මේ සැරේනම් ලෝක යුද්දයක් යයි වගේ නේ.ඇමරිකානු ජනතාවගේ අදහස මොකක්ද මේ පිලිබදව?
මේ සැරේනම් ලෝක යුද්දයක් යයි වගේ නේ.ඇමරිකානු ජනතාවගේ අදහස මොකක්ද මේ පිලිබදව?
පටන් ගත්තොත් බේරෙන්න වෙන්නේ නෑ කාටවත්.දූවිලි තමාඇමරිකන් උන්ට ගහනකන් ඕකුන් මොකවත් කරන්නෙ නෑ. ගැහුවත් පළවෙනි දෙවනිලෝක යුද්ධ වගේ මොකෙක්ට හරි හේත්තු වෙලා දිනුවම ගොඩ යන්න බලාගෙන ඉදී.
නියුක් කරගන්න තරන් මොලේ අමාරුවක් නැතුව ඇති කියල හිතමු නෙ.පටන් ගත්තොත් බේරෙන්න වෙන්නේ නෑ කාටවත්.දූවිලි තමා![]()
ali ukaddi api mokkuda?පටන් ගත්තොත් බේරෙන්න වෙන්නේ නෑ කාටවත්.දූවිලි තමා![]()
පැරදෙන්න කවුරුවත් කැමති නෑනේනියුක් කරගන්න තරන් මොලේ අමාරුවක් නැතුව ඇති කියල හිතමු නෙ.
බලමුකෝ.අභියාසයක් විතරයි බය වෙන්න එපා, යක්ක පුතුන්ට කරදරයක් කෝමත් නෑ අපේ කොලනි - ශින් ජින් පින්
මේ සැරේනම් ලෝක යුද්දයක් යයි වගේ නේ.ඇමරිකානු ජනතාවගේ අදහස මොකක්ද මේ පිලිබදව?