2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    දැන් තේරෙනවට උබලට මෙන්ඩගෙ වෙනස? වර්ල්ඩ් ක්ලාස් කියන ඕන උට්ටෙක්ට රීඩ් කරලා ඇටෑක් කරන්න පුලුවන් උට ඉවසලා මොලෙන් ගහනකොට
    ඔව් බන්, ඕකා හරියට ගහනවා නම් ගේමක් නැතුව මැච් දිනවන්න පුළුවන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,825
    165,569
    113
    එකමත් එක රටක
    එල තුන්දෙනා නේද? Espn එකෙන් දැන් ගිහින් බල ගත්තා.
    super 4.

    අපිට 7 , 8 තියෙන්නේ IND / PAK මැච් දෙක.

    wellalage wa moko danne na aran naththe
    T20 වලට මදි.. odi වගේ නම් ශේප්
    ------ Post added on Sep 3, 2022 at 10:35 PM
     
    • Like
    Reactions: sakilla