න පුකේ අමාරුවක් නෑ.

    රුපියල් කියන්නේ මෙලෝ රහක් නැති කරන්සි එකක්. අනිවා එවන්න එපා. දන්න උන්ටත් කියපන්.
    මුන්ට ඩොලර් ඕනනම් ඒක නිදහසේ ඉල්ලුමට සැපයුම මත මිළ තීරණය වෙන්න ඇරල නියම වටිනාකම දෙන්න ඕන !! ehema karala economy eka karanna giyoth nikan demand-supply eka manipulate karala nikan asamannaya profits or looses thiyana economy ekak hadanne… CB ekken intervene karalana eka waradi kiyanna baha…
     
    • Like
    Reactions: c gate and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    jepi kariyo arbuda walinma goda ena sakkili kotasak. wenama punuruttapanaya karanna onee
    අර්ගියු කරන එක තේරුමක් නැ බන් ඕකුන් එක්ක. වෙන කිසිම දෙයක් දන්නේ නැ . හැබැයි නායක් ගන්නවා කිව්වා නම් හබරලා පිටතට හරි චන්දෙ දෙන උන්.