2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    කොහෙටද යකෝ මුන් මේ බෝල දන්නේ :angry:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ඇයි බන් අපේ උන් පිට්ටනියේ මැද්දේ ඉන්න කොල්ලොන්ට එක එක ඒවා කියන්නේ. උන්ගේ මොරාල් එක බහිනවනේ...
    ඔවා නම් නොර්මල් බන් . ලංකාවේ මැච් එකක් තියෙනකොට ග්‍රවුන්ඩ් එකට ගිහිල්ල බලපන්. මුන්ට ඔවා අහලම පත්තියම් වෙලා ඇත්තේ :baffled: