![]()
අද නං වලි
Rahul David trying to troll pak bowling attack lol
------ Post added on Sep 4, 2022 at 3:00 PM
up
![]()
අද නං වලි
Rahul David trying to troll pak bowling attack lol
------ Post added on Sep 4, 2022 at 3:00 PM
ඌ ගහන්නෙ ඕනෙම මැච් එකේ මතක තියාගන්න
මටත් මෙහෙම හිතෙනවා මචන්..
අද පක්කො දිනනවා බන්අද කෝලියා පලවෙනි T20 100 ගහනවා ඔන්න බලපන්![]()
මේම කියන එක වැරදි
මන් හිතන් නෑඅද පක්කො දිනනවා බන්
ඔව්. නැත්තන් එකට ne තිබ්බේ දෙකමඅඩෝ අපේ මැච් තියන දවස් වෙනස් වෙලා නේද .
එකලග නේ තිබ්බේ IND , PAK මැච් දෙක.
අපිට IND එක අනිද්දා
ඉතින් අපි ඊයේ 57/0 පලවෙනි ඕවර් 6ට.ඉන්දියන් ඔපනර්ලා ගහන ලස්සන බලපන්.උන් නම් පට්ට
ai NZ?India control karanna puluwan ekama bowling attack ekath pakko witharai wit left arm pacers