2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Screenshot_20220903-211322.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    මේ මේක බැටින් පිච් එකක්ද
    නැත්නම් මුන්ගේ ස්කිල් එකෙන්ද ගැහුවේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Unna vodiyata mala madai.. awesome fight back from our guys 👍

    මේ මේක බැටින් පිච් එකක්ද
    නැත්නම් මුන්ගේ ස්කිල් එකෙන්ද ගැහුවේ
    Gurbaz... ඌ තමයි වෙනස
    ------ Post added on Sep 3, 2022 at 9:23 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    Unna vodiyata mala madai.. awesome fight back from our guys 👍


    Gurbaz... ඌ තමයි වෙනස
    ------ Post added on Sep 3, 2022 at 9:23 PM
    පිච් එක සපෝට් බැටාලට වගේ නේහ්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    adawath danushkaya gahayida :(
    ඩොමෙස්ටික් ඇර මට මතක ඇති කාලෙක ඌ ගහලා නෑ බන් ලකුණු 30කට වඩා. 30කට වඩා කිව්වට 30ක් වත් ගහලා නෑ මයේ හිතේ
    අනේ මන්දා ඒත් ඌ ටීම් එකේ නම් ඉන්නවා
    හයස්ට් ස්කෝර් එකත් 50 ගාණක් නේද

    සමහර විට පච්චයක් ගහන්න ඉන්න නිසා වෙන්න ඕනේ චාන්ස් දෙන්නේ
    හැබැයි ෆීල්ඩින් නම් හොඳයි
     
    • Like
    Reactions: Venux

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ඩොමෙස්ටික් ඇර මට මතක ඇති කාලෙක ඌ ගහලා නෑ බන් ලකුණු 30කට වඩා. 30කට වඩා කිව්වට 30ක් වත් ගහලා නෑ මයේ හිතේ
    අනේ මන්දා ඒත් ඌ ටීම් එකේ නම් ඉන්නවා
    හයස්ට් ස්කෝර් එකත් 50 ගාණක් නේද

    සමහර විට පච්චයක් ගහන්න ඉන්න නිසා වෙන්න ඕනේ චාන්ස් දෙන්නේ
    හැබැයි ෆීල්ඩින් නම් හොඳයි
    U asia cup eke fail unot t20 wala eliyen tiyanna ona. Ara Thanuka dabare kiyana ekata chance ekak denna one u haiyen gahanawa