
ඊයේ පාඩම අපනයන භෝගhammo aru pakistane history eka kyala denawa match eka asse..
OL history karana ekek baluwata paadu na
අද පකිස්ථානයේ නිදහස් සටන.ඊයේ පාඩම අපනයන භෝග
පට්ට Consistent Solid Player කෙනෙක් නේද බං. දන්න කාලෙ ඉඳන් ඕකා Anchor Role එක නියමෙටම කරනවා.උ හරියට ගහනව බන්
උගෙ ටෙස්ට් එච්චර නෑ..odi කෝලියට වඩා හොදයි .. මැච් අසූ ගානට 100 ඒව 17ක් තියනව..පට්ට Consistent Solid Player කෙනෙක් නේද බං. දන්න කාලෙ ඉඳන් ඕකා Anchor Role එක නියමෙටම කරනවා.