Pathum
Dhanushka / Bhanuka
Mendis
Asalanka
Bandara
Dasun
Wanidu
Chamika
Theekshana
Madusanka/Vandersay
Asitha

Rota koheda man ethanalocal tv නැහැ නේද?![]()
Beautiful . puluwannam honda partneship ekak opening, 1 down giyoth Wanidu 2 down awanm hariRota koheda man ethana
mage 11 eka
1. Pathum
2. Dhanushka
3. Mendis
4. Asalanka
5. Bhanuka
6. Dasun
7. Wanidu
8. Chamika
9. Theekshana
10. Asitha
11. Madushanka
------ Post added on Aug 27, 2022 at 4:14 PM
ඔව් පොප් කෝන් හැදුවා...Cassava චිප්ස් පැකට් 3 කුත් ගත්තා...කෝක් බෝතලෙත් රෙඩී...කට්ටිය රෙඩිද?
ubala balai api epaye kara wenna othanata gihinඔව් පොප් කෝන් හැදුවා...Cassava චිප්ස් පැකට් 3 කුත් ගත්තා...කෝක් බෝතලෙත් රෙඩී...
welawata 6ta thiyenne odi thibbanam ehama pichchila merenne 
මෙන්ඩිස් අනිවා ඉන්නව ටීම් එකේ.pathum
danushaka /kusal mendis
asalanka
kusal mendis / danushka
bhanuka
dds/banda ane manda kawuru gahaida kiyala
dasun
wanidu
chamika
theekshana
madushanka/ pathirana
asitha
bhanuka open karannath ida thiyanwa pathum ekka![]()
ow ow u innawa man kiwwe gahana postion deka maru wena eka genaමෙන්ඩිස් අනිවා ඉන්නව ටීම් එකේ.
භානුකයව මේ ටිකේ උඩ දාන නිසා ඌව දැයි.
මටනම් ඌ වෙනුවට බණ්ඩා හොදයි. ටීම් එකට දෙයක් කරනවා තනියම හයක් ගහල යනවා වෙනුවට.
හැබැයි දනුෂ්කයා ගහපු නැති නිසා ඌ වෙනුවට භානුක ආවට අවුලක් නෑ .