Don't send Dollar to Sri Lanka

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නම් හොරෙක් නෑ බං. මගේ ස්කිල්ස් වලින් මම හොන සල්ලි වලට නියම වටිනාකමක් ලැබෙන තැනකට මම දීල මගේ වටිනාකම මම ගන්නව. බැංකු වලට කුනු කොල්ලටෙ දෙන්න පුකේ අමාරුවක් නෑ.
    ඕක තේරෙන්න මොලයක් තියෙන්න ඕනේ. ඕක නිසා තමා රට උන්න උන් සහ මෙහෙ ඉන්න උන් ඔක්කොම ඩොලර් පිට තියන් ඉන්නේ. මොනවා කලත් වැල්ඩින් යන්න ඕනේ ඊට පස්සේ විගණනය කරල රුපියල්ක් හරි හොරා කැවා නම් උන් හිරේ යන්නම ඕනේ. මේ විදිහට හැම එකාම පුෂ් කළා නම් මේ වැඩේ ඉවරයි. කොහෙද උන්ගෙන්ම ගත්ත 8000 උන්ටම ආයි දෙනවා කියල නොදන්නා ගොන් හැත්ත එක්ක කොමද බන් ඕවා කරන්නේ?

    man hithanne rata poddak stable wenakal investorsla enakal meka poddak oya range eke thiyagantai hadanne me...

    tika tika allala atha ari...

    undiyal karana ewun kohomath karai...
    bank ewana ewun bank ewai..

    win win itin
    Mona Win win da ban. mehe inna gobbayo wage neme ratakata giya un poddak kalpanaa karanawa. unta one meke inna unta kanna bonna denna neme. meka permanently hadala ganna. un USD ewanne na machan mona yaka kiwwath Mu yanakan. e nisa oka WIn WIn na ban
    ------ Post added on May 15, 2022 at 12:42 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,745
    21,746
    113
    ගම මහනුවරයි
    ඕක තේරෙන්න මොලයක් තියෙන්න ඕනේ. ඕක නිසා තමා රට උන්න උන් සහ මෙහෙ ඉන්න උන් ඔක්කොම ඩොලර් පිට තියන් ඉන්නේ. මොනවා කලත් වැල්ඩින් යන්න ඕනේ ඊට පස්සේ විගණනය කරල රුපියල්ක් හරි හොරා කැවා නම් උන් හිරේ යන්නම ඕනේ. මේ විදිහට හැම එකාම පුෂ් කළා නම් මේ වැඩේ ඉවරයි. කොහෙද උන්ගෙන්ම ගත්ත 8000 උන්ටම ආයි දෙනවා කියල නොදන්නා ගොන් හැත්ත එක්ක කොමද බන් ඕවා කරන්නේ?

    Mona Win win da ban. mehe inna gobbayo wage neme ratakata giya un poddak kalpanaa karanawa. unta one meke inna unta kanna bonna denna neme. meka permanently hadala ganna. un USD ewanne na machan mona yaka kiwwath Mu yanakan. e nisa oka WIn WIn na ban
    ------ Post added on May 15, 2022 at 12:42 PM
    ewanne nathi eka ewanne na itin kohomath...

    gov ekath danaganta one eka... LKR print kara kara padi gewanwa...

    imports karanta USD na... gov ekata adayama na... meka itin circle ekak wage karakenawa..

    anika bank walin mehema karama ratata salli ena eka adu wenawa kiyana eka piliganta one...akamaththen unath...

    kohomath ikmanata float karai...
     
    • Like
    Reactions: c gate and HAneo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,734
    48,992
    113
    සේදවත්ත
    අම්මෝ අම්මෝ ඉයෙත් යුරෝ 10000 මාරු කරා . සීන් එක අන්ඩර්ගෘවුන්ඩ් ගෙනියන්න වෙන සීන් එකක් තියෙන්නේ. මේ ටිකේ සුද්දොත් නෑ ඩොලර් යුරෝ සප්ලයි එක බොහොම අඩුයි . රනිල් එක්ක බෑ #GoHomeRanil
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මෙහෙමයි මට පේන විදියට මේකෙ ගොඩක් උන් හිතන පතන විදියට මට වඩා සෑහෙන්න වෙනස්.
    අවුලක් නෑ.
    මටනම් පට්ට පාඩුයි. $10000ක් එව්ව කියන්නේ ලක්ෂ 10කට එහා ලොස් වෙනව මේ ක්‍රොන්ට්‍රෝල් කරන් ඉන්න විදියෙන් දැනට.
    මට නම් ලක්ෂ 10 නිකන් මංකොල්ල කන්න දෙන්න පුකේ අමාරුවක් නෑ.
    මම පට්ට විදියට මහන්සිවෙලා ඔලුවෙ පොට යනකන් කල්පනා කරල වැඩ කරල සෑහෙන්න ස්ට්‍රෙස් පිට වැඩ කරල හොයන සල්ලි. ඒ නිසා හැම රුපියලක්ම මට මාර වටිනව.

