ගිය මැච් එකේ විකට දෙකක් දාලා ලකුනු 37ක් ගැහුවේ කවුදSkill 0 i uuta.
uwa tyan inna team eke unwa ground ekedi motivate karana motivator kenek widihata.
Ehema kiyanna epa chamika aiyage luck ekata thama match dinanne...බොරුවට වැද වැද හතර වටේ අතාරිනවා
81 ka strike rate ekakin balls 38 kata 31 k gahapu ekada me kiyanne?ගිය මැච් එකේ විකට දෙකක් දාලා ලකුනු 37ක් ගැහුවේ කවුද

දක්ෂතවක්නම් පේන්නේ නැහැ මේවා බලපුවම..ලක් එකක් ඇති නේද බන්Ehema kiyanna epa chamika aiyage luck ekata thama match dinanne...
ඌව පල්ලෙහාන් නේ එවන්නෙ බැටින් stats බලල වැඩක් නෑනෙ
මටත් මෙහෙම හිතෙනවා මචන්..Afg උන් දෙන්නගෙන් එකෙක්ට ගහනව
අපි ඉන්දියාවට ගහනව
අද පක්කො දිනනව!
Is ESPN trolling his age? Lol
pakistan afghanistan vala oka normal scene ekak ban.okun horata vayasa dala thamayi u19 eka gahuwe.rashid knan ge photo ekak athi oya tweet eke balapank
නයි කොටා retire වෙලා අන්න.
After Asia Cup failure retire වුණා ලු
------ Post added on Sep 4, 2022 at 1:46 PM
JUST IN | Mushfiqur Rahim has announced his retirement from T20 internationals - he played 102 games in the format for Bangladesh
හොද player කෙනෙක් මචන්..උට oneday test තමයි හරියන්නේJUST IN | Mushfiqur Rahim has announced his retirement from T20 internationals - he played 102 games in the format for Bangladesh