2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ඇඩේ උන් හැම ඔවෙර් එකටම ගහනවා :(
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,949
    14,033
    113
    ඒක තමයි කිව්වේ. උන්ටත් ඕකම තමයි. ටිකක් පහතින් එයි.
    ස්පින් එක අදුරගෙන ගහන්න ටයිම් තියනව.
    කොටෝ තුන්දෙනාට ගහන්න තියෙන්නේ යටින් එන බෝලෙට උන්ට ලේසි..
    කවුද 3,මෙන්ඩ්ස් කොට නැ බන්.අපෙ උන් එ ගාන තමයි.ඩොට්සන්කයි,විකලන්කයි නම් කොටයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,514
    124,563
    113
    දෙහිවල
    ඒක තමයි කිව්වේ. උන්ටත් ඕකම තමයි. ටිකක් පහතින් එයි.
    ස්පින් එක අදුරගෙන ගහන්න ටයිම් තියනව.
    කොටෝ තුන්දෙනාට ගහන්න තියෙන්නේ යටින් එන බෝලෙට උන්ට ලේසි..
    උබට අපේ උන්ව ඔච්චරට සුවර්ද?
    මමනම් කියන්නේ 170ක් වගේ එලවන්න දුන්නොත් අපි පරදිනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    කවුද 3,මෙන්ඩ්ස් කොට නැ බන්.අපෙ උන් එ ගාන තමයි.ඩොට්සන්කයි,විකලන්කයි නම් කොටයි
    උන් තුන තමයි.
    ඔතනින් මෙන්ඩිස්ටයි , නිස්සංකයටයි පහලින් එන බෝලෙට යටට ගිහින් හොදට ගහන්න පාරවල් තියනව.
    අරූ පම්ක්‍යා උනේ නැත්නම් ඌටත් පුලුවන්.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඇයි බන් අපේ උන් පිට්ටනියේ මැද්දේ ඉන්න කොල්ලොන්ට එක එක ඒවා කියන්නේ. උන්ගේ මොරාල් එක බහිනවනේ...
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,949
    14,033
    113
    බොලර්ස්ලාට සපොර්ට් එකක් නැ වගෙ බන්.අපෙ උනුත් හරියට ගැහුවොත් ලකුනු තියෙනවා වගෙ පෙන්නෙ
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Unge bowling attack eka supiri ape unta amaruye 170+ gahuwoth.DG kapu catch eka thamaye turning point eka.ada kanawa guys.ape un Rashid,mujeeb ta ambarenawa.