2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    awurudu ganakin hariytata match balanne nathi mama antima over tika baluwa
    තොගේ පින ඒ. ඕවා අලුත් කරගනින් බොඩි පුජාවක් එහෙම තියල
    නැත්නම් මට හොදට කන්න අරන් දීපන් එත් අර පිනම එනවා :lol: :lol: :lol:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    tUuulH7.jpeg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Curry ma gahilla. Nageena utto tika silent una
    ඔය බන්ගලියන්ගේ තියන ගොඩේ පුකේ ගති තමා බන් මට පෙන්න බැරි. වෙන මොකුන්ට නොගහුවත් ඕකුන්ට ගහන්න ඕනේ.
    මුන් හිතන්න ඇති අපි ඇෆ්ගනිස්තාන් වලර පරාද උනේ කබ්බෝ කියල. ඒවා තමා ට්‍රික්ස් කියන්නේ. ඕකුන්ට සල්ලි තිබ්බට මොලේ නැති ගං කබරයෝ :lol: :lol: :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Finally...

    But how the hell we gonna beat Ind or Pak playing like this ?
    ඒ ලංකාවේ හැටි. අපේ උන් හැම දේම ජෝක් එකට නේ ගන්නේ. එකයි රටත් මෙහෙම වෙන්නේ. උන්ටම තේරුනාම දැන් ජෝක් නෙමේ කියල අන්න මොරාල් එක එන්න එන්න නගිනවා. ඉන්දියා , ඔසී එදා ඉදලා ලංකාවට බයයි බන්. අපේ උන් දෙක වනනකොට උන්ගේ මොරාල් බහිනවා. ඉස්සර ඉදන් Unpredictable at it's best ටීම් එක තමා ලංකාව
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    ඔය බන්ගලියන්ගේ තියන ගොඩේ පුකේ ගති තමා බන් මට පෙන්න බැරි. වෙන මොකුන්ට නොගහුවත් ඕකුන්ට ගහන්න ඕනේ.
    මුන් හිතන්න ඇති අපි ඇෆ්ගනිස්තාන් වලර පරාද උනේ කබ්බෝ කියල. ඒවා තමා ට්‍රික්ස් කියන්නේ. ඕකුන්ට සල්ලි තිබ්බට මොලේ නැති ගං කබරයෝ :lol: :lol: :lol:
    ඔව් බන් :lol:

    :lol:
     
    • Haha
    Reactions: HAneo