pelosi ඇන්ටි යයි වගේ නේ තායිවානෙට🧐

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,688
    100,989
    113
    ඇමරිකන් උන්ට ගහනකන් ඕකුන් මොකවත් කරන්නෙ නෑ. ගැහුවත් පළවෙනි දෙවනිලෝක යුද්ධ වගේ මොකෙක්ට හරි හේත්තු වෙලා දිනුවම ගොඩ යන්න බලාගෙන ඉදී.
     

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    ඇමරිකන් උන්ට ගහනකන් ඕකුන් මොකවත් කරන්නෙ නෑ. ගැහුවත් පළවෙනි දෙවනිලෝක යුද්ධ වගේ මොකෙක්ට හරි හේත්තු වෙලා දිනුවම ගොඩ යන්න බලාගෙන ඉදී.
    පටන් ගත්තොත් බේරෙන්න වෙන්නේ නෑ කාටවත්.දූවිලි තමා🙂
     

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    ලොකු යුද අභයාස රටවල් දෙකම කරනවලු නේ🧐.











    අභියාසයක් විතරයි බය වෙන්න එපා, යක්ක පුතුන්ට කරදරයක් කෝමත් නෑ අපේ කොලනි - ශින් ජින් පින්
    බලමුකෝ.
    ------ Post added on Jul 31, 2022 at 4:44 PM
     
    • Like
    Reactions: NRTG

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113





    මේ සැරේනම් ලෝක යුද්දයක් යයි වගේ නේ.ඇමරිකානු ජනතාවගේ අදහස මොකක්ද මේ පිලිබදව?

    මොන ලබ්බක්වත් වෙන් නෑ. ෂි ජින්පින් පුටින් වගේ මෝඩයෙක් නෙවෙයි. 😂🙏
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    තායිවාන් බැල්ලි තමා පටන් ගත්තේ..ඉල්ලන් කනව කියන්නේ ඕකට..🤣🤣🤣

     
    • Like
    Reactions: NRTG