2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    dT4MiMC.jpeg
    afghan උන්ට ගහන්න කලින් අපේ උන්ට පොඩ්ඩක් සලකා බලන්න තිබ්බා. :baffled:
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    හැබැයි එක නම් අර තැබිලි වැල්ල බානවා වගේ ලස්සනට හිමින් බාල දුන්නා ඌ.
    ලංකාවේ ඉපදෙන්න හිටි එකෙක් බන් :lol: :lol:
    දෙයියන්ගෙ කැමැත්තට එහෙ ඉපදිල😄
     
    • Haha
    Reactions: HAneo

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,516
    10,348
    113
    afghan උන්ට ගහන්න කලින් අපේ උන්ට පොඩ්ඩක් සලකා බලන්න තිබ්බා. :baffled:
    ඉටි රූපේ හැඩ නෑනේ...කවදාවත් ඔබ වාගේ...

    ස්වප්නයක්ද මේහ්...ස්වප්නයක් වගේ...දෝරේ යයි ආදරේ................

    ස්වප්නාහ්...ඕඕ...ස්වප්නාහ්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉටි රූපේ හැඩ නෑනේ...කවදාවත් ඔබ වාගේ...

    ස්වප්නයක්ද මේහ්...ස්වප්නයක් වගේ...දෝරේ යයි ආදරේ................

    ස්වප්නාහ්...ඕඕ...ස්වප්නාහ්
    බැලුවම එකයි කොයි අත්තත් කපාලා මල්ලේ. 🤭