අද දිනනවා !!!
මේක උන් කීයක් ගැහුවත් අපි දිනනවා බන්.![]()
අපි කිව්වොත් වෙන්ව.![]()
170+ උනත් මේක ගහනව බන්
180 උනත් මේක ගහනව බන්.![]()
බංගලියෝ වෙනයි ඇෆ්ගන් උන් වෙනයි . මට නම් ඇෆ්ගන් උන් එක්ක අපේ උන් කොයි වෙලේ අවුට් වෙයිද ෂුවර් නෑ . මුන් එහෙම නෑ .
මුන්ට ගහනව බන් .. WC එකේ මතක නැද්ද
ගහනව යකෝ මේක![]()
ponnaya muu hriyanne bangali team ektm thma
මේ ක්රිකට් බන්. ඕවා තියනව ක්රිකට් වලNo ball and wides ටිකෙන් ගොඩ ආවා හැබයි

මොකෝ අපි කිව්වය් උන්ට ඕව දාන්න කියලNo ball and wides ටිකෙන් ගොඩ ආවා හැබයි
මම නම් මැච් එක ඔක්කොම බලලා ලාස්ට් ඕවර් එකේ අවා වැඩක් කරගන්න.
ශික් අපිට නම් දිනන මොහොත බලන්න පිනක් නැ .
ඔසී වලට ගැහුවා වගේ නෙමේ හොර බොරු නැති මැච් . මේවා හොද පාඩම් අපි හෙන කෙස් කියල හිතන උන් අන්තිමට අව්ලක් නැ . උඩින් තියන් හිටි උන් හෙනම කෙස්.
දැන් ඔය ළමයි ඔක්කොම ගිහින් වැඩක් බලාගන්න![]()
![]()
![]()
![]()
final එකත් ඉදලම වරෙන්.. කෑම ගෙනත් දෙන්නම්Oii mama lat eken eliyata ennada dan?