    කියන්න තියෙන්නේ හැමාදම ණය අරන් එදා වේල ටුවර් මෙ රටට දුවන්නත් බෑ, හැම දාම එක එක සම්පත් විකුනන්නයි, බදු දෙන්නත් බෑ.
    මිනිහෙක්ට වාහනයක්, අවශ්‍ය බඩු බාහිරාදිය නැතුව මෙහෙම හිර වෙලා හැමදාම ජීවිතයක් නැතුව ඉන්නත් බෑ.
    රුපියල් ප්‍රින්ට් කරනව එහෙන් හෝ ගාල.

    බලපන් අද කිව්ව කියල තව මාස ගානකින් හෝ අවුරුද්දකින් $ එක තියෙන තැන. රුපියල කියන්නේ වෝර්ත් ලස් කරන්සි එකක් බං. ඩොලර් කොහෙත් පිළි ගන්නව. පුකේ අමාරුව තියෙන උන් ජාති ආලෙ තියෙන උන් කෙලගනින්ලා.

    මම ගියා.
     
    • Like
    Reactions: chamara4hera

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ewanne nathi eka ewanne na itin kohomath...

    gov ekath danaganta one eka... LKR print kara kara padi gewanwa...

    imports karanta USD na... gov ekata adayama na... meka itin circle ekak wage karakenawa..

    anika bank walin mehema karama ratata salli ena eka adu wenawa kiyana eka piliganta one...akamaththen unath...

    kohomath ikmanata float karai...
    ඉස්සල්ලා කොල්ලෝ සල්ල එව්වේ නැත්තේ උන්දියල් ලාබ නිසා. දැන් එවන්නේ නැත්තේ ගෝටා යවන්න ඕනේ නිසා. මිනිසුන්ට අමතකයි ඔය නන්ද ලාල් ගෙනාවත් මේ අරගලේ නිසා. මයිනා පන්නුවෙත් මේකම නිසා. දැන් රනිල් ගෙනල්ල පොඩි ෆන් එකක් දෙනවා සිංහලුන්ට. අපේ උන්ට අමතකයි මහා පුටුවේ ඉන්නේ මයිනාගේ මල්ලි කියන එක. ඌ මේකට හොදක් කරයි කියල හිතනාව නම් මේ පාර ලේසි ඇන්දිල්ලක් නෙමේ පුතේ.
     
    • Sad
    Reactions: Hamu mahaththaya1

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,534
    1
    14,632
    113
    උන්ඩියල්නම් දාන්නෙ නෑ කොහොමත්. දාන එන Wise එකෙන් දාන්නෙ. ඩොලරෙට වැඩිපුර 10 20 ගන්න තරම් කම්මැහිකමක් ආත්මාර්ථකාමී ගතියක් මගෙනම් නෑ.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Balapan Undiyal kara nam Rs 125000 labayi. eth kare na.

    View attachment 171455
    Sorry to break your “Proud Sri Lankan” bubble, Dollars don’t cross money borders in wise/payoneer. Basically, they pay you with a LKR account the dollar doesn’t come to Sri Lanka.

    උන්ඩියල්නම් දාන්නෙ නෑ කොහොමත්. දාන එන Wise එකෙන් දාන්නෙ. ඩොලරෙට වැඩිපුර 10 20 ගන්න තරම් කම්මැහිකමක් ආත්මාර්ථකාමී ගතියක් මගෙනම් නෑ.
    Wise is Legal Undiyal.
    ------ Post added on May 15, 2022 at 1:01 PM
     
    • Like
    Reactions: supunroxy

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙමයි මට පේන විදියට මේකෙ ගොඩක් උන් හිතන පතන විදියට මට වඩා සෑහෙන්න වෙනස්.
    අවුලක් නෑ.
    මටනම් පට්ට පාඩුයි. $10000ක් එව්ව කියන්නේ ලක්ෂ 10කට එහා ලොස් වෙනව මේ ක්‍රොන්ට්‍රෝල් කරන් ඉන්න විදියෙන් දැනට.
    මට නම් ලක්ෂ 10 නිකන් මංකොල්ල කන්න දෙන්න පුකේ අමාරුවක් නෑ.
    මම පට්ට විදියට මහන්සිවෙලා ඔලුවෙ පොට යනකන් කල්පනා කරල වැඩ කරල සෑහෙන්න ස්ට්‍රෙස් පිට වැඩ කරල හොයන සල්ලි. ඒ නිසා හැම රුපියලක්ම මට මාර වටිනව.

