දැන් නම් සෙට් වෙන්නේ චේසින් වගේ නේදඒ ඉස්සර නේද . ඉන්දියාව එක්ක අපේ උන් හොදට ගැහුවා . දින්නත් එක්ක t20 වල නම් . හරියට බෝල ටික දැම්මනම් අපේ උන්ට ගහන්න පුලුවන්.
දස්සාගේ ෆිල්ඩින් සෙට් කිරිල්ල බෝලින් සිලෙක්ෂන් අවුල් නිසා 200ක් හරි කම්ක් නෑ පස්සේන් ගිහින් අල්ලන එක හොඳයි වගේ
