2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

JokerFan

Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Middle School 90S GIF by nina tsur


    අද නං වලි

    Rahul David trying to troll pak bowling attack lol


    ------ Post added on Sep 4, 2022 at 3:00 PM

    up
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල

    India vs Pakistan, Super Four, Match 2 (A1 v A2)​


    Pakistan have won the toss and have opted to field

    India
    (Playing XI): KL Rahul, Rohit Sharma(c), Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant(w), Deepak Hooda, Hardik Pandya, Bhuvneshwar Kumar, Ravi Bishnoi, Yuzvendra Chahal, Arshdeep Singh
    Pakistan (Playing XI): Mohammad Rizwan(w), Babar Azam(c), Fakhar Zaman, Khushdil Shah, Iftikhar Ahmed, Shadab Khan, Asif Ali, Mohammad Nawaz, Haris Rauf, Mohammad Hasnain, Naseem Shah
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,555
    9,291
    113
    මේම කියන එක වැරදි
    අසාම් උනත් මේ ටුවර් එකේ දිගටම ෆේල්
    එහෙම තමයි
    හැමදාම වදින් නෑ බන්

    ඒ උනාට මැච් එකක් ඉවර වෙනකල් ඇදන් යන්න පුළුවන් එකෙක් චරියා
    ඌ ඒක කරලා පෙන්නුවා
    දෙක තුනක් ෆේල් උනා කියලා කතන්දර ගහන එක වැරදි

    අද පක්කො දිනනවා බන්
    මන් හිතන් නෑ
    ------ Post added on Sep 4, 2022 at 7:23 PM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    අඩෝ අපේ මැච් තියන දවස් වෙනස් වෙලා නේද .
    එකලග නේ තිබ්බේ IND , PAK මැච් දෙක.

    අපිට IND එක අනිද්දා
    ඔව්. නැත්තන් එකට ne තිබ්බේ දෙකම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,905
    113
    එකමත් එක රටක
    ඉන්දියන් ඔපනර්ලා ගහන ලස්සන බලපන්.උන් නම් පට්ට
    ඉතින් අපි ඊයේ 57/0 පලවෙනි ඕවර් 6ට.

    අපි 4x 4 , 6x 3 යි... ඉන්දියාව වැඩිපුර එක 6ක් විතරයි

    අපි මැච් දෙකම දින්නේ මුලින් විකට් දුන්නේ නැතුව පලවෙනි ඕවර් ටික ගහපු නිසා බන්.
    ඊට කලින් දිනපු මැච් වලත් එහෙමයි.
    මුලින් විකට ගිය ඒවා ගොඩ දාන්න අමාරුයි අපිට.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    Wow india nam patta batala. Pure class! India control karanna puluwan ekama bowling attack ekath pakko witharai wit left arm pacers