    කියන්න තියෙන්නේ හැමාදම ණය අරන් එදා වේල ටුවර් මෙ රටට දුවන්නත් බෑ, හැම දාම එක එක සම්පත් විකුනන්නයි, බදු දෙන්නත් බෑ.
    මිනිහෙක්ට වාහනයක්, අවශ්‍ය බඩු බාහිරාදිය නැතුව මෙහෙම හිර වෙලා හැමදාම ජීවිතයක් නැතුව ඉන්නත් බෑ.
    රුපියල් ප්‍රින්ට් කරනව එහෙන් හෝ ගාල.

    බලපන් අද කිව්ව කියල තව මාස ගානකින් හෝ අවුරුද්දකින් $ එක තියෙන තැන. රුපියල කියන්නේ වෝර්ත් ලස් කරන්සි එකක් බං. ඩොලර් කොහෙත් පිළි ගන්නව. පුකේ අමාරුව තියෙන උන් ජාති ආලෙ තියෙන උන් කෙලගනින්ලා.

    මම ගියා.
    උබේ කතාවට මාත් එකයි. මාරම කට්ටක් කාල ෆෝම් කරපු දේවල් වලින් එන සල්ලි නිකන් පුජා කරන්න ඕනේ කමක් මටත් නැ . ඕවා කියන්නේ නිකන් ඉදලා පඩිය කාල පුරුදු උන්. කොමත් ගෝටා තියාගන්න ලොකු කැම්පේන් එක්ක යනවා. එක යන්නෙත් මේ රටේ මහජන මුදල් කියල මේ ගොබ්බ යක්කුන්ට තේරෙන්නේ නැ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මගේ Payment Gateway එකක් තියෙනවා බැංකුවකින් ගත්ත, උන් කලින් කිව්වා පිට රටින් Doller ගෙන්න බෑ කියලා හෙනම නිතී දැම්මා මට. ලගදි ඉදලා මුන් කියනවා දැන් පුළුවන් ලු දවස් 45 ක් මගේ Bank Account එකට ඇවිල්ලා hold වෙලා තියෙනවා ලු මට Use කරන්න බෑ කිව්වා සල්ලි උබේ කතාව හරි හිතට එන තරහා කියනවා නම් ලංකාව හිහා කෑවත් සල්ලි නම් දාන්න හිතන්නේ නෑ තමා
    Doller නැතුව Dollar ගේන්න try කරලා බලපන්
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Sorry to break your “Proud Sri Lankan” bubble, Dollars don’t cross money borders in wise/payoneer. Basically, they pay you with a LKR account the dollar doesn’t come to Sri Lanka.

    Wise is Legal Undiyal.
    ------ Post added on May 15, 2022 at 1:01 PM

    dollar doesn't come to Sri Lanka, yes they simply transfer dollars to their international correspondent banks.

    1652600191651.png
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,745
    21,746
    113
    ගම මහනුවරයි
    උබේ කතාවට මාත් එකයි. මාරම කට්ටක් කාල ෆෝම් කරපු දේවල් වලින් එන සල්ලි නිකන් පුජා කරන්න ඕනේ කමක් මටත් නැ . ඕවා කියන්නේ නිකන් ඉදලා පඩිය කාල පුරුදු උන්. කොමත් ගෝටා තියාගන්න ලොකු කැම්පේන් එක්ක යනවා. එක යන්නෙත් මේ රටේ මහජන මුදල් කියල මේ ගොබ්බ යක්කුන්ට තේරෙන්නේ නැ
    eka aththa... dan lankawe inna ewungen padiyen 5000k 10000k kapanawa kiwwama un kamathida? mokada unta padi denneth LKR print karalane... $ gena ewuntath LKR tikak print karala dunnama moko
     
    • Like
    Reactions: HAneo

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,534
    1
    14,632
    113
    Sorry to break your “Proud Sri Lankan” bubble, Dollars don’t cross money borders in wise/payoneer. Basically, they pay you with a LKR account the dollar doesn’t come to Sri Lanka.

    Wise is Legal Undiyal.
    ------ Post added on May 15, 2022 at 1:01 PM
    Wise Rate always par with Bank rates. Not Undiyal rates. Wise always transfers money via Banks.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    dollar doesn't come to Sri Lanka, yes they simply transfer dollars to their international correspondent banks.

    View attachment 171459

    Watch from 1:00

    Wise Rate always par with Bank rates. Not Undiyal rates. Wise always transfers money via Banks.
    You didn’t understand me. I never said anything about rates. Watch the video. Dollars never come to Sri Lanka on wise. Wise is legal Undiyal.
     
    • Wow
    Reactions: U-tag