slow බෝල්ම තමයි බන් දැම්මේ මැද .Mun Yoker, Slow ball danne nadda ban
Gurbaz... ඌ තමයි වෙනසමේ මේක බැටින් පිච් එකක්ද
නැත්නම් මුන්ගේ ස්කිල් එකෙන්ද ගැහුවේ
පිච් එක සපෝට් බැටාලට වගේ නේහ්Unna vodiyata mala madai.. awesome fight back from our guys
Gurbaz... ඌ තමයි වෙනස
------ Post added on Sep 3, 2022 at 9:23 PM
u nethnam mechchra gahan neUnna vodiyata mala madai.. awesome fight back from our guys
Gurbaz... ඌ තමයි වෙනස
------ Post added on Sep 3, 2022 at 9:23 PM
Batting pitch. Habai api gahaddi bowling pitch wenwaමේ මේක බැටින් පිච් එකක්ද
නැත්නම් මුන්ගේ ස්කිල් එකෙන්ද ගැහුවේ
ow bn, aparad aya 5 weni boleta giyapu 6..Unna vodiyata mala madai.. awesome fight back from our guys
Gurbaz... ඌ තමයි වෙනස
------ Post added on Sep 3, 2022 at 9:23 PM

ඩොමෙස්ටික් ඇර මට මතක ඇති කාලෙක ඌ ගහලා නෑ බන් ලකුණු 30කට වඩා. 30කට වඩා කිව්වට 30ක් වත් ගහලා නෑ මයේ හිතේadawath danushkaya gahayida![]()
U asia cup eke fail unot t20 wala eliyen tiyanna ona. Ara Thanuka dabare kiyana ekata chance ekak denna one u haiyen gahanawaඩොමෙස්ටික් ඇර මට මතක ඇති කාලෙක ඌ ගහලා නෑ බන් ලකුණු 30කට වඩා. 30කට වඩා කිව්වට 30ක් වත් ගහලා නෑ මයේ හිතේ
අනේ මන්දා ඒත් ඌ ටීම් එකේ නම් ඉන්නවා
හයස්ට් ස්කෝර් එකත් 50 ගාණක් නේද
සමහර විට පච්චයක් ගහන්න ඉන්න නිසා වෙන්න ඕනේ චාන්ස් දෙන්නේ
හැබැයි ෆීල්ඩින් නම් හොඳයි